කැරිය එක ඩිවලොප් කර ගමුද ?

poorna1

Member
Jan 5, 2009
625
82
0
කැරිය එක ඩිවලොප් කර ගමුද ?

Topic එක බලපු ගමන් කට්ට්ය හිතන්න පුලුවන් මොකක්ද මේ කියල දැක්ක ගමන් කියවන්න හිතෙන්න තමා එහෙම එක දැම්මෙ :rofl: :P

මේක මේ කොළඹ කැම්පස් එකෙන් සන්විදානය කරන පෞරුශත්ව සන්වර්ධන වැඩ මුළුවක් (Carrier Development Day).සත පහක් වත් අයකරන්නෙ නෑ එන අයට දිවා ආහරයත් නොමිලේ ලබා දෙනවා.

9/12/2010 වෙනිදා (බ්‍රහස්පතින්දා) උදේ 9 ට පටන් ගන්නෙ හවස 5 විතර වෙනකන් තියනවා.විද්යා පීඨයෙ(Science Faculty) NAT Hall කියන ශාලවෙ තමා තියෙන්නෙ.
(කැම්පස් එකට එන්න දන්නෙ නැති කවුරු හරි ඉන්නවනන්: 138 ,120,155,154 බස් කැම්පස් එක ලගින් තමා යන්නේ)

වෙලාවක් තියනවනන් සහබාගී වෙන්න ජීවිතේට යමක් එකතු කරගන්න පුලුවන් වෙයි අනිවාර්යෙන්ම.:yes:

දැන් අද නිකුත් වෙච්ච අ.පො.ස උ.පෙ. ප්‍රතිඵල වලට අනුව කොළඹ විශ්වවිද්යාලයට එන්න බලපොරොත්තුවෙන් ඉන්න අයට යන්න ඉන්න කැම්පස් එක මොන වගේද කියල බල ගන්නත් හොද අවස්තාවක් :D

උඩ බැජ් වල අයට අහුවෙල රැග් වෙන්නෙ නැතුව හිතේ හටියට කැම්පස් එකේ රවුමක් ගහල බලන්නත් පුලුවන් :P


148565_468903047437_631172437_5579480_7945572_n.jpg
 
  • Like
Reactions: senarathna123

dracoz

Active member
  • Mar 14, 2009
    681
    82
    28
    rag wenne nathuwa campus eka balagannath pulwuan...hehee...

    science eke kohomath no ragz tama...

    apith career development program ekata set wenawaa..kattiya enna..gya sareth mekata api gya..hoda wadak..
     
    • Like
    Reactions: poorna1

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මේකෙන් මොක්කද ඇත්තටම වෙන්නෙ?මේකට සහාභාගි විමෙන් අපේ ජිවිතෙට යමක් එකතු කරගන්න පුලුවන් වෙයිද?
     

    nipuna777

    Junior member
  • Jul 8, 2007
    548
    12
    18
    Sri Lanka
    Aniwa enna oni.
    Mamath puluwannam ICT course ekata yanna kiyala inne.
    Eath mama IIT ekatat yanawada nathnam ICT course eka karanawada kiyalaa hithaganna bariwai inne :(.