by sewanali machan by sewanaliසාමකාමී අරගලයක් මිට වඩා හොඳ ප්‍රොෆෙෂනල් විදියකට කරන්න ඔයාගේ idea එකක් තියෙනවා නම් කියපන්. මන් උන්ට පණිවිඩයක් අරින්නම්.
උඹලගේ තාත්තා පිනට කාපු එකයි ලංකාවේ ජාති අතර ප්‍රශ්නයි ඔහොම සරලව විසඳන්න බෑ. මෝඩ කතා.එහෙනම් අහගනින් විස්තරේ. අපේ තාත්තා වැඩ කලේ වී අලෙවි මණ්ඩලේ. තාත්ත ඉස්සර ජෆ්නා වල හිටියේ. එහෙ වී නැ . එත් රජරට අස්වැන්නෙන් එහෙට යවනවා. අපේ තාත්තලා තමා ඒවා මෝල් වලට දීලා ප්‍රොසෙස් එක යනවද බලන්නේ. තාත්තලා හිටපු අවරුදු 4 කිසිම එළවළුවක් කඩෙන් ගෙනත් නැ . ඔක්කොම එහෙ මිනිස්සු දීලා තියෙන්නේ. දෙමල සින්හල කියන්නේ මාරම බැදීමක් තියෙන්නේ. තාම අපේ තාත්තා එහෙ ඉන්න දෙමල අන්කල් ලා එක්ක කනෙක්ට්. මේ LTTE එක හැදුවෙත් ඒ කාලේ හිටි දේශපාලුවෝ කියලා තමා තත්තා කියන්නේ නම්. ඒ ගැන නම් මම දන්නේ නැති නිසා කියන්න යන්නේ නැ . හැබැයි ඇත්ත වෙන්න පුළුවන්. දෙමල මිනිහා හරි අහිංසක මිනිස්සු. කාටවත් කරදරයක් නැ . හැබැයි උන්ගේ එකෙක්ට මොකක් හරි කරාම පුදුම විදිහට උන් ඇවිස්සිලා පිස්සෝ වගේ එන්නේ. ඔය සින් එක තමා දෙෂප්ලුවෝ ප්‍රයෝජනයට ගත්තේ. එකම තමා මුස්ලිම් මිනිහාට උනේ. එක නිසා LTTE ලොක්කන්ට පුළුවන් උනා උන්ගේ මයින්ඩ් එක හදලා එක සිංහලයා කෙරෙහි වයිරයකට පෙරරලා සුයිසයිඩ් කරන මට්ටමට ගෙන්න. මේක හරියට මයිනා බයියන්ගේ මයින්ඩ් එක හැදුවා වගේම තමා.
අපිට මේවා ඉස්සර පෙනුනේ නැ . මොකද අපි අපේ ජොබ් එක කරගෙන හිටියා මිසක් මේ වගේ දේවල් කිසිම වෙලාවක කල්පනා කලේ නැනේ. දැන් හොදටම පේනවා මේ ලග ලග උන දේවල් නිසා.(dan ප්‍රියසාද් ලා නාන සාර ගේ කරක්ටුව පේනවනේ) .. මම නම් ලජ්ජා වෙනවා දෙමල මුස්ලිම් උන්ට මාත් ඉස්සර බැන්නා . එත් අපි බනින්න තිබ්බේ උන්ට නෙමේ. කමක් නැ දැන් අපි දන්නවනේ ඇත්ත
ow neh. me wage damage ekakin goda enna awurudu ganak yai. ehema wennath adama patan ganna one. mun eka karanneth nane.Next 10 years wath apita kapa karanna wenawa bung, dan mehee innawa nam
mun kalaa iwaraiyi ithin ratama
math meeta samana kathawak ahala thiyenawa civil service hitapu dial ekakin.එහෙනම් අහගනින් විස්තරේ. අපේ තාත්තා වැඩ කලේ වී අලෙවි මණ්ඩලේ. තාත්ත ඉස්සර ජෆ්නා වල හිටියේ. එහෙ වී නැ . එත් රජරට අස්වැන්නෙන් එහෙට යවනවා. අපේ තාත්තලා තමා ඒවා මෝල් වලට දීලා ප්‍රොසෙස් එක යනවද බලන්නේ. තාත්තලා හිටපු අවරුදු 4 කිසිම එළවළුවක් කඩෙන් ගෙනත් නැ . ඔක්කොම එහෙ මිනිස්සු දීලා තියෙන්නේ. දෙමල සින්හල කියන්නේ මාරම බැදීමක් තියෙන්නේ. තාම අපේ තාත්තා එහෙ ඉන්න දෙමල අන්කල් ලා එක්ක කනෙක්ට්. මේ LTTE එක හැදුවෙත් ඒ කාලේ හිටි දේශපාලුවෝ කියලා තමා තත්තා කියන්නේ නම්. ඒ ගැන නම් මම දන්නේ නැති නිසා කියන්න යන්නේ නැ . හැබැයි ඇත්ත වෙන්න පුළුවන්. දෙමල මිනිහා හරි අහිංසක මිනිස්සු. කාටවත් කරදරයක් නැ . හැබැයි උන්ගේ එකෙක්ට මොකක් හරි කරාම පුදුම විදිහට උන් ඇවිස්සිලා පිස්සෝ වගේ එන්නේ. ඔය සින් එක තමා දෙෂප්ලුවෝ ප්‍රයෝජනයට ගත්තේ. එකම තමා මුස්ලිම් මිනිහාට උනේ. එක නිසා LTTE ලොක්කන්ට පුළුවන් උනා උන්ගේ මයින්ඩ් එක හදලා එක සිංහලයා කෙරෙහි වයිරයකට පෙරරලා සුයිසයිඩ් කරන මට්ටමට ගෙන්න. මේක හරියට මයිනා බයියන්ගේ මයින්ඩ් එක හැදුවා වගේම තමා.
අපිට මේවා ඉස්සර පෙනුනේ නැ . මොකද අපි අපේ ජොබ් එක කරගෙන හිටියා මිසක් මේ වගේ දේවල් කිසිම වෙලාවක කල්පනා කලේ නැනේ. දැන් හොදටම පේනවා මේ ලග ලග උන දේවල් නිසා.(dan ප්‍රියසාද් ලා නාන සාර ගේ කරක්ටුව පේනවනේ) .. මම නම් ලජ්ජා වෙනවා දෙමල මුස්ලිම් උන්ට මාත් ඉස්සර බැන්නා . එත් අපි බනින්න තිබ්බේ උන්ට නෙමේ. කමක් නැ දැන් අපි දන්නවනේ ඇත්ත
අනිවාර්යෙන්. සිංහල මුස්ලිම් දෙමල බේදයක් නැතුව කාලකන්නි ඉන්නවා. හැබැයි මැජෝරිටියක් විදිහට ඉස්සර තිබ්බ බෙදේ හැදුවේ දේශපාලකයෝ. පුත්තලම සිමෙන්ති එකේ වැඩ කල අංකල්ලා දන්නවා ඉස්සර උන සිද්දි. ඒවා මිනිස්සු කියන්න එන්නේ නැ . මොකද බය නිසා. එත් දැන් මේ පෙරලිය එක්ක මිනිස්සු එලියට එයි ඕවා එක්කow neh. me wage damage ekakin goda enna awurudu ganak yai. ehema wennath adama patan ganna one. mun eka karanneth nane.
![]()
math meeta samana kathawak ahala thiyenawa civil service hitapu dial ekakin.
------ Post added on Apr 25, 2022 at 12:06 AM
habai itin demala, muslim un athareth honda un wagema kalakannith innawa.
------ Post added on Apr 25, 2022 at 12:07 AM
උබට මාර තරහක් තියෙනවා නේද ළමයි එක්ක. ඇයි බන් ඒ? පොඩි කාලේ අතවරයක්වත් වුනාද?Ubath maragena marena talks dila anthumata lamai hadala bena bena idiy untath wada dila
උංගෙ දේසපාලුවන්ගෙ ලණුකාලා තන්හාවට වෙන රටක් හදන්න ගිහින් විහින් කරගත්තු දේවල්නෙ බං.මචන් ඉස්සර යාපනේ පැත්තේ දෙමල උන්ටත් ඔහොමම හිතෙන්න ඇති නේද බන් ?![]()
dann ekek innawa nam talk karala youtube channel ekakata set karapanko.අනිවාර්යෙන්. සිංහල මුස්ලිම් දෙමල බේදයක් නැතුව කාලකන්නි ඉන්නවා. හැබැයි මැජෝරිටියක් විදිහට ඉස්සර තිබ්බ බෙදේ හැදුවේ දේශපාලකයෝ. පුත්තලම සිමෙන්ති එකේ වැඩ කල අංකල්ලා දන්නවා ඉස්සර උන සිද්දි. ඒවා මිනිස්සු කියන්න එන්නේ නැ . මොකද බය නිසා. එත් දැන් මේ පෙරලිය එක්ක මිනිස්සු එලියට එයි ඕවා එක්ක
apo be kiyagatta gaman inna epa manussayo.... meka minissu kochara mahansi wenwada patakata wela idan be kiyana type karanna hari lesiy...HELP EKAK DEEPANKO ... beri wenne kohamda hamoma eka wage innawanam...2025 වෙනකන් නන්ද ෆකයා නම් යන්නේ නෑ, ඌට ඇමරිකාවෙත් නඩු දාල එහෙ ඉන්න උන් ඒ අස්සේ. එක්කෝ එහෙවත් යන්න ඉතුරු කරා නම් ඕක දාල යයි. ඌට එහෙ ගිහින් උසාවි ගානේ යනවට වඩා මෙහෙ 2025 වෙනකන් ඉන්න එක වාසි කියල හිතෙන්නේ ඇති