කැරි ගෝටව මරාගෙන මැරෙන්න හිතෙනව.

acryan

Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    Next 10 years wath apita kapa karanna wenawa bung, dan mehee innawa nam

    mun kalaa iwaraiyi ithin ratama
     
    • Sad
    Reactions: SK29

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,012
    4,603
    113
    සාමකාමී අරගලයක් මිට වඩා හොඳ ප්‍රොෆෙෂනල් විදියකට කරන්න ඔයාගේ idea එකක් තියෙනවා නම් කියපන්. මන් උන්ට පණිවිඩයක් අරින්නම්.
    by sewanali machan by sewanali
     
    • Like
    Reactions: Xi Jinping

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    එහෙනම් අහගනින් විස්තරේ. අපේ තාත්තා වැඩ කලේ වී අලෙවි මණ්ඩලේ. තාත්ත ඉස්සර ජෆ්නා වල හිටියේ. එහෙ වී නැ . එත් රජරට අස්වැන්නෙන් එහෙට යවනවා. අපේ තාත්තලා තමා ඒවා මෝල් වලට දීලා ප්‍රොසෙස් එක යනවද බලන්නේ. තාත්තලා හිටපු අවරුදු 4 කිසිම එළවළුවක් කඩෙන් ගෙනත් නැ . ඔක්කොම එහෙ මිනිස්සු දීලා තියෙන්නේ. දෙමල සින්හල කියන්නේ මාරම බැදීමක් තියෙන්නේ. තාම අපේ තාත්තා එහෙ ඉන්න දෙමල අන්කල් ලා එක්ක කනෙක්ට්. මේ LTTE එක හැදුවෙත් ඒ කාලේ හිටි දේශපාලුවෝ කියලා තමා තත්තා කියන්නේ නම්. ඒ ගැන නම් මම දන්නේ නැති නිසා කියන්න යන්නේ නැ . හැබැයි ඇත්ත වෙන්න පුළුවන්. දෙමල මිනිහා හරි අහිංසක මිනිස්සු. කාටවත් කරදරයක් නැ . හැබැයි උන්ගේ එකෙක්ට මොකක් හරි කරාම පුදුම විදිහට උන් ඇවිස්සිලා පිස්සෝ වගේ එන්නේ. ඔය සින් එක තමා දෙෂප්ලුවෝ ප්‍රයෝජනයට ගත්තේ. එකම තමා මුස්ලිම් මිනිහාට උනේ. එක නිසා LTTE ලොක්කන්ට පුළුවන් උනා උන්ගේ මයින්ඩ් එක හදලා එක සිංහලයා කෙරෙහි වයිරයකට පෙරරලා සුයිසයිඩ් කරන මට්ටමට ගෙන්න. මේක හරියට මයිනා බයියන්ගේ මයින්ඩ් එක හැදුවා වගේම තමා.

    අපිට මේවා ඉස්සර පෙනුනේ නැ . මොකද අපි අපේ ජොබ් එක කරගෙන හිටියා මිසක් මේ වගේ දේවල් කිසිම වෙලාවක කල්පනා කලේ නැනේ. දැන් හොදටම පේනවා මේ ලග ලග උන දේවල් නිසා.(dan ප්‍රියසාද් ලා නාන සාර ගේ කරක්ටුව පේනවනේ) .. මම නම් ලජ්ජා වෙනවා දෙමල මුස්ලිම් උන්ට මාත් ඉස්සර බැන්නා . එත් අපි බනින්න තිබ්බේ උන්ට නෙමේ. කමක් නැ දැන් අපි දන්නවනේ ඇත්ත
    උඹලගේ තාත්තා පිනට කාපු එකයි ලංකාවේ ජාති අතර ප්‍රශ්නයි ඔහොම සරලව විසඳන්න බෑ. මෝඩ කතා.

    සිංහල දෙමළ ප්‍රශ්නේ කොහොම විසඳ ගත්තත් මුස්ලිම් සිංහල ප්‍රශ්නේ විසඳගන්න එක ලේසි නෑ. මොකද මේ ලෝකේ හොල්ලපු ශ්‍රේෂ්ඨ ජාතිත් තාම මුස්ලිම් එක්ක හැප්පෙනවා.
     
    • Like
    Reactions: analytics

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,517
    8,888
    113
    Next 10 years wath apita kapa karanna wenawa bung, dan mehee innawa nam

    mun kalaa iwaraiyi ithin ratama
    ow neh. me wage damage ekakin goda enna awurudu ganak yai. ehema wennath adama patan ganna one. mun eka karanneth nane.

    total recall film GIF

    එහෙනම් අහගනින් විස්තරේ. අපේ තාත්තා වැඩ කලේ වී අලෙවි මණ්ඩලේ. තාත්ත ඉස්සර ජෆ්නා වල හිටියේ. එහෙ වී නැ . එත් රජරට අස්වැන්නෙන් එහෙට යවනවා. අපේ තාත්තලා තමා ඒවා මෝල් වලට දීලා ප්‍රොසෙස් එක යනවද බලන්නේ. තාත්තලා හිටපු අවරුදු 4 කිසිම එළවළුවක් කඩෙන් ගෙනත් නැ . ඔක්කොම එහෙ මිනිස්සු දීලා තියෙන්නේ. දෙමල සින්හල කියන්නේ මාරම බැදීමක් තියෙන්නේ. තාම අපේ තාත්තා එහෙ ඉන්න දෙමල අන්කල් ලා එක්ක කනෙක්ට්. මේ LTTE එක හැදුවෙත් ඒ කාලේ හිටි දේශපාලුවෝ කියලා තමා තත්තා කියන්නේ නම්. ඒ ගැන නම් මම දන්නේ නැති නිසා කියන්න යන්නේ නැ . හැබැයි ඇත්ත වෙන්න පුළුවන්. දෙමල මිනිහා හරි අහිංසක මිනිස්සු. කාටවත් කරදරයක් නැ . හැබැයි උන්ගේ එකෙක්ට මොකක් හරි කරාම පුදුම විදිහට උන් ඇවිස්සිලා පිස්සෝ වගේ එන්නේ. ඔය සින් එක තමා දෙෂප්ලුවෝ ප්‍රයෝජනයට ගත්තේ. එකම තමා මුස්ලිම් මිනිහාට උනේ. එක නිසා LTTE ලොක්කන්ට පුළුවන් උනා උන්ගේ මයින්ඩ් එක හදලා එක සිංහලයා කෙරෙහි වයිරයකට පෙරරලා සුයිසයිඩ් කරන මට්ටමට ගෙන්න. මේක හරියට මයිනා බයියන්ගේ මයින්ඩ් එක හැදුවා වගේම තමා.

    අපිට මේවා ඉස්සර පෙනුනේ නැ . මොකද අපි අපේ ජොබ් එක කරගෙන හිටියා මිසක් මේ වගේ දේවල් කිසිම වෙලාවක කල්පනා කලේ නැනේ. දැන් හොදටම පේනවා මේ ලග ලග උන දේවල් නිසා.(dan ප්‍රියසාද් ලා නාන සාර ගේ කරක්ටුව පේනවනේ) .. මම නම් ලජ්ජා වෙනවා දෙමල මුස්ලිම් උන්ට මාත් ඉස්සර බැන්නා . එත් අපි බනින්න තිබ්බේ උන්ට නෙමේ. කමක් නැ දැන් අපි දන්නවනේ ඇත්ත
    math meeta samana kathawak ahala thiyenawa civil service hitapu dial ekakin.
    ------ Post added on Apr 25, 2022 at 12:06 AM

    habai itin demala, muslim un athareth honda un wagema kalakannith innawa.
    ------ Post added on Apr 25, 2022 at 12:07 AM
     
    • Like
    • Sad
    Reactions: HAneo and acryan

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ow neh. me wage damage ekakin goda enna awurudu ganak yai. ehema wennath adama patan ganna one. mun eka karanneth nane.

    total recall film GIF

    math meeta samana kathawak ahala thiyenawa civil service hitapu dial ekakin.
    ------ Post added on Apr 25, 2022 at 12:06 AM

    habai itin demala, muslim un athareth honda un wagema kalakannith innawa.
    ------ Post added on Apr 25, 2022 at 12:07 AM
    අනිවාර්යෙන්. සිංහල මුස්ලිම් දෙමල බේදයක් නැතුව කාලකන්නි ඉන්නවා. හැබැයි මැජෝරිටියක් විදිහට ඉස්සර තිබ්බ බෙදේ හැදුවේ දේශපාලකයෝ. පුත්තලම සිමෙන්ති එකේ වැඩ කල අංකල්ලා දන්නවා ඉස්සර උන සිද්දි. ඒවා මිනිස්සු කියන්න එන්නේ නැ . මොකද බය නිසා. එත් දැන් මේ පෙරලිය එක්ක මිනිස්සු එලියට එයි ඕවා එක්ක
     
    • Wow
    Reactions: SK29

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    2016 හදපු එකවුන්ට් එක මතක් උනේ දැන් නේහ්?
    මයිනා විතරක් නම් වැඩක් නෑ. උන් හිරෙ දාලා හොරාකාපු සල්ලිත් ගන්න ඕනි.
    මගෙ රිප්ලයි එක උබේ ස්ක්රිප්ට් එකත් එක්ක යන්නෙ නැත්නම් සොරි
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මුලින් බොරුවට නන්දරේට බැනල අන්තිමට අරගලය වැඩක් නෑ කියන්නේ හොරෙන් හොරෙන් රාජ පකාලගේ ගු සුප්පු කරන උන්.
     
    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    මචන් ඉස්සර යාපනේ පැත්තේ දෙමල උන්ටත් ඔහොමම හිතෙන්න ඇති නේද බන් ? :no:
    උංගෙ දේසපාලුවන්ගෙ ලණුකාලා තන්හාවට වෙන රටක් හදන්න ගිහින් විහින් කරගත්තු දේවල්නෙ බං.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    2025 වෙනකන් නන්ද ෆකයා නම් යන්නේ නෑ, ඌට ඇමරිකාවෙත් නඩු දාල එහෙ ඉන්න උන් ඒ අස්සේ. එක්කෝ එහෙවත් යන්න ඉතුරු කරා නම් ඕක දාල යයි. ඌට එහෙ ගිහින් උසාවි ගානේ යනවට වඩා මෙහෙ 2025 වෙනකන් ඉන්න එක වාසි කියල හිතෙන්නේ ඇති
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,517
    8,888
    113
    අනිවාර්යෙන්. සිංහල මුස්ලිම් දෙමල බේදයක් නැතුව කාලකන්නි ඉන්නවා. හැබැයි මැජෝරිටියක් විදිහට ඉස්සර තිබ්බ බෙදේ හැදුවේ දේශපාලකයෝ. පුත්තලම සිමෙන්ති එකේ වැඩ කල අංකල්ලා දන්නවා ඉස්සර උන සිද්දි. ඒවා මිනිස්සු කියන්න එන්නේ නැ . මොකද බය නිසා. එත් දැන් මේ පෙරලිය එක්ක මිනිස්සු එලියට එයි ඕවා එක්ක
    dann ekek innawa nam talk karala youtube channel ekakata set karapanko.

    one nam , muuna penne nathi wenna video eka karai.
    ------ Post added on Apr 25, 2022 at 12:10 PM
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,097
    9,840
    113
    එක තැනක නෑ
    Carnival da kiyala balanna ethanata uba dawas keeyak giyada? Gon katha kiyanna epa. Uba kiyanne wate pite okkoma kudu karala gahagena eka dawasain aragale iwara karannada?

    ube oya prashna tika apitath thiyanawa ban. Salary eka gattata wadak na. Salary increment hambunata kisima therumak na. Wahanayak ganna thiya hithanna wath ba. Habai ehema kiyala selfish novi me karana change ekata supprt karapan. Kollo kello ona tharam ethana katta kanawa. Ekata nikan kari katha kiyanna epa carnival kiyala.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    2025 වෙනකන් නන්ද ෆකයා නම් යන්නේ නෑ, ඌට ඇමරිකාවෙත් නඩු දාල එහෙ ඉන්න උන් ඒ අස්සේ. එක්කෝ එහෙවත් යන්න ඉතුරු කරා නම් ඕක දාල යයි. ඌට එහෙ ගිහින් උසාවි ගානේ යනවට වඩා මෙහෙ 2025 වෙනකන් ඉන්න එක වාසි කියල හිතෙන්නේ ඇති
    apo be kiyagatta gaman inna epa manussayo.... meka minissu kochara mahansi wenwada patakata wela idan be kiyana type karanna hari lesiy...HELP EKAK DEEPANKO ... beri wenne kohamda hamoma eka wage innawanam...

    this negative mindset is the most unfortunate thing that happened to Sri Lanka.

    Look at these countries

    • Haha
    Reactions: lasankandy