කැරි තම්බියා සහ බල්ලා...

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,635
    4,784
    113
    @sinhawanshaya @Candid-B මෙහෙ වරෙන් උට්ටො හැංගෙන්නෙ නැතුව බෞද්ධයො කරන මේ අපරාදෙ බලන්ඩ, තොපිට හැමදාම අඬගහන්ඩ බෑ
    ඉක්මනට ඇවිල්ල කවි, හෑලි ලියපල්ල දළදාවට අපහාස කරා වගේ
     
    Last edited:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ගෑණුත් ඒකට උදවු කරනවා තඩි ගල් එහෙම ගෙනල්ලා දෙනවා...
    ඇයි බන් එහෙම මරන්නෙ..? මස් කනවද මේ යක්කු...?
     
    • Like
    Reactions: Gunther

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ජලභීතිකාව හැදිලා කියලා සැක කරන සතෙක්ද දන්නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ඔබ කියවූ කතාව — නබි මුහම්මද් (ස.අ.)ගේ ඇඳ යටින් බල්ලාකුන් තිබීම පිළිබඳව — සත්‍යයයි. මෙය විශ්වාසනීය හදිස් (hadith) වලින් සනාථ වේ.

    ✔️ කතාවේ සාරාංශය

    සහීහ් මුස්ලිම් සහ සූනාන් අබී දාවූද් යන හදිස් සංග්‍රහයන්හි සඳහන් වන්නේ, නබිතුමාට ජිබ්රීල් (අ.ස.) විසින් නියමිත වේලාවක පැමිණීමට පොරොන්දු වූ නමුත් එය නොකළේය. නබිතුමා මෙය දැක කණගාටුවට පත්වූ අතර, ඇඳ යටින් බල්ලාකුන් තිබීම සොයාගෙන එය ඉවත් කළේය. පසුව ජිබ්රීල් (අ.ස.) පැමිණි අතර, බල්ලාකුන් නිසා තමන් පැමිණීමට නොහැකි වූ බව පැවසීය. ඔහු සඳහන් කළේ, “අපි බල්ලාකුන් හෝ පින්තූරයන් ඇති නිවෙස්වලට ඇතුළු නොවෙමු” යන්නයි.

    📜 ඉන්පසු සිදුවීම්

    මෙම සිදුවීමෙන් පසුව, නබිතුමා බල්ලාකුන් මරා දැමීමට නියෝග කළේය. නමුත් පසුව, මෙම නියෝගය සීමා කරමින්, විශේෂයෙන් කළු බල්ලාකුන් (කොළඹ්) මරා දැමීමට පමණක් සීමා කළේය. කාලයත් සමඟ, මෙම නියෝගය තවත් සීමා කරමින්, හෙරිකිරීම සහ ආරක්ෂාව සඳහා භාවිතා කරන බල්ලාකුන්ට ව්‍යවස්ථාවන් ලබා දුන් බව සඳහන් වේ.

    🐾 බල්ලාකුන් පිළිබඳ ඉස්ලාමීය අදහස්

    ඉස්ලාමයේ බල්ලාකුන් පිළිබඳව විවිධ අදහස් පවතී:

    බල්ලාකුන්ගේ ලෙල්ලීමෙන් පිරිසිදුකමට බලපාන බවත්, එවැනි අවස්ථාවලදී පිඟානක් හෝ භාජනයක් සත් වතාවක්, එක වතාවක් මැටි සමඟ සෝදන ලෙස උපදෙස් දී ඇත.

    නමුත්, බල්ලාකුන්ට කරුණාව දැක්වීම පිළිබඳව නබිතුමාගේ උදාහරණයන් ද ඇත. උදාහරණයක් ලෙස, කෙනෙකු බල්ලාකුන්ට ජලය ලබා දීමෙන් පසු, අල්ලාහ් ඔහුට සමාව දුන් බව සඳහන් වේ.

    🔍 නිගමනය

    ඔබ කියවූ කතාව සත්‍යයයි. නමුත්, ඉස්ලාමීය උගතුන්ගේ විවිධ විවරණයන් සහ කාලයත් සමඟ සිදු වූ නීතිමය වෙනස්කම් සැලකිල්ලට ගත යුතුය. බල්ලාකුන් පිළිබඳව ඉස්ලාමයේ සංකීර්ණ අදහස් පවතින අතර, සත්ත්වයන්ට කරුණාව දැක්වීම ඉස්ලාමයේ මූලික අංගයකි.

    P.s ඇද යට බලු කුනක් තමා තිබ්බ කියන්නේ..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,953
    113
    Mother Earth
    අද මාර සීන් එක. බව්වෝන්ට සම්භන්ධ නිසා කියන්නම්. මහ පාරේ බැල්ලියෙක් පාර මැද්දේ හිටන් ඉන්නවා. බලු කුක්කො 5ක්‌ විතර හිටගෙන එල්ලිලා කිරි බොනවා. වාහන වලට යන්න විදිහක් නෑ. මම බයික් එක නවත්තල උන්ව පාර අයිනට එලවන්න හැදුව. බැල්ලි මට බිරුවා. 😄 පස්සේ මම කටින් චුස් චුස් ගෑවම ඌ නැට්ට වනන්න ගත්තා. බලු පැටවු ටික එකා එකා බෙල්ලෙන් අල්ලලා පාර අයිනට දැම්මා. පස්සේ අර කාර් එකේ හිටපු මනුස්සයත් ඇවිත් බලු පැටවු බෙල්ලෙන් අල්ලලා පාර අයිනට දැම්මා. අපරාදේ ඒ ළඟ කඩයක් තිබුණා. මට මහ බැල්ලිට කන්න මොකුත් අරන් දෙන්න මතක් වුණේ නෑ නේ. මම ටවුන් එකට ගියා පාමසියට. ආයේ ඒ පැත්තෙන් යනව නම් කඩෙන් මොනා හරි අරන් යන්න ඕන. බලු පැටවු ගෙදර ගෙනාවේ නෑ බන්. ගෙනල්ල ආදරෙන් බලාගෙන හැදුවට පස්සේ උන්ට මොනා හරි වුණොත් මට හිත හදාගන්න අමාරුයි. අනික ගේන්න බයයි. Rabies එහෙම තියෙනවද දන්නේ නෑ නේ. 🤷‍♂️
     
    දළදා වහන්සේට කුණුහරපෙන් බැන්න තෝ බලු පැටවුම එකා එකා අල්ලල පාර අයිනට දාන්ඩ ඇති :ROFLMAO:
    බොරු ගහන්න එපා උට්ටො :ROFLMAO:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,953
    113
    Mother Earth
    දළදා වහන්සේට කුණුහරපෙන් බැන්න තෝ බලු පැටවුම එකා එකා අල්ලල පාර අයිනට දාන්ඩ ඇති :ROFLMAO:
    බොරු ගහන්න එපා උට්ටො :ROFLMAO:
    දළදා වහන්සේ වගේද බන් බලු පැටවු 🤷‍♂️
     
    • Dislike
    Reactions: Tz4400

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අද මාර සීන් එක. බව්වෝන්ට සම්භන්ධ නිසා කියන්නම්. මහ පාරේ බැල්ලියෙක් පාර මැද්දේ හිටන් ඉන්නවා. බලු කුක්කො 5ක්‌ විතර හිටගෙන එල්ලිලා කිරි බොනවා. වාහන වලට යන්න විදිහක් නෑ. මම බයික් එක නවත්තල උන්ව පාර අයිනට එලවන්න හැදුව. බැල්ලි මට බිරුවා. 😄 පස්සේ මම කටින් චුස් චුස් ගෑවම ඌ නැට්ට වනන්න ගත්තා. බලු පැටවු ටික එකා එකා බෙල්ලෙන් අල්ලලා පාර අයිනට දැම්මා. පස්සේ අර කාර් එකේ හිටපු මනුස්සයත් ඇවිත් බලු පැටවු බෙල්ලෙන් අල්ලලා පාර අයිනට දැම්මා. අපරාදේ ඒ ළඟ කඩයක් තිබුණා. මට මහ බැල්ලිට කන්න මොකුත් අරන් දෙන්න මතක් වුණේ නෑ නේ. මම ටවුන් එකට ගියා පාමසියට. ආයේ ඒ පැත්තෙන් යනව නම් කඩෙන් මොනා හරි අරන් යන්න ඕන. බලු පැටවු ගෙදර ගෙනාවේ නෑ බන්. ගෙනල්ල ආදරෙන් බලාගෙන හැදුවට පස්සේ උන්ට මොනා හරි වුණොත් මට හිත හදාගන්න අමාරුයි. අනික ගේන්න බයයි. Rabies එහෙම තියෙනවද දන්නේ නෑ නේ. 🤷‍♂️
    මේකෙ මොනවාහරි ත්‍රෙඩ් එකක් වැටුනොත්
    ඒ හා සමාන සිද්ධියක්, සැබෑ ජීවිතේ උඹටත් වෙලා තියනවා නේ
    පැයක් දෙකක් ඇතුලත...
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මොකක්ද මෙයාලGay ආගම හෝ දර්ශනය?

    Thinking Pondering GIF by CBS
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,635
    4,784
    113
    මේකෙ මොනවාහරි ත්‍රෙඩ් එකක් වැටුනොත්
    ඒ හා සමාන සිද්ධියක්, සැබෑ ජීවිතේ උඹටත් වෙලා තියනවා නේ
    හැමවෙලේම ජාතිවාදෙ / ආගම්වාදෙ අවුස්සන මූගෙ සත්ව කරුණාව බලහන්කො, මූගෙ දාර පච ඔය :ROFLMAO:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,953
    113
    Mother Earth
    මේකෙ මොනවාහරි ත්‍රෙඩ් එකක් වැටුනොත්
    ඒ හා සමාන සිද්ධියක්, සැබෑ ජීවිතේ උඹටත් වෙලා තියනවා නේ
    පැයක් දෙකක් ඇතුලත...
    මම බොරු කියනවා නම් මාව මැරෙනවා අද.

    හිටපන්කෝ බොලාට හෙට බලු පැටවුන්ගේ පොටෝ එකක් ගහලම එවන්න. 🤷‍♂️
    ------ Post added on May 16, 2025 at 7:42 PM
     
    • Like
    Reactions: marvin silva