IT is DEAD? Mega Thread

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,440
    6,016
    113
    AI Based,Related, IT Jobs dan trend weegena enawa
    e role walata intern ekatath gevanava

    IT is Dead Paka thama mahaththyto

    adapt wenna bari ewun halena eka wenama kathawak

    ex:- Ape Company Eke Awurudu 25k Exp thiyena Head kenekta eyage consultant Contract eka renew kare na ERP/System ekata adapt wune nathi hnda
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    863
    1,002
    93
    ඉස්සර ගෙවල් වලට ගිහින් ඩයල්අප් ඉන්ටනෙට් හදන එකත් ජොබ් එකක්. 🤢
    මේ කාලෙ ඒක job එකක් නොවෙන්නෙ ඇයි?
    dial-up නැති හින්දාද? නැත්තං වෙන හේතුවක්ද?


    * මට ඕනෙ ඔයා මේ කියන්න හදපු එකේ ඉතුරු ටිකත් අහගන්න
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    29,999
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ කාලෙ ඒක job එකක් නොවෙන්නෙ ඇයි?
    dial-up නැති හින්දාද? නැත්තං වෙන හේතුවක්ද?


    * මට ඕනෙ ඔයා මේ කියන්න හදපු එකේ ඉතුරු ටිකත් අහගන්න
    දැන් මොන ඩයලප්ද? තාක්ශනේ පට පට ගාල වෙනස්වෙනවා පහසු වෙනවා. හැම මනුස්සයටම තනියම තමුන්ට අවශ්‍ය දේ කරගන්න පුලුවන් වෙනවා. ඉස්සර හාමු මහත්තුරු වගේ ඕව දැනන් හිටිය මිනිස්සුන්ට දැන් ගෙදරට වෙලා වංසේ කබල්ගාන්න වෙලා තියෙන්නේ.
    දැන් ඉන්න පොඩි උනුත් මාරම අප්ඩේට් බරක් පතලක්, වගකීමක් ඇඟට ගන්නේ නැතිව ඕන රිස්ක් එකක් ගන්නවා.