It will never be the same againIT will never die; only transform. (just like most of other industries)
It will never be the same againIT will never die; only transform. (just like most of other industries)
ehema gaththe na gotha nigantayo un degree hari self study karala hari thama gaththe munam iganagena na WAGAY
මමත් අර තෙල් පෝලිම් කාලෙ අනාත වෙලා හිටිය අපේ ඉස්කෝලෙ Civil එකෙක්ට IT සයිඩ් එකට පනින්න උදව් කරා. ෆලෝ කරන්න ඕන ප්‍රොසෙස් එක කියලා දීලා CV එක පවා දන්න කම්පැනි වලට දාලා දුන්නා. පපයට Associate Engineer ජොබ් එකක් සෙට් උනාට පස්සෙ මටයි තව අපේ යාලුවො දෙන්නෙක්ටයි පාටියක් දුන්නා ඌ. ගිහිං දෙක දාගෙන ටික වෙලාවක් යනකොට මූ කියනවා IT job කරන්න කෝඩ් කරන්න එච්චර ලොකු වැඩ්ඩෙක් වෙන්න මීටරයක් වෙන්න ඕනෙ නෑලු. සිවිල් ඉන්ජෙක් මොලේ වෙහෙසන තරමට මේවා සීනිබෝල වගේ ඕන එකෙක්ට කරන්න පුලුවන්ලු. එහෙම තියෙද්දි IT උන්ට මෙච්චර සැලරි එකක් ගෙවන එක අසාධාරණයිලු. හරිනම් සිවිල් එකෙක්ට ගෙවන ගානෙන් භාගයක්වත් ගෙවන්න වටින්නෙ නෑලුඔන්න Civil උන්ගෙ මානසිකත්වය
![]()
Kisima hakiyawak nathuwa IT walata bahinna puluwanluඔව් සරල කතාව pandemic+economic crisis එක වෙලාවෙ සුපිරියටම resilience පෙන්නුවෙ IT කියලා දැක්ක ගෝතයෝ කිසිම හැකියාවක් නැතුව ආසාවක් නැතුව ඕන කමක් නැතුව IT වලට බහින්න ගියා.
අනේ පකෝ, උඹ හිතනවද යකෝ Civil එවුන් ආයේ අවුරුදු 4ක් IT degree එකක් කරා කියලා IT පැනගන්න. ට්‍රැක්ද යකෝ...!
යකෝ මගේ යාළුවොම කී දෙනෙක් හිටියද Udemy courses දෙක තුනක් කරගෙන IT industry එකට පැනගත්ත. අනික මේ බලපන්. මෙලෝ වැඩ බැරි එකෙක්ට මූ Associate dev එකක් සෙට් කරලා දීලා. මේ වගේ ගෝත සිපයියොන්ටත් අල්ලගන්න පුලුවන් වැඩද බං උඹලා IT කරලා කියන්නේ.
අනික යකෝ Selft Study කරා කියලා Field එකකට පැනගන්න පුලුවන් නම් පට්ට චොරනෙහ් යකෝ Field එක. උඹ දැකලා තියෙනද යකෝ IT කරපු එවුන් Electrical engineers ලා වෙලා තියෙනවා. මොකද ඒ වගේ High entry barrier එකක් තියෙන Field වලට Selft study කරලා පැනගන්න බෑ
. IT වගේ ඕන හරකෙක්ට එන්න පුලුවන් Field එකක ඉදන් පුකේ ටෝක් දෙන්න එපා. Please
Kisima hakiyawak nathuwa IT walata bahinna puluwanlu
------ Post added on Aug 12, 2026 at 11:17 AM
කම්බි නවන්න, කපන්න, බදාම අනන්නත් කිසි හැකියාවක් ඕන නෑනෙ බන්. අපේ පැත්තෙ OL fail උනොත් ඕක කරනවා. හැබැයි උන් උඹවගේ අවුරුදු 4ක් කැම්පස් වල රස්තියාදු වෙලා නෑ.Kisima hakiyawak nathuwa IT walata bahinna puluwanlu
------ Post added on Aug 12, 2026 at 11:17 AM
ඉතින් පකෝ එහෙම කිසිම හැකියාවක් නැති එවුනුත් උඹලගේ මහලොකු IT ෆීල්ඩ් එකට එනවනෙහ්.කම්බි නවන්න, කපන්න, බදාම අනන්නත් කිසි හැකියාවක් ඕන නෑනෙ බන්. අපේ පැත්තෙ OL fail උනොත් ඕක කරනවා. හැබැයි උන් උඹවගේ අවුරුදු 4ක් කැම්පස් වල රස්තියාදු වෙලා නෑ.![]()
![]()
Engineering degree කරන කැම්පස් වල (අඩු කුලේ ඒවා නෙවී) මුල් අවුරුද්දේ හැම එකම උගන්නවා. කොටින්ම මමත් සිවිල්, මැටීරියල්, කෙමිකල්, කම්පියුටර්,ඉලෙක්ට්‍රිකල් සබ්ජෙච්ට් කරලා තියෙනවා. ඉතින් උන්ට background එකක් නෑ කියන්න බෑ. ඉතින් උන්ට වෙන role එකකට pivot වෙන්න ලොකු අමාරුවක් නෑ මහන්සි උනොත්. ඒත් උන් එන්න entry level එකට.ඉතින් පකෝ එහෙම කිසිම හැකියාවක් නැති එවුනුත් උඹලගේ මහලොකු IT ෆීල්ඩ් එකට එනවනෙහ්.
IT dead වෙන්න නම් අපි හැමෝටම ගල් යුගේට තමා යන්න වෙන්නෙ. IT කියන්නෙත් දැන් පරිණාමයේම කොටසක් වෙලා ඉවරයි බ්‍රෝ. IT job market & IT Industry කියන්නෙ දෙකක් ඒ දෙක පටලව ගන්න එපා.කෙල වෙලාද ?
නෑ
මේකට උත්තරේ තියෙන්නෙ පරිණාමවාදයේ.
පරිසර සාදක වෙනස් වෙනකොට ඒකත් එක්ක පවතින්න පුලුවන් ජීවීන් ඉතුරු වෙලා අනික් අය විනාශයට පත් වෙනව.
දැන් කොරෝන බබල් එකත් එක්ක ආව ලොකු රැල්ලක් හුගක් ඉන්ඩර්ස්ට්රීස් වැටුන නිසා ගොඩක් ඒවගෙ ඉන්වෙස්නම්න්ස්ට් අඩු කරල IT Companies වල ඉන්වෙස්ට් කරා ඒකත් එක්කම කම්පැනි ඉක්මනට Scale Up කරා කොල්ලයි බල්ලයි ඔක්කොම කම්පැනි අස්සෙ දැන් වෙද්දි හිතපු දේ උනේ නෑ සහ අනික් ඉන්ඩස්ට්රීස් ආයි Back to normal වෙන්න ගත්ත ඔන්න එතකොට අර investors සේරම ඒවට ගියා. දැන් අර තිබ්බ විදියම තමා Oversupply එකක් තියෙන්නෙ ඕකත් දැන් අඩුවෙලා යාවි තව අවුරුදු දෙකකින්. IT was never dead it was oversupplied by fucking universities faking a great income in near future.
yep new technologies will replace old technologies with jobs and new jobs will come in with new technologiesIT dead වෙන්න නම් අපි හැමෝටම ගල් යුගේට තමා යන්න වෙන්නෙ. IT කියන්නෙත් දැන් පරිණාමයේම කොටසක් වෙලා ඉවරයි බ්‍රෝ. IT job market & IT Industry කියන්නෙ දෙකක් ඒ දෙක පටලව ගන්න එපා.
while assuming AI won't eventually affect their job.AI is going to replace programmers!
IT dead නොවුනට වැඩ ලේසි වෙද්දි automate වෙද්දි ජොබ්ස් අඩු වෙලා යනව.IT dead වෙන්න නම් අපි හැමෝටම ගල් යුගේට තමා යන්න වෙන්නෙ. IT කියන්නෙත් දැන් පරිණාමයේම කොටසක් වෙලා ඉවරයි බ්‍රෝ. IT job market & IT Industry කියන්නෙ දෙකක් ඒ දෙක පටලව ගන්න එපා.
gon kabboමට කිසිම අදාලත්වයක් නැති Degree එකක් තිබ්බට, අවුරුදු 4ක IT degree එකක් ගත්ත එකෙක් කරපු වැඩ කරන්න පුලුවන් කියලා

Kambi nawana ekekge athalgon kabbo
theory concept kiyala deyak tiyenwa.