කැරි යාලුවො උබලටත් ඉන්නව ද?

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    කැරි යාලුවො උබලටත් ඉන්නව ද?

    කැරි යාලුවො උබලටත් ඉන්නව ද?
    මන් අද එකෙක් බ්ලොක් කරලා දැම්මා.මූ උගෙ දෙයක් කරන්න උනත් මෙසෙජ් ගහනවා කෝල් ගනින් කෝල් ගනින් කියලා.මිස් කෝල් ගහනවා.සල්ලි නති වෙලවට කමක් නෑ.ඒත් මූ දන්න දා ඉදන් එහෙම තමා.සල්ලි නතිව නෙමේ.ස්ටුඩියෝ එකක් කරන්නෙ.අපි ඕනෙ දේකට මසෙජ් කරා ම රිප්ලය් නෑ.ඌට මොනව හරි කරගන්න උනොත් මිස් කෝල් ගහන්න කෝල් ගනින් හුත්තෝ කියල මෙසෙජ් එවන්න පුලුවන්.අද නම් එපා උනා.මන් නූලෙන් බේරුනෙ මූගේ වැඩකට අහුවෙන්න ගිහින්
     
    • Like
    Reactions: sudeewa

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,526
    25,842
    113
    සමහරු උන්ට වැදගත් දේවලුත් අහන්නේ චැට් එකෙන්.ආයේ අහනවා මොබිටෙල් නොම්බරක් දියන් කියලා. එතකොට නො. දෙනවා හිතෙන එකක්. ආයේ චැට් කරලා කියනවා, ඒ නො වෙන කෙනෙක් කතා කරන්නේ කියලා. මම දානවා උඹ මගේ මොබිටෙල් එකක් නෙවේ නේ ඉල්ලුවේ.

    උන්ට අපිව එපා කරන්න ඕනේ...

    එකට ඉඳලා , සල්ලි පොළු තියපු , හොරකන් කරපු , ජොබ් වලට කෙලෝපු , ලොක්කන්ට කේළම් කියපු පකයි ඉන්නවා ඕනේ තරම්.
     

    hemantha06

    Active member
  • Jun 5, 2017
    163
    154
    43
    hondama yaluwa kiyanneth nethuwa panthi gihin korean wibage liyala pass wela yanda select unata passe mata kiyanawa thawa masekin u rata yanawalu.