කැරි.ලයින් සහ චූවා අත් අඩංගුවට....!!!!

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    2,461
    5,175
    113
    සොරබොරවැව
    safe_image.php

    COLOMBO (News 1st) – චෝදනා 03ක් යටතේ ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනූ කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍රන් කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.​


    මුන්ගේ කිහිල ගඳ ඇතී...
    🤮 🤮 🤮
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    19,546
    8,414
    113
    KY
    එහෙම පුලුවන් ද ? මොකද තරගයක් නේ? ක්‍රිකට් මැච් එකක් උනත් පැරදිලා හොර අවුට් ගන්න ඒවාට පොලිසි ගියොත් ටීම් එකම හිරේ නේ 😂
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    34,769
    14,287
    113
    එහෙම පුලුවන් ද ? මොකද තරගයක් නේ? ක්‍රිකට් මැච් එකක් උනත් පැරදිලා හොර අවුට් ගන්න ඒවාට පොලිසි ගියොත් ටීම් එකම හිරේ නේ 😂
    Scalp damage
    Stealing one’s property
    Mental pressure
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    2,461
    5,175
    113
    සොරබොරවැව
    dan me scene nisa caroline ge miniha divorce kaloth kohomada :rofl:
    උන්ට ගානක් නැතුව ඇති බන්.. ඌ වෙන ගෑණු එක්ක බුදියනවා ඇති.. මේකී වෙන මිනිස්සු එක්ක බුදියනවා ඇති.. Free time එහෙක සෙට් වෙලා දෙන්නා එක්ක අඩියක් ගහනවා ඇති කයියක් ගහගෙන.. කැරිලයින්ගේ සල්ලිනේ කර කැවුනේ.. ඒවයින් කකා බිබී ඉන්න ඇති.. නැත්නම් මොළේ තියෙන එකෙක් ඕවට ගෑණිව යව‍යිද බන්...
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    19,546
    8,414
    113
    KY
    Scalp damage
    Stealing one’s property
    Mental pressure

    ඒත් තරගයක් නේ බන්. අර ලංකාද සිල්වාට බෝල් දාල මැච් එක්ක හෙල්මෙට් එකෙ ඉස්සරහා කඩන් ඇවිල්ලා මුන සමතලා උනා මැච් එක්ක.

    එහෙම බැලුවොත් බෝල් කරපු එකා එල්ලුම් ගස් යවන්න ඔන 😅
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    34,769
    14,287
    113
    ඒත් තරගයක් නේ බන්. අර ලංකාද සිල්වාට බෝල් දාල මැච් එක්ක හෙල්මෙට් එකෙ ඉස්සරහා කඩන් ඇවිල්ලා මුන සමතලා උනා මැච් එක්ක.

    එහෙම බැලුවොත් බෝල් කරපු එකා එල්ලුම් ගස් යවන්න ඔන 😅
    But this is intentional.Very easy to prove
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    2,461
    5,175
    113
    සොරබොරවැව
    I want to see their without make up faces
    බල්ලෝ බත් කන්නේ නෑ බන්... හැබැයි අද උදේ මේක දැක්කා... අටේ පහරක් වැදුනා බන්.. ඇඬෙනවා... බලපන් උඹේ කටුස්සි වගේද මේවා? :love2:

    169224157_597879357836001_4707591012856080963_n.png
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    1,952
    2,491
    113
    Gotham
    batman.com
    ඒත් තරගයක් නේ බන්. අර ලංකාද සිල්වාට බෝල් දාල මැච් එක්ක හෙල්මෙට් එකෙ ඉස්සරහා කඩන් ඇවිල්ලා මුන සමතලා උනා මැච් එක්ක.

    එහෙම බැලුවොත් බෝල් කරපු එකා එල්ලුම් ගස් යවන්න ඔන 😅
    property damage 🤔
     
    • Like
    Reactions: lasankandy

    Emios

    Well-known member
  • Dec 10, 2009
    34,769
    14,287
    113
    බල්ලෝ බත් කන්නේ නෑ බන්... හැබැයි අද උදේ මේක දැක්කා... අටේ පහරක් වැදුනා බන්.. ඇඬෙනවා... බලපන් උඹේ කටුස්සි වගේද මේවා? :love2:

    169224157_597879357836001_4707591012856080963_n.png
    Good body.non sexy face.
     
    • Sad
    Reactions: BuLaTha