කැරි හිගන්නෝ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    ඉස්සර ගම්පහ ක්ලාස් යද්දී නම් මහා එපා කරපු පොඩි උන් ටිකක් හිටිය ඇවිල්ල කකුල් වල එල්ලෙනවා .
    බස් එකේ සල්ලි කියක් හරි දෙන්න සල්ලි අතට ගත්තම ඔක්කොම ටික පැනල බදාගෙන ඉන්නව.
    කපල් යද්දී තමයි උන් ගොඩක් ඇවිත් කොල්ලගේ කකුල් වල එල්ලෙන්නේ. ඌ ඉතින් ලැජ්ජාවට දෙනවා සල්ලි. පොඩි කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලොම..
    තාම ඒ වගේ උන් ඉන්නවද ගම්පහ ? :rofl:
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,103
    9,934
    113
    ඉස්සර ගම්පහ ක්ලාස් යද්දී නම් මහා එපා කරපු පොඩි උන් ටිකක් හිටිය ඇවිල්ල කකුල් වල එල්ලෙනවා .
    බස් එකේ සල්ලි කියක් හරි දෙන්න සල්ලි අතට ගත්තම ඔක්කොම ටික පැනල බදාගෙන ඉන්නව.
    කපල් යද්දී තමයි උන් ගොඩක් ඇවිත් කොල්ලගේ කකුල් වල එල්ලෙන්නේ. ඌ ඉතින් ලැජ්ජාවට දෙනවා සල්ලි. පොඩි කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලොම..
    තාම ඒ වගේ උන් ඉන්නවද ගම්පහ ? :rofl:
    mata num penna bari ara raban gahan pakayala. salli denkan muhuna gawata awilla hollanawa. kari wesige puthala.

    anith eka thamai srilanakan flag sticker eka aga uda dala gihilla salli collect karna ewun.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    mata num penna bari ara raban gahan pakayala. salli denkan muhuna gawata awilla hollanawa. kari wesige puthala.

    anith eka thamai srilanakan flag sticker eka aga uda dala gihilla salli collect karna ewun.
    මම නම් ඔය ඇග උද කොල කෑලි , sticker වගේ දෙන උන්ට දෙද්දීම එපා කියනව.
    බලෙන් දාල ගියොත් හුළගේ යන්න අරිනවා.. අල්ලාගෙන නම් ඉන්නේ නෑ . ඌ ඇවිත් අහුලාගෙන යනවා. 🥱
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    මම නම් ඔය ඇග උද කොල කෑලි , sticker වගේ දෙන උන්ට දෙද්දීම එපා කියනව.
    බලෙන් දාල ගියොත් හුළගේ යන්න අරිනවා.. අල්ලාගෙන නම් ඉන්නේ නෑ . ඌ ඇවිත් අහුලාගෙන යනවා. 🥱
    එහෙම දාල යන්නේ ගොළු අය. 🙁

    මම නම් ගන්නව. කෝච්චියට නගිනවා bongo ගහල සින්දු කියන එකෙක්. උගේ පුතා එක්ක තමයි එන්නෙ. මම දවසක් ඇහුවා උගෙන් ඉස්කෝලේ යන්නේ නැද්ද කියලා. ඔලුව වනලා නෑ කිව්වා. උගේ තාත්තට රුපියල් 100ක්‌ දෙන්න හැදුවම මගේ එහා පැත්තේ වාඩි වෙලා හිටපු නාකි පොන්නයෙක් කිව්වා උන්ට සල්ලි දෙන්න එපා කුඩු ගහනවා කියලා. මට ඒවා අදාළ නෑ පොඩි එකා පවු කියලා හිතිලා දුන්නා.
    ------ Post added on Apr 24, 2024 at 11:42 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    එහෙම දාල යන්නේ ගොළු අය. 🙁

    මොන පිස්සුද බන්. උන් ට කතා කරන්න කැමති නැති වගේ උන් ගොඩක්. කුඩ්ඩෝ ත් එහෙම කොළ කෑලි sticker කෑලි දීල යනවා.
    ආයිත් ගන්න ආවම මම ලග කොලේ නැත්නම් උන් ඔය හොදට කතා කරල කොලේ අහන්නේ. 🥴

    මොනව හරි ලගට ඇවිත් විකුණන එක එකක්, බලෙන් ඇගට දාල යනවා කියන්නේ වෙන එකක්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    කෝච්චියට ඇස් පේන්නේ නැති අයත් නැගල සල්ලි ඉල්ලනවා. එයාලව බලාගන්න මොකක් හරි අරමුදලක් නැද්ද? Tax එකක් හරි ගහල එයාලට fund එකක් හදන්න ඕන. හරිම අසාදාරණයි ඒ අතින් නම් ලංකාව. 😔
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මමනම් මොකෙක්ටවත් නිකං සල්ලි දෙන්නෙ නෑ. දවසක් ගල්කිස්සෙදි අපේ කොල්ලෙක්ගෙන් කන්න දෙයක් ඉල්ලල පොරක් මූ සල්ලි දෙන්නෙ නැතුව KFC එකෙන් බත් එකක් අරන් දීලා පහුවදා මූ අර එන ටයිම් එකටම උගේ ගෑනිත් එක්ක ඇවිල්ල ගෑනිට බඩින් කියල මුට කෑම අරන්දෙන්න කියල. මූ අරන්දීල නෑ.

    මට දවසක් Mount Lavinia - Little Star bakery park එක ගාවදි පොරක් ඇවිල්ල මට කඩ්ඩෙන් කතා කරා පොරගෙ දුවට අසනීප වෙලා සල්ලි අරන් ආවේ නෑ හදිස්සියට ටැක්සියට දෙන්න කියක් හරි දෙන්න කියල. මම සාක්කුවට අත දානකොට 100 කොල 4ක් තිබ්බ මම ඒක දුන්න ඇතිද අහල. ඒ මදි කීවා පස්සෙ මම බෑග් එක බලනකොට එකෙත් 500ක් තිබ්බ මූ එකත් ඉල්ලගත්ත. මට දුක හිතුන ලමය පවු කියල. පස්සෙ බැලින්නම් ඒක ගේමක්. මාත් ඒ දවස්වල අලුත් එහෙට. ඊට පස්සෙනම් එක කැරියෙක්ට සල්ලි දෙන්නෙ නෑ.
     
    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    Oka mokadda ban kalayak suddek awith 25$ ganna nadda ahala uta flight eka delay wela nawathinna thenak ganna kiyala wistharayak kiwa Nugegoda KFC eka lagadi, Aulak na machan man umbata free inna set karannam kiyala police ganata thenak dei kiyla kiwa witharai eka missing :lol:. Danna kiyana keepa denek salli dila utaDehiwala Arpico eka ladi ahuwela. Kuddek suudek unath,
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    කෝච්චියට ඇස් පේන්නේ නැති අයත් නැගල සල්ලි ඉල්ලනවා. එයාලව බලාගන්න මොකක් හරි අරමුදලක් නැද්ද? Tax එකක් හරි ගහල එයාලට fund එකක් හදන්න ඕන. හරිම අසාදාරණයි ඒ අතින් නම් ලංකාව. 😔
    සමෘද්ධිය 😄
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    කෝච්චියට ඇස් පේන්නේ නැති අයත් නැගල සල්ලි ඉල්ලනවා. එයාලව බලාගන්න මොකක් හරි අරමුදලක් නැද්ද? Tax එකක් හරි ගහල එයාලට fund එකක් හදන්න ඕන. හරිම අසාදාරණයි ඒ අතින් නම් ලංකාව. 😔
    අයි බං අපෙන් අරන් අස්වැසුම් කියල එකක්‌ දෙන්නෙ ඔකට තාමා