
mata num penna bari ara raban gahan pakayala. salli denkan muhuna gawata awilla hollanawa. kari wesige puthala.ඉස්සර ගම්පහ ක්ලාස් යද්දී නම් මහා එපා කරපු පොඩි උන් ටිකක් හිටිය ඇවිල්ල කකුල් වල එල්ලෙනවා .
බස් එකේ සල්ලි කියක් හරි දෙන්න සල්ලි අතට ගත්තම ඔක්කොම ටික පැනල බදාගෙන ඉන්නව.
කපල් යද්දී තමයි උන් ගොඩක් ඇවිත් කොල්ලගේ කකුල් වල එල්ලෙන්නේ. ඌ ඉතින් ලැජ්ජාවට දෙනවා සල්ලි. පොඩි කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලොම..
තාම ඒ වගේ උන් ඉන්නවද ගම්පහ ?![]()
මම නම් ඔය ඇග උද කොල කෑලි , sticker වගේ දෙන උන්ට දෙද්දීම එපා කියනව.mata num penna bari ara raban gahan pakayala. salli denkan muhuna gawata awilla hollanawa. kari wesige puthala.
anith eka thamai srilanakan flag sticker eka aga uda dala gihilla salli collect karna ewun.
එහෙම දාල යන්නේ ගොළු අය.මම නම් ඔය ඇග උද කොල කෑලි , sticker වගේ දෙන උන්ට දෙද්දීම එපා කියනව.
බලෙන් දාල ගියොත් හුළගේ යන්න අරිනවා.. අල්ලාගෙන නම් ඉන්නේ නෑ . ඌ ඇවිත් අහුලාගෙන යනවා.![]()
මොන පිස්සුද බන්. උන් ට කතා කරන්න කැමති නැති වගේ උන් ගොඩක්. කුඩ්ඩෝ ත් එහෙම කොළ කෑලි sticker කෑලි දීල යනවා.එහෙම දාල යන්නේ ගොළු අය.
Mona pissuda bn dehiwala paalama lagin nagina thadi kuddoth ohoma thamai karanneඑහෙම දාල යන්නේ ගොළු අය.![]()
. Danna kiyana keepa denek salli dila utaDehiwala Arpico eka ladi ahuwela. Kuddek suudek unath,සමෘද්ධියකෝච්චියට ඇස් පේන්නේ නැති අයත් නැගල සල්ලි ඉල්ලනවා. එයාලව බලාගන්න මොකක් හරි අරමුදලක් නැද්ද? Tax එකක් හරි ගහල එයාලට fund එකක් හදන්න ඕන. හරිම අසාදාරණයි ඒ අතින් නම් ලංකාව.![]()
අයි බං අපෙන් අරන් අස්වැසුම් කියල එකක් දෙන්නෙ ඔකට තාමාකෝච්චියට ඇස් පේන්නේ නැති අයත් නැගල සල්ලි ඉල්ලනවා. එයාලව බලාගන්න මොකක් හරි අරමුදලක් නැද්ද? Tax එකක් හරි ගහල එයාලට fund එකක් හදන්න ඕන. හරිම අසාදාරණයි ඒ අතින් නම් ලංකාව.![]()
පයින් ඇනපන් එලියට විසිවෙන්න. හොරු බන් එන්නෙ 99%කෝච්චියට ඇස් පේන්නේ නැති අයත් නැගල සල්ලි ඉල්ලනවා
නෑ මචන්. ඇස් දෙක දැක්කම පේනවා ඇහේ Iris එක එහෙ මෙහෙ යන්නේ නෑ.පයින් ඇනපන් එලියට විසිවෙන්න. හොරු බන් එන්නෙ 99%