කැරි හිගන්නෝ

CoolBreeze

Active member
  • Nov 15, 2019
    103
    87
    28
    එහෙම දාල යන්නේ ගොළු අය. 🙁

    මම නම් ගන්නව. කෝච්චියට නගිනවා bongo ගහල සින්දු කියන එකෙක්. උගේ පුතා එක්ක තමයි එන්නෙ. මම දවසක් ඇහුවා උගෙන් ඉස්කෝලේ යන්නේ නැද්ද කියලා. ඔලුව වනලා නෑ කිව්වා. උගේ තාත්තට රුපියල් 100ක්‌ දෙන්න හැදුවම මගේ එහා පැත්තේ වාඩි වෙලා හිටපු නාකි පොන්නයෙක් කිව්වා උන්ට සල්ලි දෙන්න එපා කුඩු ගහනවා කියලා. මට ඒවා අදාළ නෑ පොඩි එකා පවු කියලා හිතිලා දුන්නා.
    ------ Post added on Apr 24, 2024 at 11:42 PM
    Comment ekak danna hitila ube ID eka "candid-b" dekka welawata..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,457
    113
    මම නම් ළමයි උස්සගෙන එන එකෙක්ටවත් හිඟමන් දෙන්නෑ. ගොඩක් වයසක ඇවිදගන්නත් බැරි කෙනෙක්ට වගේ කීයක් හරි දෙනවා මට හිතුනොත්.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    මම සල්ලි දෙන්නේ ආතල් එකක් දෙන් ඩයල් එකකට, සින්දුවක් කියලා, කොළයක් කපලා බෝනික්කෝ හදලා වගේ පොඩි දෙයක් කරලා ඌත් අපිත් දෙගොල්ලොම ආතල් එකක් ගන්නවනං අතේ තියෙන අනිතම කීය හරි උනත් දෙනවා.
    නිකං අත පාන පකයොන්ට නං කීයක්වත් දෙන්නෑ
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,103
    9,934
    113
    එහෙම දාල යන්නේ ගොළු අය. 🙁

    මම නම් ගන්නව. කෝච්චියට නගිනවා bongo ගහල සින්දු කියන එකෙක්. උගේ පුතා එක්ක තමයි එන්නෙ. මම දවසක් ඇහුවා උගෙන් ඉස්කෝලේ යන්නේ නැද්ද කියලා. ඔලුව වනලා නෑ කිව්වා. උගේ තාත්තට රුපියල් 100ක්‌ දෙන්න හැදුවම මගේ එහා පැත්තේ වාඩි වෙලා හිටපු නාකි පොන්නයෙක් කිව්වා උන්ට සල්ලි දෙන්න එපා කුඩු ගහනවා කියලා. මට ඒවා අදාළ නෑ පොඩි එකා පවු කියලා හිතිලා දුන්නා.
    ------ Post added on Apr 24, 2024 at 11:42 PM
    එහෙම දාල යන්නේ ගොළු අය - pissu da ban. dehiwala eka parak ekek ohama dagena gihin ekekgen salli illanakota aru dunna sticker. aru kiwwa sticker alluwa num salli deepan. muta yaka nagga. mu banapu banillata pora sticker aran maru wuna.