Comment ekak danna hitila ube ID eka "candid-b" dekka welawata..එහෙම දාල යන්නේ ගොළු අය.
මම නම් ගන්නව. කෝච්චියට නගිනවා bongo ගහල සින්දු කියන එකෙක්. උගේ පුතා එක්ක තමයි එන්නෙ. මම දවසක් ඇහුවා උගෙන් ඉස්කෝලේ යන්නේ නැද්ද කියලා. ඔලුව වනලා නෑ කිව්වා. උගේ තාත්තට රුපියල් 100ක් දෙන්න හැදුවම මගේ එහා පැත්තේ වාඩි වෙලා හිටපු නාකි පොන්නයෙක් කිව්වා උන්ට සල්ලි දෙන්න එපා කුඩු ගහනවා කියලා. මට ඒවා අදාළ නෑ පොඩි එකා පවු කියලා හිතිලා දුන්නා.
------ Post added on Apr 24, 2024 at 11:42 PM
why bro ? do you hate me ? I feel sorry for what ever I have done to you in the past. just forgive me.Comment ekak danna hitila ube ID eka "candid-b" dekka welawata..

sirawata yakoo..... Ai salli epa plenty aran denna kiyna un.....mata num penna bari ara raban gahan pakayala. salli denkan muhuna gawata awilla hollanawa. kari wesige puthala.
anith eka thamai srilanakan flag sticker eka aga uda dala gihilla salli collect karna ewun.
Plain Teasirawata yakoo..... Ai salli epa plenty aran denna kiyna un.....
එහෙම දාල යන්නේ ගොළු අය - pissu da ban. dehiwala eka parak ekek ohama dagena gihin ekekgen salli illanakota aru dunna sticker. aru kiwwa sticker alluwa num salli deepan. muta yaka nagga. mu banapu banillata pora sticker aran maru wuna.එහෙම දාල යන්නේ ගොළු අය.