කැරි_සිංහළුන්_ආයිත්_බෙදුනා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    කැරි_සිංහළුන්_ආයිත්_බෙදුනා

    හරිනේද දැන්? කැරි සිංහළුන් ආයිත් බයියො ටොයියො ජෙප්පො විදිහට බෙදුනා. එකතු වෙච්ච ආගම් ටික බෞද්ධ හින්දු කතෝලික කියලා බෙදුනා. එකට එකතු උන සංඝයා වහන්සේලා පිරිස තම තමන්ගෙ බෞද්ධ සංවිධාන වලට ආයිත් බෙදුනා. මතකතියාගනිල්ලා මේ සේරම අපිට කරේ හම්බයො නෙවේ, අපේම සිංහල නායකයොන්ගෙ උපදෙස් අනුදැනුම මත සිදුවෙච්ච දෙයක් බව.
     
    • Like
    Reactions: GayanX

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    බෙදුනා නෙවෙයි බන්, බෙදුවා

    එහෙම නැතුව ඔය පාර්ලිමේන්තුවේ කාලකන්නි මිනිස්සුන්ට අනාගතයක් නෑ :no: :no:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සිංහලුන්‍ට ඉතිං තමන්ගේ පවුලෙ උන් ඵක්‍කවත්‍ බෙදෙන්නෙ නැතුව සාමයෙන් ඉන්න පුළුවන්ද..
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    බෙදුනා නෙවෙයි බන්, බෙදුවා

    එහෙම නැතුව ඔය පාර්ලිමේන්තුවේ කාලකන්නි මිනිස්සුන්ට අනාගතයක් නෑ :no: :no:
    :yes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    බෙදුනා නෙවෙයි බන්, බෙදුවා

    එහෙම නැතුව ඔය පාර්ලිමේන්තුවේ කාලකන්නි මිනිස්සුන්ට අනාගතයක් නෑ :no: :no:

    :yes::yes::yes::yes:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මෙතනදි මචං මම හිතන්නෙ තමන් දරණ මතය තමයි ප්‍රධාන හේතුව.නායකයො මොනව කිව්වත් කෙරුවත් මිනිස්සු බුද්ධිමත් නම් ජාතික හැගීමෙන් යුක්තනම් එකම අරමුණක් වෙනුවෙන් එල්බගෙන ඉන්න පුලුවන්නම් මොන ජගතටවත් බෑ බේද භින්න කරන්න.තමන් දරණ මතයට නායකත්වය දෙන නායකයා වටේට එකතුවෙනවා.එතකොට ඔය ගේම් කාරයො නිකන්ම විසිවෙනවා.අපේ හරක් තමයි එක අරමුණක ඉන්නෙ නැත්තෙ සේරටම කලින් ඒක හදල ඉන්න ඕන.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    ඥානසාර හාමුදුරුවො ගැන කතා කරලා ඒ කුමන්ත්‍රණයට මම අහු වෙන්න කැමති නැති නිසා මුකුත් කියන්නෙ නෑ. හම්බයොයි සහජීවන පේජුයි මේක උඩ දාගෙන ශෙයා කරනවා. තමතමන්ට පුළු පුළුවන් විදිහට තේරුම් ගනිල්ලා. කිසිම හාමුදුරුවො නමකට බනින්න යන්න එපා. උඩ බලන් කෙල ගහගන්න හදන්න එපා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,234
    1
    101,071
    113
    34
    Kalutara
    මොනවද බන් සිරාවටම ඒ ඥානසාර හාමුදුරුවෝ කිව්වේ? කලින් කිව්වේ රතන හාමුදුරුවෝ තමන්ගේ ගුරුවරයා කියලනේ. එක එක වෙලාවට එක එක එව්වා කියනව, :confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    මොනවද බන් සිරාවටම ඒ ඥානසාර හාමුදුරුවෝ කිව්වේ? කලින් කිව්වේ රතන හාමුදුරුවෝ තමන්ගේ ගුරුවරයා කියලනේ. එක එක වෙලාවට එක එක එව්වා කියනව, :confused:
    අපේ දේශපාළුවො තමයි බන් මේ සේරටම මුල. මුන් දැනගත්තා රතන හාමුදුරුවොයි කාදිනල්තුමයි එකතු උනොත්, සියළුම මහනායක ස්වාමීන්වහන්සේලාගේ ආශීර්වාදය මේකට ලැබුනා. උන් දැනගත්තා එන පොට හොඳ නැති බව සිංහළු ටික සංඝයා වහන්සේලා එක්ක එකට වැඩ කරන්න ගත්තොත් උන්ට කෙලවෙන බව. 225ටම කෙලවෙන බව. බොරුවට 225ම එපා කියන එක නෙවේ, ඇත්තටම 225ම නැති කරන මාර්ගය මේක බව මුන්ට තේරුනා. ඒ නිසා මුන් සංඝයා වහන්සේලා භේද කරා. සංඝයා භේද වෙච්ච වෙලාවක සිංහළු එකට ඉඳලා නෑ. දේශපාළුවො ටික ගැහුවෙ නියම තැනට. උන් සාර්ථකයි.
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඥානසාර හාමුදුරුවො ගැන කතා කරලා ඒ කුමන්ත්‍රණයට මම අහු වෙන්න කැමති නැති නිසා මුකුත් කියන්නෙ නෑ. හම්බයොයි සහජීවන පේජුයි මේක උඩ දාගෙන ශෙයා කරනවා. තමතමන්ට පුළු පුළුවන් විදිහට තේරුම් ගනිල්ලා. කිසිම හාමුදුරුවො නමකට බනින්න යන්න එපා. උඩ බලන් කෙල ගහගන්න හදන්න එපා.

    අනිවා බලපන් එක හම්බයෙක් මුස්ලිම් දේශපාලුවෙක්ට එරහිව කට අරිනවද? උන් හැමෝම එකතුයි. උන් හැමෝම ඉන්නේ එක අරමුණක. මෙතන සිංහලු කොටවන්න දරුණු ගේම් එකක් යනවා. ඒ හින්ද එක එකාට බැනගන්නේ නැතුව එක අරමුණක හිටපල්ලා. කලබල වෙලා වාසිය හම්බයෝන්ගේ අතට දෙන්න එපා :angry:
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    අපේ දේශපාළුවො තමයි බන් මේ සේරටම මුල. මුන් දැනගත්තා රතන හාමුදුරුවොයි කාදිනල්තුමයි එකතු උනොත්, සියළුම මහනායක ස්වාමීන්වහන්සේලාගේ ආශීර්වාදය මේකට ලැබුනා. උන් දැනගත්තා එන පොට හොඳ නැති බව සිංහළු ටික සංඝයා වහන්සේලා එක්ක එකට වැඩ කරන්න ගත්තොත් උන්ට කෙලවෙන බව. 225ටම කෙලවෙන බව. බොරුවට 225ම එපා කියන එක නෙවේ, ඇත්තටම 225ම නැති කරන මාර්ගය මේක බව මුන්ට තේරුනා. ඒ නිසා මුන් සංඝයා වහන්සේලා භේද කරා. සංඝයා භේද වෙච්ච වෙලාවක සිංහළු එකට ඉඳලා නෑ. දේශපාළුවො ටික ගැහුවෙ නියම තැනට. උන් සාර්ථකයි.

    බම්ප්

    අපි නම් කිසිම දේශපාකයෙකුට වන්දිභට්ටකම් නොකර, බෙදෙන තැන් වල නොබෙදෙන විදියට නිශ්ශබ්දව ඉන්නවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    අනිවා බලපන් එක හම්බයෙක් මුස්ලිම් දේශපාලුවෙක්ට එරහිව කට අරිනවද? උන් හැමෝම එකතුයි. උන් හැමෝම ඉන්නේ එක අරමුණක. මෙතන සිංහලු කොටවන්න දරුණු ගේම් එකක් යනවා. ඒ හින්ද එක එකාට බැනගන්නේ නැතුව එක අරමුණක හිටපල්ලා. කලබල වෙලා වාසිය හම්බයෝන්ගේ අතට දෙන්න එපා :angry:
    මම මේ කාටවත් බනිනව නෙවේ බන්. විශේෂයෙන් හාමුදුරුවරුන්ට බනිනව නෙවේ. අපිට උනේ මොකක්ද කියලා විග්‍රහයක් කරගන්න හදනවා. ගහන්න ඕන තැනට ගහලා ඉවරයි බන්. වාසිය දැන් කොහොමත් උන්ගෙ අතේ. උන්ට ඒක ලබලා දුන්නෙ මෛත්‍රී රනිල් මහින්ද තුන්දෙනා. දැන් ජාතියෙ මොළය අක්‍රියයි. හදවතෙන් ලේ පම්ප් කරන්නෙ නෑ. ඒත් තාම ශරීරය උනුසුම්. ඒ ගැන හිතලා අපිට සතුටුවෙන්න බෑ. රතන හාමුදුරුවො ඉස්පිරිතාලෙන් එලියට එනවත් එක්කම වගේ ශරීරය සීතල වෙලා ගල් වෙන්න ගන්නවා. අන්න එදාට මම කියන දේ උබට තේරේවි.