කැලණවැලි ලයින් එක ආයි දික් කරයිද ??

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ලංකාව ගැන ඉගෙන ගන්න පිටරට එකෙකුට කරන්න තියන හොදම දේ තමයි කොටුවේ ස්ටේෂන් එකට ගිහින් හලාවත පැත්තටයි, පාදුක්ක පැත්තටයි කෝච්චියේ යන එක.
    එච්චර දුර යන්නේ නැතුව ස්ටේෂන් එකේ ටොයිලට් එකට ගියාම මදි වෙයිද🤨
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඕවගේ ලොකුතැන්වල ඉන්න පරණ අදහස් තියන නාකි ටික ඉන්නකන් ඔහොම තමා ඉතිම්
    උනුත් හැමදාම ඉන්නෙ නෑනෙ

    එක්කො ප්‍රයිවට් කරන්න ඕන ඒකට විරුද්ධ සමිති පින්නයන්ට වෙඩි තියන්න ඕන 🙂


    කැලණිවැලි ලයින් එකත් ටැබ්ලට් නේද
    Csrp එකෙන් පස්සෙ ටැබ්ලට් අයින් වෙයි
    ------ Post added on Jan 24, 2023 at 11:45 AM
    ubalata mona CSRP da ban ADB eken deepu load eka epa kiyapu ponnunta
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,370
    26,904
    113
    Kandy
    චන්දේ කාලෙට තෙල් ලිං මතු වෙනවා වගේ තමා මේකත් ඉස්සර කීවා අවිස්සාවේල්ලේ ඉදලා කොච්චිපාර බලංගොඩ පබහින්න හරහා හපුතලේට සෙට් කරනවා කියලා කෝ කරාද
     
    • Haha
    Reactions: dinuksha_asela

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මොකක් හරි හොද දෙයක් වෙනකොට කොහෙන්හරි ඉදන් ආපු එකෙක් ඇවිල්ල වැඩේ විනාස කරලා යනවා

    @monson ගෝතා කෙලියෙ LRT එකට නේද මේකට නෙමෙයි නේ
    නැත්නම් ගිය අවුරුද්දෙත් සයිට් එකේ procurement section එක අප්ඩේට් කරලා තිබ්බා
    ------ Post added on Jan 24, 2023 at 12:36 PM
    dekatama mitto. gov hutte procument karanne trasury eken salli aran karana podi podi goo projects walata. ADB eken 1.5$ billion loan ekak deela hadanna patanganna onna menna kiyala thiyana CSRP project ekath gunaruwan ponnayai ara panala giya ponnayai ekathu wela keliya
     
    • Like
    Reactions: monson

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    චන්දේ කාලෙට තෙල් ලිං මතු වෙනවා වගේ තමා මේකත් ඉස්සර කීවා අවිස්සාවේල්ලේ ඉදලා කොච්චිපාර බලංගොඩ පබහින්න හරහා හපුතලේට සෙට් කරනවා කියලා කෝ කරාද
    තාම හපුතලේ කන්ද නගිනවා ඇති
     
    • Haha
    Reactions: Honey Bunch

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,370
    26,904
    113
    Kandy
    ෆේස්බුක් එකේ ගෘප් ර්කකුත් තිබුනා රෙල් පාර හඩාන්න ගෝටට බල කරන්න.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,221
    1
    16,093
    113
    බන්දුලයා ප්‍රාවහන ඇමති වෙලා ඉන්න කම් ඉතිං ඔය පචේ අහන් ඉන්න වෙනවා...
    පොරගෙ ජන්ද බල ප්‍රදෙසය නෙහ්...

    දන්න විදියට KV line එක ජනප්‍රිය ජන්ද පොරොන්දුවක්.
    සිංහලු තාමත් අහුවෙනවා... අනෙ මංදා..
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය පාරෙ යන එකෙක් කිව ඌ job එකට යන්න එන්න කැලණවැලි ලයින් එකේ යන්නේ 2008 ඉඳන්. ඒ කාලේ ඉඳන් ඡන්ද වලට එක පොරොන්දුවක් ලු කැලණවැලි ලයින් එක double කරන එක හරි, උඩින් යන්න රේල් පාර හදන එක හරි ආපහු රත්නපුර ට දික් කරන එක. 🤭 🤭 🤭
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    මොකක් හරි හොද දෙයක් වෙනකොට කොහෙන්හරි ඉදන් ආපු එකෙක් ඇවිල්ල වැඩේ විනාස කරලා යනවා

    @monson ගෝතා කෙලියෙ LRT එකට නේද මේකට නෙමෙයි නේ
    නැත්නම් ගිය අවුරුද්දෙත් සයිට් එකේ procurement section එක අප්ඩේට් කරලා තිබ්බා
    ------ Post added on Jan 24, 2023 at 12:36 PM
    මෝඩ ගෝඨා බල්ලා දෙකම නතර කරා. ඕකා එන්න කලින් ADB එකෙන් funds release කරපු CSRP sub- project - CS Railway Efficiency Improvement Project එකේ වැඩ ඉබි ගමනින් යනවා main project එකට කෙලෙව්වට පස්සේ.

    After JICA, Govt. removes ADB​

    2 years ago

    • Dumped from Kelani Valley railway project
    • Was involved from 2016
    JICA-300x169.jpg
    By Maheesha Mudugamuwa
    Following the controversial removal of the Japan International Co-operation Agency (JICA) from the Colombo Light Rail Transit Project (LRT), the Government of Sri Lanka (GoSL) has now removed Asian Development Bank (ADB) from the Kelani Valley Railway Improvement Programme, The Sunday Morning learnt. This is according to a letter sent by ADB to Institution of Engineers Sri Lanka (IESL) President Eng. (Prof.) Sarath Abayakoon dated 20 September 2020, which was seen by The Sunday Morning. The letter, signed by ADB Director – South Asia Regional Department Ravi Peri, reveals that ADB has been removed from the Kelani Valley project. “We write in reference to the letter dated 9 September 2020 on the review of the Kelani Valley (KV) Line feasibility study and remaining sections of the Colombo Suburban Railway Project (CSRP). The Kelani Valley Railway Improvement Programme was earlier listed in ADB’s Country Operations Business Plan (COBP). However, ADB was advised by the Department of External Resources, Ministry of Finance, that the ADB loan for the KV Line has been removed from the COBP for Sri Lanka. As such, there is now no railway project in ADB’s operation planning for Sri Lanka. We therefore suggest that IESL may engage with government on this matter and any implications for the Main Line, Coastal Line, and Puttalam Line under the CSRP, as well as the Kandy Suburban Railway Project,” it stated. For the KV Line project, the prefeasibility consultants had been mobilised in 2016 after signing agreements for an ADB grant of $ 1 million. The consultation was completed and the draft final report was issued in November 2017, while the stakeholder workshop was also held in November 2017. At present, the following reports have already been submitted: final report of the pre-feasibility consultancy, KV Line alternative study, train control centre evaluation, long-distance railway service evaluation, and ticketing system evaluation. The detailed design consultation for the development initiatives identified by the pre-feasibility study was initiated in February 2017. The procurement was completed and the detailed design consultants were mobilised in 2018. This was initiated through an ADB loan of $ 10 million. The scope of the consultancy was to carry out a feasibility study and detailed designs for the KV Line, the Main Line, the Coastal Line, and the Puttalam Line. The procurement for consultancy commenced in October 2017 and the expression of interest (EOI) had been called. Twenty-one consultancy firms submitted their interest; the evaluation has now been completed and six shortlisted organisations will be issued with “request for proposal” documents. As learnt by The Sunday Morning, since the ADB has been removed from the project, there was no official funding partner for the project as of now and the project is at a standstill at present. Nevertheless, when contacted by The Sunday Morning, Transport Minister Gamini Lokuge noted that the KV Line would be upgraded soon with a doubleline system. However, he did not speak about the availability of funding.
    - https://www.themorning.lk/articles/100546

    JICAට පසු ආණ්ඩුව ADB එකත් අයින් කරයි​

    October 11, 2020



    මාලඹේ සිට කොටුව දක්වා කණු මත දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ජපාන ජයිකා ආයතනයෙන් ඉවත් කිරීමෙන් පසු ආණ්ඩුව ආසියානු සංවර්ධන බැංකු හරහා සිදු කළ කැළනිවැලි දුම්රිය මාර්ග සංවාර්ධන ව්‍යාපෘතියද ඉන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
    මේ සම්බන්ධයෙන් දැනුම් දෙමින් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති මහාචාර්ය සරත් අබේකෝන් මහතා විසින් ඉකුත් සැප්තැම්බර් 20 දාතමින් යුතුව ලිපියක් යොමු කරමින් දැනුම් දීමක් කොට ඇත.
    ඉන් අනතුරුව ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු කලාප භාර අධ්‍යක්ෂ රවි පෙරි මහතාද ඒ සම්බන්ධයෙන් කරුණු විමසමින් ආණ්ඩුව වෙත ලිපියක් යොමු කර ඇති බව දැනගන්නට තිබේ.
    ආසියානු සංවර්ධන බැංකුව 2016 වසරේ සිට මෙම ව්‍යාපෘතිය සමග සම්බන්ධව සිටි අතර විශාල මුදල් ප්‍රමාණයක්ද ඒ වෙනුවෙන් වැය කර ඇති බවක්ද දැනගන්නට ඇත.

    - https://sinhala.mawratanews.lk/exclusive/jicaට-පසු-ආණ්ඩුව-adb-එකත්-අයින්-ක/
     
    • Sad
    Reactions: CaptonNemo

    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    මෝඩ ගෝඨා මේ ඔක්කොම කඩාකප්පල් කරා


    Colombo Suburban Railway Project (Railway Electrification): http://www.csrp.lk/
    https://www.facebook.com/media/set/?set=a.2030890927197214&type=3

    Colombo Suburban Railway Efficiency Improvement Project (CSREIP)
    https://www.facebook.com/media/set/?set=a.2520333181586317&type=3

    කොළඹ තදාසන්න දුම්රිය කාර්යක්ෂම කිරීමේ ව්‍යාපෘතිය
    https://www.facebook.com/media/set/?set=a.2520328768253425&type=3

    Western Region Light Rail Transit (LRT) Project
    https://www.facebook.com/media/set/?set=a.2030884433864530&type=3




     
    Last edited:
    • Sad
    Reactions: CaptonNemo

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    මුහුදුබඩ දුම්රිය මාර්ගේ හැදුව මීට වසර ගනනාවකට කලින්. එතකොට කිව්වා දැන් කෝච්චියට පැයට100Km වේගයෙන් යන්න පුළුවන් කියල. ටික දවසක් ගියාට පස්සේ ඒක 50 Km වුනා. ඊට පස්සේ 40. දැන් මුලින් තිබුනටත් වඩා හෙමින් යනවා. :lol: :lol: හලාවත පැත්තට යන ඒවායේ නම් විසි දැලක් ගෙනිච්චම රේල් පාරේ තියන ගඟවල් වල මාළුත් අල්ලන් යන්න පුළුවන්. :lol::lol:

    ලංකාව ගැන ඉගෙන ගන්න පිටරට එකෙකුට කරන්න තියන හොදම දේ තමයි කොටුවේ ස්ටේෂන් එකට ගිහින් හලාවත පැත්තටයි, පාදුක්ක පැත්තටයි කෝච්චියේ යන එක.
    hahah ow matath mathaki.. ee kale aluthgamin train nawattala bus damma... apith ithin kata aran balan hitiya haiyen yanna..
     
    • Like
    Reactions: kevin_levin

    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,767
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    බන්දුලයා ප්‍රාවහන ඇමති වෙලා ඉන්න කම් ඉතිං ඔය පචේ අහන් ඉන්න වෙනවා...
    පොරගෙ ජන්ද බල ප්‍රදෙසය නෙහ්...

    දන්න විදියට KV line එක ජනප්‍රිය ජන්ද පොරොන්දුවක්.
    සිංහලු තාමත් අහුවෙනවා... අනෙ මංදා..
    Hi

    Dog Smile GIF
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    එච්චර දුර යන්නේ නැතුව ස්ටේෂන් එකේ ටොයිලට් එකට ගියාම මදි වෙයිද🤨
    අහ්හ් අමතක උනා මචෝ. පොඩිම කාලේ ඕකට ගියා. සංසාරේ එපා උනා. තව ඔය මවුන්ට් ලැවිනියා වගේ ඒවයේ තියන ඒවත් මල් හතයි. මුන් මේ අලුත් ලයින්, LRT ගැන කතා කරන්නේ මුන්ට ඇත්තටම තියන එකේ තත්වේ, සුවඳ හරියට දැනිල නැතුවද මන්ද. එක්කෝ මුන් ටිකට් එක ගත්ත ගමන් කොමා තත්වෙට පත්වෙනවද දන්නේ නෑ. 😂😂
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ඕක හරියන්නේ නෑ , නව කැළණි වැලිය දාන්න ඕනේ කෙලින්ම විදුලි දුම්රිය හයි-ස්පීඩ් කොළඹ අවිස්සාවේල්ල දාන්න ඕනේ. තියන එක පාර දිග අරිනකොට තව අවුරුදු 20 ක් වත් යයි.


    ------ Post added on Jan 25, 2023 at 2:55 PM