කැලණියේ නාගයා

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේක සිරාද?

    162722261_1881935711964838_2238487124913879831_o.jpg
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    කවුරුහරි කයනවද අපේ උදාර මහත්තයට මොකක්ද වෙලා තියෙන්නේ කියල, කවුරු වුනත් මනුස්සයෙක් නේ
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    මිනිස්සු රටවලා ලංකාවේ අංක එකේ සල්ලිකාරයෝ වෙන්න දගලන බයියන්ට මේවා හොද පාඩම්.

    safe_image.php


    ඉකුත් ජනාධිපතිවරණ සමයේ කැලණි ගඟට නාග රාජයෙකු පැමිණ ධාතු කරඩුවක් ලබා දුන් බව පැවසූ උදාර නැමැත්තා තම දරුවා බේරාදෙන ලෙස පිළිරුවක් අසල හඩාවැටෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතිනවා.



    මම ධම්මික පෙරේරානම්,

    1) මේ රටේ කිසිම ඇත්ත හිගන්නෙක්ට හිගාකන්න දෙන්නේ නෑ.ඒකෙන් ගොඩගන්නවා..
    2) සල්ලි නැතුව ඔපෙරෂන් කරගන්න බැරි අයව ඉතුරු කරන්නේ නෑ..
    3) සල්ලි නැතුව බෙහෙතක් හේතක් කරගන්න බැරුව ඉන්න අය ඉතුරු කරන්නේ නෑ .
    4) අධ්යාපන සුදුසුකම් තියෙද්දිත් රැකියා විරහිතව ඉන්න අය ඉතුරු කරන්නේ නෑ .
    5) ව්යාපාරයක් කරගන්න දන්නේ නැතුව ඉන්න අයව ඉතුරු කරන්නේ නෑ .අවශ්ය දැනුම,මිනිස්සු දෙනවා. (ආසියාවේ දිගම සැතපෙන පිලිමය වගේ පන්සල් බිස්නස් වලටනම් සල්ලි දෙන් නෑ පුතෝ..)
    6) 2500ට එහා තියන ඉතිහාසය ගොඩගන්න සම්පූර්ණ ආධාර දෙනවා.
    7) කිසිම කෙනෙක් පාරට වැටෙන්න ඉඩ දෙන්නේ නෑ .


    👉මෙන්න මේකයි බෞද්ධ ධනපතියෙක්ගේ ක්‍රමය. මේකයි ජේවීපී ක්‍රමය.. ධම්මික පෙරේරලා දවසට කෝටි දහස්ගනන් හොයනවා.ඒත් ඇයි මේගොල්ලෝ ඒවා වියදම් නොකරන්නේ ? හේතුව තමයි තරගය.අනෙකා පරයා නැගී සිටීම.. මේකට ගොන් සුද්දා කියන්නේ සංවර්ධනය කියලා.

    👉කාර් එකක් ගත්ත එකා ඊලගට ට්‍රයි කරන්නේ ප්‍රාඩෝ එකක් ගන්න.ප්‍රාඩෝ එකක් තියන එකා ඊලගට ට්‍රයි කරන්න BMW එකක් ගන්න. ඊලගට ඌ ට්‍රයි කරන්නේ ලිමොසින් එකක් ගන්න. ගමේ සල්ලිකාරයා ඊලගට ට්‍රයි කරන්නේ දිස්ත්‍රික්කේ සල්ලිකාරයා වෙන්නේ.ඌ ඊලගට ට්‍රයි කරන්නේ පලාතේ සල්ලිකාරයා වෙන්නේ. ඊලගට ඌ ට්‍රයි කරන්නේ රටේ සල්ලිකාරයා වෙන්න.ඊලගට ඌ ට්‍රයි කරන්නේ දකුනු ආසියාවේ සල්ලිකාරයා වෙන්න. ඊලගට ඌ ට්‍රයි කරන්නේ ආසියාවේ සල්ලිකාරයා වෙන්න.මැරෙන්න ඔන්න මෙන්න කියලත් ඌගේ ඊලග ට්‍රයි එක ලොකේ සල්ලිකාරයා වෙන්න. ඉතින් මේකේ කෙලවරක් නෑ.

    👉ඇත්තටම මනුස්සයෙක්ට ලිමොසින් එකක් ඔනේමද ජීවත් වෙන්න .නෑ. මේකද බුදුදහමේ කියලා දුන්නු අත් හැරීම ? මේකද බෞද්ධ ධනපතිගේ ක්‍රමය ?මේකද අනේපිඩු සිටානන්ලා/ විශාඛා සිටු දේවියන්ලගේ ක්‍රමය ?

    👉මේ රටේ ධනය ඒකරාශී වෙලා තියෙන්නේ කිහිප දෙනෙක් අතරේ විතරයි.උන් සැප විදිනවා.අනික් උන් දුක් විදිනවා.උන්ගේ දුක නිවන්න සල්ලිකාරයෝ ඉදිරිපත් වෙන්නේත් නෑ. හේතුව තරගය..ඇති නැති පරතරේ අහස උසට. රටේ ආදායම සමානව පහලට ගලාගෙන යන්නේ නෑ .. මෙන්න මේ සිස්ටම් එකයි වෙනස් කරන්න ඔනේ. මේකයි ජේවීපී මතය..




    වැඩි විස්තර පැය 1යි විනාඩි 42 සිට ... :yes:
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    මොකක් හරි කරදරයක් වෙන්න ඇති

    ඉක්මනින් නිරාකරණ කරගන්න ලැබෙන්න ඕනේ..
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    අනේ මන්දා බං ....

    මුං දෙවියන් පෙන්නලා බොරු කරාට ලැබිච්ච දඬුවමක්ද බං මේ??????:
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,992
    14,360
    113
    වැලිවේරිය
    යකෝ බුද්ධාගමේ පලිගන්න සාප කරන දේවල් නෑනේ ගොන් හරක් මේක ටික අල්ලගෙන දඟලනව මේකත් ඉතින් නයා ගොඩට ආපු සීන් එක වගේම තමා
     
    • Like
    Reactions: waca

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,818
    1
    15,115
    113
    යකෝ බුද්ධාගමේ පලිගන්න සාප කරන දේවල් නෑනේ ගොන් හරක් මේක ටික අල්ලගෙන දඟලනව මේකත් ඉතින් නයා ගොඩට ආපු සීන් එක වගේම තමා
    Ow bn. Human nature okane. Kochhcara budu bane thibbath dewiyonta apita karanna deyak na kiyala deyyo passema yanawa. Kochchara kiwwath pol gahala wedak na kiyala pol gahanawa. Kochhcara kiwwath kendara wedak na nekth wedak na kiyala nekath balanawa.

    Okata hethuwa Madurapuraye kumarikawo ekka awa hindu agame balapema. Minissu guptha de walata lan wenawa eththa deta wediya.
     
    • Like
    Reactions: beam_tech

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    මුන්ට නම් මෙහෙම වෙලා මදි බන්..
    කෝ බන් නාගයට කියන්න කියපන්..
    ඌ වැඩේ කරලා ඩෙයිනේ :D :D :D :D
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,256
    26,714
    113
    Kandy
    මට හිතෙන්නේ සිනි වලින්එ මයිනා ක හොරා කාපු සින් එක කැලේ කපන සින් එක අකා මකා වෙලා යන්න දාන ඩ්‍රාමා එකක් මේකත් මිනිස්සු එතකොට කතා වෙන්නේ මේක ගැන කැලේ කපන සින් එක අමතකයි.සර් ෆේල් සින් අමතකයි