කැලණියේ science exhibition එකට මොකෝ වුණේ?

LowRyderr

Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    කැලණියේ science exhibition එකට මොකෝ වුණේ?

    කැලණිය විශ්ව විද්‍යාලයේ Science Faculty ළමයි organize කරපු Vidya 2017 බලන්න මමත් ගියා. :cool: Ticket එක Rs 100/- entrance එකෙන් ගන්න තිබ්බේ. කැලණිය කැම්පස් එකේ ලමයිගෙන් අයකිරීමක් කරන්නේ නැහැ :yes: එයාලට නොමිලයේ බලන්න පුළුවන්. මම ticket එකකුත් අරගෙන ඔන්න ගියා. (මං කැලණියේ නෙමෙයි :rofl:)

    බලන්න ඇවිත් හිටිය අයගෙන් 95%ක් විතරම පාසල් ළමයි. එයාලගෙන් කිසිම අයකිරීමක් නොකර තමයි බලන්න දුන්නේ. Faculty එකට income එකක් එනවා නම් එන්නේ sponsorships වලිනුයි අර ඉතුරු 5% පිරිසගෙන් එන tickets income එකයි. :love:

    පුදුම මහන්සියක් මචන් ඒ ළමයි වෙලා තිබ්බේ. සති ගානක ඉදන් වෙච්ච මහන්සියක හොඳ ප්‍රතිපලයක් කියල කියන්න පුළුවන්. පෝස්ටර් ඇඳලා, පිළිම වගේ ඒවා හදලා ඒ විතරක් නෙමෙයි, අහන ඕනෑම දෙයක් මුල ඉදන් සරලව කියල දෙනවා. එකෙක් ඇවිත් explain කරන්න කිව්වම හොඳට explain කරලා ඌ ගියාට පස්සේ උට පස්සේ එන එකාටත් අඩුවක් නැතුව ඒ විදිහටම කියල දුන්නා. :nerd::nerd::love:

    උදේ 9 ඉදන් තියන exhibition එකට් මන් ගියේ හවස් වෙලා. මන් කැම්පස් එකේ හිටියා 8:30 විතර වෙනකන්, හැම එකක්ම බලලයි ආවේ. :rofl: හවස් වෙනකොට ඒ ළමයිගේ මුණවල් වලින් පෙන්න තියනවා ඒ මහන්සිය. හැබැයි එයාල complaint කරන්නේ නෑ, අහන අහන හැම මෝඩ ප්‍රශ්නයකටම හිනා වෙලා explain කරා. මං management faculty කෙනෙක් වෙන කැම්පස් එකක. එයාලට කිව්වම science ගැන එච්චර දැනුමක් නෑ කියලා, එයාලා කියලා දුන්නේ පොඩි ළමයෙක්ට කියල දෙනවා වගේ. :yes::love:

    එයාල ළඟ තියන දැනුම කිසිම ලෝභකමක් නැතුව, කිසිම ආර්ථික වාසියකුත් නැතුව මහන්සි නොබලා බලන්න ආපු අයට දුන්නා. නිදහස් අද්‍යාපනය කියන්නේ මෙන්න මේකට නෙමෙයිද? අර ආපු පාසල් ළමයි faculty එකෙන් එලියට ආවේ මාර සතුටකින්.

    ඔන්න ඔය අතරේ තව දෙයක් සිද්ධ වුණා. මුල ඉදන්ම මේකට වළි ඇදපු කැලණියේ මහා ශිෂ්‍ය සංගමයේ පිරිසක් science faculty එකේ exhibition එකට සම්බන්ධ වුණු ළමයින්ට පහරදීල තියනවා :sorry:. දැන් exhibition එක කරන්නේ නැහැ, නවත්තලා. කැම්පස් එක වහලා. :(:no:

    මට තියන තේරෙන්නේ නැති දේ මෙන්න මේකයි, නුපන් පරපුරක පවා අද්‍යාපන අයිතීන් වෙනුවෙන් කතා කරන පිරිසක්, ඇයි මේ විදිහට මේක කඩාකප්පල් කරලා දැම්මේ?:baffled: ගොඩක් දුර ඉදන් පාසල් වලින් ආපු සිසු සිසුවියන් බස් පිටින් ආයෙත් හරවා යවන්න වෙලා තියනවා. නුවර පැත්තේ පාසලකින් ආපු ළමයි හෙන ගොඩක් දවස් දෙකක චාරිකාවක් විදිහට ඇවිත් තියෙන්නේ, රෑ ගතකරන්න හිතාගෙන ආවේ පෑලියගොඩ පිරිවෙණේ. එතකොට දෙවෙනි දවසෙත් exhibition එක බලල යන්න පුළුවන් නිසා. බලන්න ආව අයගෙයි organize කරපු අයගෙයි බලාපොරොත්තු නැති වෙන විදියේ මේ වගේ දෙයක් සිද්ධ වුණේ කොහොමද? :eek::eek:

    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:

    [UPDATE]

    22195529_1927355910864441_5519772657810390290_n.png

    7 වෙනිදා ඉදන් ආයෙත් exhibition එක කරන්න තීරණය කරලා තියනවා, බලන්න එන අයට පොලිස් ආරක්ෂාව පවා ලබා දෙන බව ආරංචි වෙනවා. බලන්න බැරි වුණු බලන්න කැමති අය ගිහින් බලන්න.

    Last edited:
    • Like
    Reactions: malakadss

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම තමා මේ රටේ හැටි :yes:
    දේශප්‍රේමීන් කියන උන් තමා වැඩියෙන්ම දේශයට කෙලවන්නෙ :yes:
    නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී ඉන්නව කියන උන් තමා නිදහස් අධ්‍යාපනේට වැඩියෙන්ම කෙලවන්නෙ :yes:
    අපේ තියෙන කුහකකම අලුත් පරපුර කියල වෙනසක් නෑ අපිත් කුහකයි කවද හරි අපේ ලමයිනුත් කුහකයො රටක් විදිහට අපි හැමෝම කුහක කමිනුයි අතීත කාමයෙනුයි ඔලුව පුරෝගත්තු පිරිසක් :yes:
    අපිට දැන් ඉතිං තියාගන්න වෙන එකම බලාපොරොත්තුව ඇමරිකාවයි උතුරු කොරියාවයි යුද්දෙකට පැටලිලා කිම් ජොන් උන් යවන බෝම්බයක්වත් වැරදිලා හරි මේ පැත්තට ඇවිල්ල මේ ඔක්කොම අලුවෙලා යයි කියල තමා එහෙම නැතුව මුන්ව හදන්න බෑ :no:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    එහෙම තමා මේ රටේ හැටි :yes:
    දේශප්‍රේමීන් කියන උන් තමා වැඩියෙන්ම දේශයට කෙලවන්නෙ :yes:
    නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී ඉන්නව කියන උන් තමා නිදහස් අධ්‍යාපනේට වැඩියෙන්ම කෙලවන්නෙ :yes:
    අපේ තියෙන කුහකකම අලුත් පරපුර කියල වෙනසක් නෑ අපිත් කුහකයි කවද හරි අපේ ලමයිනුත් කුහකයො රටක් විදිහට අපි හැමෝම කුහක කමිනුයි අතීත කාමයෙනුයි ඔලුව පුරෝගත්තු පිරිසක් :yes:
    අපිට දැන් ඉතිං තියාගන්න වෙන එකම බලාපොරොත්තුව ඇමරිකාවයි උතුරු කොරියාවයි යුද්දෙකට පැටලිලා කිම් ජොන් උන් යවන බෝම්බයක්වත් වැරදිලා හරි මේ පැත්තට ඇවිල්ල මේ ඔක්කොම අලුවෙලා යයි කියල තමා එහෙම නැතුව මුන්ව හදන්න බෑ :no:

    අනිවා උබ හරියටම හරි.ලංකාවේ තරම් සක්කිලි ජාතියක් (විශේෂයෙන්ම සිංහල) මම වෙන මොනම රටකවත් දැකල නැහැ.ලංකාවේ උන්ම තමයි ලංකාවේ උන්ට කෙලින්න බලන් ඉන්නේ.ලංකාවේ උන් ගැන දැනගන්න පිට රටම එන්න ඕනේ.මම මේ අත්දැකීමෙන් කියන්නේ.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    බොහෝම ස්තුත්යි මචන් සටහනට. අතලොස්සක් සක්කිලි නිසා මුළු කැම්පස් එකම, කැම්පස් ළමයම චාටර් වෙලා. වෙන මොකුත් නෙමෙයි මචං, ඕකට කියන්නේ කුහක කම. ඉස්සරත් වැඩක් කරන්න දුන්නේ නෑ, දැන් දෙන්නෙත් නෑ.​
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    JVP එක රටේ සංවර්ධනයට දායක වෙන විදිහ තමන්ගේ පාක්ෂිකයන්ට ප්‍රයෝගිකවම කියල දෙන්නේ මෙහෙම තමා
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    හෙට යන්නයි කියල හිතන් ඉන්නෙ බන් මමත්.. ඉරිද ත් තියනවද?
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    හෙට යන්නයි කියල හිතන් ඉන්නෙ බන් මමත්.. ඉරිද ත් තියනවද?

    ඔව්, හෙට උදේ පටන් අරන් සඳුදා වෙනකන්ම යන කතාවක් තියෙන්නේ. එයාලගේ Facebook page එකෙන් updates දායි :D

    බොහෝම ස්තුත්යි මචන් සටහනට. අතලොස්සක් සක්කිලි නිසා මුළු කැම්පස් එකම, කැම්පස් ළමයම චාටර් වෙලා. වෙන මොකුත් නෙමෙයි මචං, ඕකට කියන්නේ කුහක කම. ඉස්සරත් වැඩක් කරන්න දුන්නේ නෑ, දැන් දෙන්නෙත් නෑ.​

    බලලා ඉවර වෙලා එද්දී එහා පැත්තේ මංජුසාව යනවා දැක්කා. දැක්ක ගමන් මට නිකමට හිතුණා මුන් කරයි කියල කුප්ප වැඩක්. උදේ ඕක දැනගත්තම ගොඩක් දුක හිතුණා

    අනිවා උබ හරියටම හරි.ලංකාවේ තරම් සක්කිලි ජාතියක් (විශේෂයෙන්ම සිංහල) මම වෙන මොනම රටකවත් දැකල නැහැ.ලංකාවේ උන්ම තමයි ලංකාවේ උන්ට කෙලින්න බලන් ඉන්නේ.ලංකාවේ උන් ගැන දැනගන්න පිට රටම එන්න ඕනේ.මම මේ අත්දැකීමෙන් කියන්නේ.

    :yes::yes::yes: