කැලණිය ඇත්ත සිද්ධිය

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මුන්ට මේ ආතල් ගන්න බන් ඔය, සායවල් ඇන්දම ලෙසිනේ හොදට ගල් එහෙම බලාගන්න, බොරුවට කියනවා අදුර ගන්න පුළුවන් වෙන්න ලු :lol:

උඩ තියෙන එක බටන් ගැලව ගැලව බෙල්ට් එක බුරුල් කර කර පල්ලෙහට අදිනවට වඩා ලේසියි එක මොහොතින් රෙද්ද උස්සන එක.
ඉස්සුවා දැම්මා
මන් කියන්නේ ඔය ශෛල (ගල්,පාෂාණ) කර්මාන්තයට එහෙම ඕක සැහෙන්න ප්‍රයෝජනවත් නොවැ
 
Last edited:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කලිසම් වර්ග ගොඩාක් තියෙනවා.
    කොල්ලෝ අදින ඒවා නෙමේ කෙල්ලෝ අදින්නේ.
    සමහරු ලූස් වෙන්න අදිද්දී තව සමහරු පුකෙහ් පලු දෙක පැලෙන්න ටයිට් ඒවා අදිනවා.
    තව එවුන් ලේගින් අදිනවා.එක විකාරයයි.
    :lol:
    :P:P එහෙම බැලුවොත් ගවුම් උනත් එක එක ජාති නෙ බන්. සමහර ඒව ටිකක් කොටයි, හුළඟක් ආවොත් උඩ යනව, සමහර ඒවා ටිකක් තදයි ඇඟේ හැඩේ පෙන්න අඳින්න පුළුවන්, සමහර ඒවගේ කර ලොකුයි පොඩ්ඩක් නැමුනොත් හංසයෝ පියඹනවා :P සමහර ඒව සව් කොළ වගේ විනිවිද පේනව එක විකාරයයි බන්. ගොඩක් ගවුම් sexy කලිසමට වඩා :yes:

    අසංවර එවුන් මොක ඇන්දත් අසංවරයි බන්, සංවර එකී දන්නව මොකක් උනත් පිළිවෙලට අඳින්න :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,607
    113
    Auckland
    පළවෙනි අවුරුද්දේ සාය ඇඳලා ඉතුරු අවුරුදු 3,4 කලිසම ඇන්දම කෙල්ලෝ සංවර වෙනවද මහත්තයෝ

    ගිරව දාල AL පාස් උන පලියට බුද්දිමත් වෙන්නෙ නෑ මචන් :lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කැලණිය ඇත්ත සිද්ධිය 05-13-2016 07:36 AM Andun andinna danne nathi unda yako campus yanne. LMFAO.

    camus ekak kiyane hama huttakma adananna puluwan thanak nemei
    ekata yam garuttwayak tianawa
    ekawath ubata taren nattam katawahan hitahan machan
    club ekakata nam puluwan ona ekak adan yanna
    ekata yawapan
     
    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    කැලණිය ඇත්ත සිද්ධිය 05-13-2016 07:36 AM Andun andinna danne nathi unda yako campus yanne. LMFAO.

    camus ekak kiyane hama huttakma adananna puluwan thanak nemei
    ekata yam garuttwayak tianawa
    ekawath ubata taren nattam katawahan hitahan machan
    club ekakata nam puluwan ona ekak adan yanna
    ekata yawapan

    ehenm ai bn 2nd year 1e idan kalisam adinna dnne?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ehenm ai bn 2nd year 1e idan kalisam adinna dnne?

    oka tarun karanna puluwan banala hari 1st yr witarai machan
    eken tarun gatte nati ekata kamati deyak karaganna kiyala inna eka hodai
    nikanma innawata wda ehemawat try ekak dena eka hodai
    nattam bn hamadama meka karapan araka adappan kiyanna gattama eka pissan kotuwa wagene
    2yr weddi awilla dewal dakala campus awa kiyana oluwa ehema bahala
    ganna tiranayak aran kamati ekak adi
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :P:P එහෙම බැලුවොත් ගවුම් උනත් එක එක ජාති නෙ බන්. සමහර ඒව ටිකක් කොටයි, හුළඟක් ආවොත් උඩ යනව, සමහර ඒවා ටිකක් තදයි ඇඟේ හැඩේ පෙන්න අඳින්න පුළුවන්, සමහර ඒවගේ කර ලොකුයි පොඩ්ඩක් නැමුනොත් හංසයෝ පියඹනවා :P සමහර ඒව සව් කොළ වගේ විනිවිද පේනව එක විකාරයයි බන්. ගොඩක් ගවුම් sexy කලිසමට වඩා :yes:

    අසංවර එවුන් මොක ඇන්දත් අසංවරයි බන්, සංවර එකී දන්නව මොකක් උනත් පිළිවෙලට අඳින්න :yes:

    ඔව් මචං
    කලිසමට වඩා ගවුමේ අමුතු ගතියක් තියෙනවා.
    මේ කෙල්ලට තිබ්බේ ඒ වගේ ගවුමක් අඩන එන්න.
    කම්පුස් එවුන් මොකද කියන්නේ කියල බලන්න

    පොදුවේ මගේ මතේ ඉගෙනගන්න තැනට ගවුරවේ ආරක්ෂා වෙන්න හොඳ ඇඳුමක් ඇදන් යන්න කියන එකයි.