කැලණිය කඩවත පැත්තේ කොල්ලනේ ලොකු උදව්වක් &#3477

object9

Member
Sep 20, 2013
71
7
0
කැලණිය කඩවත පැත්තේ කොල්ලනේ ලොකු උදව්වක් &#3477

කැලණිය කඩවත පැත්තේ කොල්ලනේ ලොකු උදව්වක් ඕනේ වෙලා තියෙනවා ඉක්මනටම...
මට කඩවත පැත්තෙන් කුලියට ගෙයක් ගන්න හොයනවා. දන්නා කට්ටිය ඉන්නවා නම් කියනවද? දැනට ඉන්න ගෙයට මාසෙකට රුපියල් 8000යි දෙන්නේ. එච්චර සල්ලි නැහැ මගේ අතේ.. :no::no:පුළුවන් නම් යාලුවෙක්ට හරි කියලා හොයලා දෙනවද.. නැත්තම් මට ඉන්න වෙන්නේ පාරේ..:rolleyes::oo:
අනේ ලොකු උදව්වක්..:(:(
(කඩවත පැත්තෙන් හොයන්නේ මල්ලිව ඉස්කෝලෙට යවන්න ලග නිසයි..:()

බම්ප් එකක් හරි දාල යන්න.


 
Last edited:

N♥K_forever

Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    machn mama inne k'goda..danata mehh dawas tike lankawe neme inne..pluwnnam poddak eeriyawatiya pare athulata awith balanna..mn dakka godak gewal dala thyenawa for rent kiyala..fdamily ekak nam inne eh side eka family ekakata inna kisima awulk na.eth machn prices gana nam sure nah..pddk ewath hoyala balanna..and kadawath one tharam thyenawa bn gewal oya ganata.mn danna yaluwek mulu family eka ekkama innawa gdrka..hodata idath thyenawa.kadawath tkk athule.uu qwwa wdhta eh side eke thawa gewal have.mahara handiyen athulata yna pare
     

    object9

    Member
    Sep 20, 2013
    71
    7
    0
    බොහොම ස්තුති කොල්ලනේ. :D:love::love:
    හෙට උදෙන්ම යනවා ගෙවල් හොයන්න. අනේ මන්දා සල්ලි තියෙනවනම්..:(
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මචන් කඩවත ගනේමුල්ල පාරේ ටිකක් ඇතුලෙන් උබට අඩුවට ගෙයක් හොයලා බලපන් ටවුන් වලින්නම් 8000 ට අඩුවෙන් හොයන්න් අමාරුයි ..:(:(