කැලණිය කඩවත පැත්තේ කොල්ලනේ ලොකු උදව්වක් ඕ
කැලණිය කඩවත පැත්තේ කොල්ලනේ ලොකු උදව්වක් ඕනේ වෙලා තියෙනවා ඉක්මනටම...
මට කඩවත පැත්තෙන් කුලියට ගෙයක් ගන්න හොයනවා. දන්නා කට්ටිය ඉන්නවා නම් කියනවද? දැනට ඉන්න ගෙයට මාසෙකට රුපියල් 8000යි දෙන්නේ. එච්චර සල්ලි නැහැ මගේ අතේ..
පුළුවන් නම් යාලුවෙක්ට හරි කියලා හොයලා දෙනවද.. නැත්තම් මට ඉන්න වෙන්නේ පාරේ..

අනේ ලොකු උදව්වක්..

(කඩවත පැත්තෙන් හොයන්නේ මල්ලිව ඉස්කෝලෙට යවන්න ලග නිසයි..
)
බම්ප් එකක් හරි දාල යන්න.

)බම්ප් එකක් හරි දාල යන්න.
Last edited: