කැලණිය යන්න පුළුවන්ද?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    මේ දවස්වල කැලණිය යන්න පුළුවන්ද?
    :rolleyes:

    මේ දවස්වල කැලණිය යන්න පුළුවන්ද?
    තාම ලොක් නේද

    මේ දවස්වල කැලණියෙන් යන්න පුළුවන්ද?
    කැලණිය හරහා වෙන තැනකට නම් යන්න පුලුවන් ඇති. කැලණිය පොලිස් සීමාව තුල නවත්වන්න තහනම් ඇති