කැලණි ගඟට සඳ වැටිලා
ප්‍රින්ස් ඔබට ඉක්මන් සුව පතමි.
මචන් අද කාලේ ඉන්න ඔය ලපයි සිපයි ගායකයෝ ලෙඩ උනොත් උඹල මෙහෙම තවෙනවද? උන්ගේ සින්දු අපේ හදවතට වැදුනද බන් ?
ඇයි අපි ප්‍රින්ස් ට නාමල් ට මෙච්චර ආදරේ?
කැලණි ගඟට සඳ වැටිලා කැලණි අහස හඬන්නේ
පැරණි පෙමක සුවඳ දිගේ ගඟ පහළට ගලන්නේ
කැලණි ගඟට සඳ වැටිලා කැලණි අහස හඬන්නේ
පැරණි පෙමක සුවඳ දිගේ ගඟ පහළට ගලන්නේ
ගඟ පහළට ගලන්නේ
ගඟ පහළට ගන්නේ
සැළලිහිණි වැද කැලණි
පාලම් මුර පොළ ළඟිනී
සැළලිහිණි වැද කැලණී
පාලම් මුර පොළ ළඟිනී
බිය සිතිලා පැන ගියෙනි
කැලණි සඳ සොවින් සැලූණි
ගඟ උඩිනි දිය කෙකිනි
කිරි කල ගඟටම හැලුණි
ගඟ උඩිනි දිය කෙකිනි
කිරි කල ගඟටම හැලුණි
පෙර රමණි නැති සොවිනි
කැලණි සඳ ගඟට වැටුණි
කැලණි ගඟට සඳ වැටිලා කැලණි අහස හඬන්නේ
පැරණි පෙමක සුවඳ දිගේ ගඟ පහළට ගලන්නේ
කැලණි ගඟට සඳ වැටිලා කැලණි අහස හඬන්නේ
පැරණි පෙමක සුවඳ දිගේ ගඟ පහළට ගලන්නේ
ගඟ පහළට ගලන්නේ
ගඟ පහළට ගලන්නේ
ප්‍රින්ස් ඔබට ඉක්මන් සුව පතමි.
මචන් අද කාලේ ඉන්න ඔය ලපයි සිපයි ගායකයෝ ලෙඩ උනොත් උඹල මෙහෙම තවෙනවද? උන්ගේ සින්දු අපේ හදවතට වැදුනද බන් ?
ඇයි අපි ප්‍රින්ස් ට නාමල් ට මෙච්චර ආදරේ?
කැලණි ගඟට සඳ වැටිලා කැලණි අහස හඬන්නේ
පැරණි පෙමක සුවඳ දිගේ ගඟ පහළට ගලන්නේ
කැලණි ගඟට සඳ වැටිලා කැලණි අහස හඬන්නේ
පැරණි පෙමක සුවඳ දිගේ ගඟ පහළට ගලන්නේ
ගඟ පහළට ගලන්නේ
ගඟ පහළට ගන්නේ
සැළලිහිණි වැද කැලණි
පාලම් මුර පොළ ළඟිනී
සැළලිහිණි වැද කැලණී
පාලම් මුර පොළ ළඟිනී
බිය සිතිලා පැන ගියෙනි
කැලණි සඳ සොවින් සැලූණි
ගඟ උඩිනි දිය කෙකිනි
කිරි කල ගඟටම හැලුණි
ගඟ උඩිනි දිය කෙකිනි
කිරි කල ගඟටම හැලුණි
පෙර රමණි නැති සොවිනි
කැලණි සඳ ගඟට වැටුණි
කැලණි ගඟට සඳ වැටිලා කැලණි අහස හඬන්නේ
පැරණි පෙමක සුවඳ දිගේ ගඟ පහළට ගලන්නේ
කැලණි ගඟට සඳ වැටිලා කැලණි අහස හඬන්නේ
පැරණි පෙමක සුවඳ දිගේ ගඟ පහළට ගලන්නේ
ගඟ පහළට ගලන්නේ
ගඟ පහළට ගලන්නේ

