කැලයක තනිවූ 80 හැවිරිදි වෛද්‍යවරිය
මහා කැලයක බල්ලන් , බළලුන් සමගින් තනිව සිටින 80 වියැති ලමාරෝග විශේසඥ වරිය
මේ වීඩියෝව ඔබ විටෙක කුතුහලයටත්, විටෙක විශ්මයටත්, තවත් විටෙක කනගාටුවටත් පත් කරනු ඇති.
ජීවිතය ගැන අපි මොන තරම් බලාපොරොත්තු තියාගෙන ඉන්නවාද?
නමුත් ජීවිතය කියන්නේ මහා පුදුමාකාර දෙයක් බව වටහාගන්න මේ වීඩියෝව තරම් සුදුසු වෙනත් එකක් නොමැත.
මෙහි සිටින්නේ උන්මන්තක කාන්තාවක් හෝ දරුවන් අතරමන් කර දමා ගිය වයසක මවක් නොවේ.
වයස අවුරුදු 80 ක් වූ මේ “විනීතා රංජනී” නම් ලමාරෝග විශේෂඥ වෛද්‍ය වරියකි.
දවසකට ලමාරෝග විශේෂඥ වෛද්‍යවරියක් රුපියල් ලක්ෂගණන් හම්බ කරන විට,
ලොව හොඳම වාහන , සුපිරි නිවාස, ඉහල සමාජ තත්වය අත්පත්කරගෙන සිටියදී ඇත්තටම මේ වෛද්‍යවරියට මොකද වුනේ?
මේ කතාව සමහරවිට ඔබට අදහගන්නත් බැරිවෙයි.
නමුත් එක දෙයක් සිතිය යුතුය.
සැබෑ මනුෂ්‍ය ගතිගුණ ඇති මෙවන් “දේවතාවියක්” මෙවන් තත්වයක සිටීම කනගාටුදායකය.
අද ඇයගේ තනි රකින්නේ බළලුන් සහ බල්ලන් පමණි.
ඇයගේ කතාව මදක් අසන්න.

ගෙඩිය පිටින් උස්සලා දැම්මේ විනාඩි 11ක වීඩියෝ එකක්
ඩේටාවලට ලෝබ නොවි බලන්න

Puduma hitienawa e kathawa Ahuwama 