කැලයක තනිවූ 80 හැවිරිදි වෛද්‍යවරිය

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    කැලයක තනිවූ 80 හැවිරිදි වෛද්‍යවරිය

    මහා කැලයක බල්ලන් , බළලුන් සමගින් තනිව සිටින 80 වියැති ලමාරෝග විශේසඥ වරිය

    2-1.png


    මේ වීඩියෝව ඔබ විටෙක කුතුහලයටත්, විටෙක විශ්මයටත්, තවත් විටෙක කනගාටුවටත් පත් කරනු ඇති.
    ජීවිතය ගැන අපි මොන තරම් බලාපොරොත්තු තියාගෙන ඉන්නවාද?
    නමුත් ජීවිතය කියන්නේ මහා පුදුමාකාර දෙයක් බව වටහාගන්න මේ වීඩියෝව තරම් සුදුසු වෙනත් එකක් නොමැත.

    මෙහි සිටින්නේ උන්මන්තක කාන්තාවක් හෝ දරුවන් අතරමන් කර දමා ගිය වයසක මවක් නොවේ.
    වයස අවුරුදු 80 ක් වූ මේ “විනීතා රංජනී” නම් ලමාරෝග විශේෂඥ වෛද්‍ය වරියකි.
    දවසකට ලමාරෝග විශේෂඥ වෛද්‍යවරියක් රුපියල් ලක්ෂගණන් හම්බ කරන විට,
    ලොව හොඳම වාහන , සුපිරි නිවාස, ඉහල සමාජ තත්වය අත්පත්කරගෙන සිටියදී ඇත්තටම මේ වෛද්‍යවරියට මොකද වුනේ?

    මේ කතාව සමහරවිට ඔබට අදහගන්නත් බැරිවෙයි.
    නමුත් එක දෙයක් සිතිය යුතුය.
    සැබෑ මනුෂ්‍ය ගතිගුණ ඇති මෙවන් “දේවතාවියක්” මෙවන් තත්වයක සිටීම කනගාටුදායකය.
    අද ඇයගේ තනි රකින්නේ බළලුන් සහ බල්ලන් පමණි.

    ඇයගේ කතාව මදක් අසන්න.




    :sorry::sorry::sorry:

    ගෙඩිය පිටින් උස්සලා දැම්මේ විනාඩි 11ක වීඩියෝ එකක්
    ඩේටාවලට ලෝබ නොවි බලන්න
    :nerd:
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    මේ සිද්දිය දිහා මම දකින්නෙනම් වෙනස් විදියකටයි . මේ ආච්චි මැරෙන මොහොතේ පූසො , බල්ලො ගැනනම් හිතන්ඩ එපා කියලයි මගෙ පැතුම. උපාදාන පච්චයා බවෝ කියන ධර්මතාවයට අනුව වෙන දේ සිහියට ආවනම් කොයිතරම් හොඳද
     
    • Like
    Reactions: ashan_j

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    දැනට වසර ගණනාවකට ඉහතදීත් මේ ගැන කතා උනා. මම හිතුවේ එදවස් වල තිබ්බ රජය මේ මෙතුමියගේ ප්‍රශ්නය විසඳුවා කියලා.
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    pension eka thinawa neda tfs

    Pension eka nam athi...eth loku ganak en nathuwa athi:sorry:

    පට්ට දුකයි නේ ...:(

    ow machan :sorry:

    මේ සිද්දිය දිහා මම දකින්නෙනම් වෙනස් විදියකටයි . මේ ආච්චි මැරෙන මොහොතේ පූසො , බල්ලො ගැනනම් හිතන්ඩ එපා කියලයි මගෙ පැතුම. උපාදාන පච්චයා බවෝ කියන ධර්මතාවයට අනුව වෙන දේ සිහියට ආවනම් කොයිතරම් හොඳද

    Eka attha.me aththamma minissunta godak udau karala athi
    e nisa ehema nowewa !


    :)


    ow machan pudumai

    දැනට වසර ගණනාවකට ඉහතදීත් මේ ගැන කතා උනා. මම හිතුවේ එදවස් වල තිබ්බ රජය මේ මෙතුමියගේ ප්‍රශ්නය විසඳුවා කියලා.

    Andu wisadagannnee ayage prashna witarai machan :baffled:


    :(


    :confused: