කැලරි

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    1)කැලරි කියන්නෙ මොකක්ද?2)protein,carbohydrate,fat,Calcium,vitaminsමේ හැම එකේම කැලරිද තියෙන්නෙ?
    3)එතකොට අපි දිනකට ගන්න ඕන කැලරි ප්‍ර්මාණය මේ මොකෙන් හරි ගත්තත් කමක් නැද්ද?
    4)බර,මහත අඩු කරගන්න අයට fat,carbs කන එක අඩු කරන්න කියනවනෙ එතකොට ඒකෙන් අඩුවෙන ඒවා ප්‍රෝටීන්වලින්ද ගන්න ඕනා.

    ප්‍රශ්න ගොඩයි දන්න කෙන්ක් උත්තරයක් දෙයි කියල හිතනවා
     
    • Like
    Reactions: shadow134

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    1)Energy manina ekakayak(Unit)

    2)Carb,Protein,Fat wala thiynw..anith ewala na

    3)na balance eke gann one..body ekta one karana essential amino acids(protein) , Essentail fatty acids ,vitamins,minerals wage dewal okkoma balance wenna gann eka thama hoda..naththan leda wadi..

    4)calories gana balance karanna one.. weight fat adu karagann low calorie diets ganna one..habai ara uda kiyapu ewa balance karala ganna one mcn..
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    1. ශරීරයට ලැබෙන ශක්තිය මනින ඒකකයක්
    2. නෑ, කැල්සියම් වල විටමින් වල කැලරි නෑ. (FYI: සාමාන්‍යෙන් කැලරි 5ට අඩු නම් කැලරි 0යි කියල කියන්නෙ)
    3. ශරීරයට ශක්තිය විතරක් ලැබිලා බෑ. පරිවෘතීය ක්‍රියාකාරකම් වෙන්න පෝෂණය ඕන. සමබල ආහාර වේලකින් කැලරි 500ක් ගන්න කෙනෙකුයි ඔලිව් තෙල් මේස හැඳි 4ක් බොන කෙනෙක් ගන්න කැලරි ප්‍රමාණයයි දල වශයෙන් වගේ සමාන වුනාට ශරීරයට ලැබෙන පෝෂණය හාත්පසින්ම වෙනස්.
    4. බර අඩු කරගන්න ගන්න ඕන daily කැලරි සීමාවෙ නම් ඔව්
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,849
    8
    35,419
    113
    1)කැලරි කියන්නෙ මොකක්ද?2)protein,carbohydrate,fat,Calcium,vitaminsමේ හැම එකේම කැලරිද තියෙන්නෙ?
    3)එතකොට අපි දිනකට ගන්න ඕන කැලරි ප්‍ර්මාණය මේ මොකෙන් හරි ගත්තත් කමක් නැද්ද?
    4)බර,මහත අඩු කරගන්න අයට fat,carbs කන එක අඩු කරන්න කියනවනෙ එතකොට ඒකෙන් අඩුවෙන ඒවා ප්‍රෝටීන්වලින්ද ගන්න ඕනා.

    ප්‍රශ්න ගොඩයි දන්න කෙන්ක් උත්තරයක් දෙයි කියල හිතනවා
    Too complex to write a quick reply. However......

    A Calorie is a unit that contains 4184 Joules of energy. You may have learned it for Physics. However, when it comes to our metabolism a Calorie sometimes is not really a Calorie. :oo:

    Carbs, Proteins & Fats do provide us with Calories but Vitamins & minerals do NOT. Vitamins & minerals are nutrients or supplements.

    Our bodies are a complex piece of machinery and the way that these foods are absorbed plays a role in the real calories. I will just give one example.
    Take Glucose and Fructose. One gram of each will have the same calories. But when we eat these two, things are different. Simpy because the way we metabolize these are different. Glucose can be metabolized by all body tissues, whereas Fructose can only be metabolized in the Liver. Fructose is more fat producing than Glucose. But Fructose has a lower glycaemic index than glucose. Don't get scared to eat fruits. No way I am implying it. Just to show the difference.

    The way we metabolize various foods are different. Usually proteins use much more energy to metabolize than fats or carbs. The main thing is do some regular exercise, just don't sit in one place. At least walk fast. There should be some Calories OUT!