කැලරි_දහනයට_ආහාර_වර්ග
කැලරි දහනයට සුපිරි ආහාර වර්ග 6ක්..
ආහාර පාලනය මඟින් සිරුරේ බර අඩු කර ගැනීමට උත්සාහ කරන ඔබ වෙනුවෙන්ම මේ ලිපියෙන් ගෙන එන්නේ කැලරි දහනයට සුවිශේෂී ආහාර වර්ග 06ක් පිළිබඳවයි.
01. සළාද කොළ
තන්තු හා ජලය බහුල සළාද කොළ ආහාර වේලට එක් කර ගැනීමෙන් ජීර්ණ පද්ධතිය ක්‍රියා කරවීමට උපකාරී වනවා සේම ඉක්මණින් කුස පුරවයි.
02. පිපිඤ්ඤා
අතරමැදි වේල් වලදී එන බඩගින්නට මේවා කදිම වේ. මෙහි අධික ජල ප්‍රමාණයක් අන්තර්ගත වේ. අඩු කැලරි ප්‍රමාණයක් ඇති නිසාත් වැඩි පෝෂ්‍ය පදාර්ථයන් ප්‍රමාණයක් ඇති නිසාත් මේවා සිරුරේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවත්වා ගැනීමට උපකාරී වේ.
03. කොමඩු
කොමඩු මඟින් සිරුරේ තැන්පත්ව ඇති කැලරි දහනය කරවයි. එමෙන්ම එහි ඇති කැලරි ්රමාණයද අවම වේ. කොමඩු වලද වැඩි ජල ප්‍රතිශතයක් මෙන්ම විටමින්ද ඇත.
04. මල්ගෝවා
මල්ගෝවා තන්තු හා විටමින් වලින් බහුල වේ. මේවා අමුවෙන් හෝ පිස හෝ ආහාරයට ගත හැක. මේවා ආහාර වේල් වල අඩංගු අධික කැලරි සහිත ආහාර ද්‍රව්‍ය වලට හොඳම ආදේශකයකි. එමෙන්ම කැලරි දහනය කිරීමද සිදු කරවයි.
05. මිරිස්
මිරිස් මඟින් පරිවෘත්තීය සීඝ්‍රතාවය වැඩි කරවයි. එමෙන්ම කැලරි දහනය කිරීමද සිදු කරවයි.
06. ඇපල්
ඇපල් මඟින් ආහාර රුචිය අවම කරවයි. ඇපල් වල අඩංගු කැලරි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඇපල් මඟින් දහනය කරවනු ලබයි. බර අඩු කරගැනීමට අදහස් කරන්නන්ට මෙය හොඳම තේරීමකි.

~ අරෝග්‍යා පරමා ලාභා ~

සිරසෙන් ඉස්සුවේ 

Last edited: