කැලරි_දහනයට_ආහාර_වර්ග

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කැලරි_දහනයට_ආහාර_වර්ග

    කැලරි දහනයට සුපිරි ආහාර වර්ග 6ක්..

    ආහාර පාලනය මඟින් සිරුරේ බර අඩු කර ගැනීමට උත්සාහ කරන ඔබ වෙනුවෙන්ම මේ ලිපියෙන් ගෙන එන්නේ කැලරි දහනයට සුවිශේෂී ආහාර වර්ග 06ක් පිළිබඳවයි.



    01. සළාද කොළ

    තන්තු හා ජලය බහුල සළාද කොළ ආහාර වේලට එක් කර ගැනීමෙන් ජීර්ණ පද්ධතිය ක්‍රියා කරවීමට උපකාරී වනවා සේම ඉක්මණින් කුස පුරවයි.

    CB7F1.jpg


    02. පිපිඤ්ඤා

    අතරමැදි වේල් වලදී එන බඩගින්නට මේවා කදිම වේ. මෙහි අධික ජල ප්‍රමාණයක් අන්තර්ගත වේ. අඩු කැලරි ප්‍රමාණයක් ඇති නිසාත් වැඩි පෝෂ්‍ය පදාර්ථයන් ප්‍රමාණයක් ඇති නිසාත් මේවා සිරුරේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවත්වා ගැනීමට උපකාරී වේ.

    CB7F2.jpg


    03. කොමඩු

    කොමඩු මඟින් සිරුරේ තැන්පත්ව ඇති කැලරි දහනය කරවයි. එමෙන්ම එහි ඇති කැලරි ්‍රමාණයද අවම වේ. කොමඩු වලද වැඩි ජල ප්‍රතිශතයක් මෙන්ම විටමින්ද ඇත.

    CB7F3.jpg


    04. මල්ගෝවා

    මල්ගෝවා තන්තු හා විටමින් වලින් බහුල වේ. මේවා අමුවෙන් හෝ පිස හෝ ආහාරයට ගත හැක. මේවා ආහාර වේල් වල අඩංගු අධික කැලරි සහිත ආහාර ද්‍රව්‍ය වලට හොඳම ආදේශකයකි. එමෙන්ම කැලරි දහනය කිරීමද සිදු කරවයි.

    CB7F4.jpg


    05. මිරිස්

    මිරිස් මඟින් පරිවෘත්තීය සීඝ්‍රතාවය වැඩි කරවයි. එමෙන්ම කැලරි දහනය කිරීමද සිදු කරවයි.

    fbiw1.jpg


    06. ඇපල්

    ඇපල් මඟින් ආහාර රුචිය අවම කරවයි. ඇපල් වල අඩංගු කැලරි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඇපල් මඟින් දහනය කරවනු ලබයි. බර අඩු කරගැනීමට අදහස් කරන්නන්ට මෙය හොඳම තේරීමකි.

    CB7F6.jpg






    ~ අරෝග්‍යා පරමා ලාභා ~
    :yes::yes::yes:
    සිරසෙන් ඉස්සුවේ :sorry:
     
    Last edited:
    • Like
    Reactions: DAMER and ruwper

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    MIRIS walin ape sirurata atthatama wena upakaraya mokadda ban ?

    tfs...miris ape agata hodaida?samaharu kiyanawa miris kana eka hoda na kiyala

    ගොඩක් විස්තර දන්නේ නම් නෑ මචන්ලා
    මිරිස් අහාරය ගැනීම ශරීරයේ පිත ස්වභාවය වැඩිවීමට හේතු වෙනවා මචන් ඒ වගේම
    මිරිස්වල අඩංගු capsaisin නිසා අපිට බඩගිනි ඇති වෙන එකත් අඩුවෙනවාලු
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    මේවා කෑවම කැලරි බර්න් වෙනවා කියලා කවුද කියන්නෙ
     

    blue_in_rio

    Well-known member
  • ඇත්තමයි බන්, ගොඩක් වටිනවා උබ දාන ත්‍රෙඩ්.මම වගේ එවුන්ට කරන උදව්වක් වශයෙන්, බැරිද බන් මහත් වෙන්න හොඳ කෑම මොනවද කියලා ත්‍රෙඩ් එකක් දාන්න. :sorry::sorry:

    බම්ප් නොකර බෑ මචන් :cool::cool:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඇත්තමයි බන්, ගොඩක් වටිනවා උබ දාන ත්‍රෙඩ්.මම වගේ එවුන්ට කරන උදව්වක් වශයෙන්, බැරිද බන් මහත් වෙන්න හොඳ කෑම මොනවද කියලා ත්‍රෙඩ් එකක් දාන්න. :sorry::sorry:

    බම්ප් නොකර බෑ මචන් :cool::cool:

    තැන්ක්ස් මචන් ..!! මම ඊළගට මහත් වෙන ත්‍රෙඩ් එකක් දැන්නම් උබ වෙනුවෙන්ම :yes::yes::love:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    salaada kola kanna hethenne naththe bang owata gahana beheth nisa,gowa mal unath e scene ekama thamayi