කැලෑව කපන්න නෑ කියා පරිසර වේදිනිය දික්කසාද වෙයි.😂😂😂

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේක දේවානි ටාගට් කරලා ගහපු එකක් කියලා පේනවා. ලන්කාව කියන්නේ මොන තරම් පහත් මිනිස්සු ඉන්න රටක්ද කියලා හිතා ගන්න පුලුවන්.. බයියන්ට දෙකයි පනහේ ආතල් දෙන්න ඔරකල් දන්නවා කියපු සර් පාලනය කරන ටීම් එක මෙහෙම වෑඩක් කරයිද? ඔය ලන්කාදීප පත්තරේ මම හිතන්නේ. මාධ්‍ය වේදියෝ කියන්නෙත් කුණු වෙච්ච ගද ගහන පාහරයෝ. ඕකුන් එක්ක කොහෙද ලන්කාව හොද රටක් කරන්නේ
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මේක දේවානි ටාගට් කරලා ගහපු එකක් කියලා පේනවා. ලන්කාව කියන්නේ මොන තරම් පහත් මිනිස්සු ඉන්න රටක්ද කියලා හිතා ගන්න පුලුවන්.. බයියන්ට දෙකයි පනහේ ආතල් දෙන්න ඔරකල් දන්නවා කියපු සර් පාලනය කරන ටීම් එක මෙහෙම වෑඩක් කරයිද? ඔය ලන්කාදීප පත්තරේ මම හිතන්නේ. මාධ්‍ය වේදියෝ කියන්නෙත් කුණු වෙච්ච ගද ගහන පාහරයෝ. ඕකුන් එක්ක කොහෙද ලන්කාව හොද රටක් කරන්නේ
    සිරා කතාව බං. අප්පිරියයි මෙහෙම දේවල් දකිද්දි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    baluwama hirikathak enawa pake paththara wala news shike lankawata wechcha deyak
    කියලා වෑඩක් නෑ. මේ වගේ මොලේ කුරුවල් වෙච්ච එවුන් එක්ක කොහෙද අනාගත පරම්පරාවක් හෑදෙන්නේ..
     
    • Like
    Reactions: ElaBaba

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දේවානිගේ පවුල කැදිලාද 🤔
    වෙන්ඩත් ඇති බන් සමහර විට ඔය ගෑනි එක්ක මිනිහෙක්ට වසන්ඩ අමාරුයි..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    වෙන්ඩත් ඇති බන් සමහර විට ඔය ගෑනි එක්ක මිනිහෙක්ට වසන්ඩ අමාරුයි..
    මම මේ කල්පනා කරේ බන් වැරදිලා හරි මේ වගේ පිස්සු ගෑනියෙක් බැද ගත්තොත් සෝරි තමා 🤣🤣🤣
     
    • Dislike
    Reactions: Lankaputhra16

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම මේ කල්පනා කරේ බන් වැරදිලා හරි මේ වගේ පිස්සු ගෑනියෙක් බැද ගත්තොත් සෝරි තමා 🤣🤣🤣
    ආයෙත් අහල එක්කො සජිය වගේ සද්ද වහල පන බයේ ඉන්ඩ වෙනව , එක්කො සූට් කේස් එකේ දාල එලොව යන්ඩ වෙනව, නැත්තන් ඉතින් දික්කසාද තමයි ලොල්
     
    • Haha
    Reactions: 2osama

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මේක දේවානි ටාගට් කරලා ගහපු එකක් කියලා පේනවා. ලන්කාව කියන්නේ මොන තරම් පහත් මිනිස්සු ඉන්න රටක්ද කියලා හිතා ගන්න පුලුවන්.. බයියන්ට දෙකයි පනහේ ආතල් දෙන්න ඔරකල් දන්නවා කියපු සර් පාලනය කරන ටීම් එක මෙහෙම වෑඩක් කරයිද? ඔය ලන්කාදීප පත්තරේ මම හිතන්නේ. මාධ්‍ය වේදියෝ කියන්නෙත් කුණු වෙච්ච ගද ගහන පාහරයෝ. ඕකුන් එක්ක කොහෙද ලන්කාව හොද රටක් කරන්නේ
    wedak ne kiyalaa