Operation ළපයා - අනුරයියා මේ පාර ජනාධිපතිවරණයට ඉල්ලන්නෙවත් නෑ උට්ටෝ. 😂 😂

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    teaser telugu GIF
     
    • Haha
    Reactions: wissnshaftler

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    967
    1,155
    93
    ඔව් ඔව් prediction තමයි. හැබැයි කියන විදිහටම වෙනවා මේවා. දැන්ම විශ්වාස කරන්න එපා, වුණාට පස්සෙ මමම කට්ටිය mention කරල bump එකක් දාන්නම්කො අ‍ෑ.
     
    • Haha
    Reactions: olu bakka

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    IQ එක වැඩි නම් පොඩ්ඩක් කල්පනා කරාම IQ අඩු මෝඩයො හිතන්නත් කලින් උන් කරන ටික තේරුම් ගන්න පුළුවන් එ‍්කයි. 😂

    Lmao Something GIF
     
    • Haha
    Reactions: codeforme

    shenat

    Well-known member
  • May 13, 2007
    58,775
    87,201
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් ඔව් prediction තමයි. හැබැයි කියන විදිහටම වෙනවා මේවා. දැන්ම විශ්වාස කරන්න එපා, වුණාට පස්සෙ මමම කට්ටිය mention කරල bump එකක් දාන්නම්කො අ‍ෑ.

    @Kumbhakarna22 @shenat @yapa100 හායි පොන්නයො තුන් දෙනා, නිව්ස් එක තාම අ‍ැවිත් නැත්තම් ඉක්මනටම එයි අ‍ෑ. අ‍‍ැප තැන්පත් කරන්නෙත් නෑලුනෙ. 🤭

    😆😆😆😆