බොහෝ විට දේවානී වෙන්න පුලුවන්


සිරා කතාව බං. අප්පිරියයි මෙහෙම දේවල් දකිද්දි.මේක දේවානි ටාගට් කරලා ගහපු එකක් කියලා පේනවා. ලන්කාව කියන්නේ මොන තරම් පහත් මිනිස්සු ඉන්න රටක්ද කියලා හිතා ගන්න පුලුවන්.. බයියන්ට දෙකයි පනහේ ආතල් දෙන්න ඔරකල් දන්නවා කියපු සර් පාලනය කරන ටීම් එක මෙහෙම වෑඩක් කරයිද? ඔය ලන්කාදීප පත්තරේ මම හිතන්නේ. මාධ්‍ය වේදියෝ කියන්නෙත් කුණු වෙච්ච ගද ගහන පාහරයෝ. ඕකුන් එක්ක කොහෙද ලන්කාව හොද රටක් කරන්නේ
baluwama hirikathak enawa pake paththara wala news shike lankawata wechcha deyakChater 3rd class මඩ මේව නම්. මේව බැලුවම උබලට හිනා යනවද?
කියලා වෑඩක් නෑ. මේ වගේ මොලේ කුරුවල් වෙච්ච එවුන් එක්ක කොහෙද අනාගත පරම්පරාවක් හෑදෙන්නේ..baluwama hirikathak enawa pake paththara wala news shike lankawata wechcha deyak
වෙන්ඩත් ඇති බන් සමහර විට ඔය ගෑනි එක්ක මිනිහෙක්ට වසන්ඩ අමාරුයි..දේවානිගේ පවුල කැදිලාද![]()
මම මේ කල්පනා කරේ බන් වැරදිලා හරි මේ වගේ පිස්සු ගෑනියෙක් බැද ගත්තොත් සෝරි තමාවෙන්ඩත් ඇති බන් සමහර විට ඔය ගෑනි එක්ක මිනිහෙක්ට වසන්ඩ අමාරුයි..
ආයෙත් අහල එක්කො සජිය වගේ සද්ද වහල පන බයේ ඉන්ඩ වෙනව , එක්කො සූට් කේස් එකේ දාල එලොව යන්ඩ වෙනව, නැත්තන් ඉතින් දික්කසාද තමයි ලොල්මම මේ කල්පනා කරේ බන් වැරදිලා හරි මේ වගේ පිස්සු ගෑනියෙක් බැද ගත්තොත් සෝරි තමා![]()
wedak ne kiyalaaමේක දේවානි ටාගට් කරලා ගහපු එකක් කියලා පේනවා. ලන්කාව කියන්නේ මොන තරම් පහත් මිනිස්සු ඉන්න රටක්ද කියලා හිතා ගන්න පුලුවන්.. බයියන්ට දෙකයි පනහේ ආතල් දෙන්න ඔරකල් දන්නවා කියපු සර් පාලනය කරන ටීම් එක මෙහෙම වෑඩක් කරයිද? ඔය ලන්කාදීප පත්තරේ මම හිතන්නේ. මාධ්‍ය වේදියෝ කියන්නෙත් කුණු වෙච්ච ගද ගහන පාහරයෝ. ඕකුන් එක්ක කොහෙද ලන්කාව හොද රටක් කරන්නේ