කැලෑව කපන්න නෑ කියා පරිසර වේදිනිය දික්කසාද වෙයි.😂😂😂

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    දේවානිගේ පවුල කැදිලාද

    වෙන්ඩත් ඇති බන් සමහර විට ඔය ගෑනි එක්ක මිනිහෙක්ට වසන්ඩ අමාරුයි..

    මම මේ කල්පනා කරේ බන් වැරදිලා හරි මේ වගේ පිස්සු ගෑනියෙක් බැද ගත්තොත් සෝරි තමා 🤣🤣🤣

    :lol: :lol: :lol: :lol: :lol: :lol: adooo munge athal :lol:
     
    • Haha
    Reactions: 2osama

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සර් කියල හිතන් ඉන්නෙ SMEකියන්නෙ ( සුලු හා මධ්ය) කුඩු කසිප්පු ගන්ජා බිස්නස් විතරය. ඒවටලු බදු සහන අඩුපොලී බැන්කු ණය දෙන්නෙ. කසිප්පු බිස්නස් වලට ණය 4% වගේ කරයි.

    වරෙල්ල රාජ්ය අනුග්‍රහයෙන් කසිප්පු පෙරල රට ගොඩදාන්න සර්ල එක්ක😂😂😂
     
    • Like
    Reactions: AnuradhaRa

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දේවානි ජෙප්පන්ට උකේ අරී lol

    4487.jpg
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    පොන්න වේශ බයියෝ ටික ෆෝම් කරන්න ගහපු තුට්ටු දෙකේ සක්කිලි මඩක් මේ වගේ ගු 7 3rd class දේශපාලනේ කරන්නේ කවුද කියලා මුළු රටම දන්නවා බයියෝ ඇරෙන්න
     
    • Like
    Reactions: Ccssdd and ElaBaba

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    ආයෙත් අහල එක්කො සජිය වගේ සද්ද වහල පන බයේ ඉන්ඩ වෙනව , එක්කො සූට් කේස් එකේ දාල එලොව යන්ඩ වෙනව, නැත්තන් ඉතින් දික්කසාද තමයි ලොල්
    ආව් ආව්, බලපල්ලා සල්ලි වලට අම්මා විකුනන බල්ලෝ දෙන්නෙක් මෙතන උන්ගේ පිට කසා ගන්න හැටි. මාර ලව් එක
     
    • Like
    Reactions: AnuradhaRa