කැලුම් ..මා නොවන මා ..දෙරණ

analamila

Active member
  • Apr 11, 2015
    241
    161
    43
    උබලා "මා නොවන මා " බලනවද දෙරණේ..?

    මම අන්තිමට බලපු ප්‍රොග්‍රැම් ටිකෙදී මම නෝටිස් කරපු දෙයක් තමයි කැලුම් ශ්‍රීමාල් මාර කයිවාරුවක් ගහනවානේ තමන් ගැනම....මුළු ප්‍රොග්‍රැම් එක පුරාවටම එයා කැපිලා පේන්න..ඉස්මතු වෙලා පේන්න හදනවා වගේ...ඒක හරිම අප්‍රසන්න දෙයක්..

    සමහර වෙලාවට ආරාධිතයා තමන්ට පෞද්ගලිකව දැනුන දෙයක් බොහොම ඉවසිල්ලෙන් විස්තර කරද්දී ,කැලුම් මැද්දෙන් පැනලා එයාගෙ අත්දැකීමක් ගැන කියනවා...එහෙමත් නැත්නම් එයා අහල තිබුන වෙන කෙනෙක් / සිද්ධියක් ගැන කියනවා...

    තව දෙයක් තමයි හුගාක් වෙලාවට ඉන්නෙ බැරෑරුම් මුහුනු ස්වරූපයෙන් ...හරියට නිකන් උසාවියෙ නඩුවක් මෙහෙයවනවා වගේ..... මිනිහා ඔළුව වන වනා බලන් ඉන්නේ අරාධිතයා කතාව ඉක්මනට ඉවර කරන කන්..

    අපරාධේ බන්...හොඳ අදහසක් තියෙන ...සුපිරියට කරන්න පුළුවන් වැඩසටහනක් මිනිහා කනවා ...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔවු එහෙම අවුලක් තියෙනව. ඉස්සර බැලුව පස්සෙ ඔය සීන් එක නිසාම බලන එක අත්හැරිය.
    මිනිහගෙ කයිවාරු ටික යවල යූටියුබ් බලනව.
     
    analamila

    Active member
  • Apr 11, 2015
    241
    161
    43
    ඔවු එහෙම අවුලක් තියෙනව. ඉස්සර බැලුව පස්සෙ ඔය සීන් එක නිසාම බලන එක අත්හැරිය.
    මිනිහගෙ කයිවාරු ටික යවල යූටියුබ් බලනව.

    ආහ්හ්...මරු අයිඩියා එක..තෑන්ක්ස් ලොක්ක
     
    • Like
    Reactions: D_Mad and PHBhagya

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕක ඉන්ටවිව් කලානේ චාමර වීරසිංහ ගෙනත්.. එකේ යූටියුබ් කමෙන්ට් ටික බලපන්කො බැනල තියෙන්නෙ කොල්ලො බල්ලට වගෙ.. මූ හිතන් ඉන්නේ මූ තමයි මුදුන කියල.. ඕක වෙන්නෙ ආතක් පාතක් නැතුව ඉදපු අඩු කුළේ පරයො ලොකු ලොකු මිනිස්සු එක්ක ගැවසිලා උෂ්ණෙ ඔලුවට ගැහුවම..ඔය වගේ උන් ඉහලට ගේන්න උදව් කල උන්ට තමා ගහන්න ඕන.. මූසලයෙක් දැක්කත් අප්පිරියයි..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඔවු එහෙම අවුලක් තියෙනව. ඉස්සර බැලුව පස්සෙ ඔය සීන් එක නිසාම බලන එක අත්හැරිය.
    මිනිහගෙ කයිවාරු ටික යවල යූටියුබ් බලනව.
    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: PHBhagya

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඕක ඉන්ටවිව් කලානේ චාමර වීරසිංහ ගෙනත්.. එකේ යූටියුබ් කමෙන්ට් ටික බලපන්කො බැනල තියෙන්නෙ කොල්ලො බල්ලට වගෙ.. මූ හිතන් ඉන්නේ මූ තමයි මුදුන කියල.. ඕක වෙන්නෙ ආතක් පාතක් නැතුව ඉදපු අඩු කුළේ පරයො ලොකු ලොකු මිනිස්සු එක්ක ගැවසිලා උෂ්ණෙ ඔලුවට ගැහුවම..ඔය වගේ උන් ඉහලට ගේන්න උදව් කල උන්ට තමා ගහන්න ඕන.. මූසලයෙක් දැක්කත් අප්පිරියයි..
    චාමරගේ program එක බලනකොට මටත් ඕක notice උනා. පොර චාමරගෙන් හුඟක් දේවල් ඇහුවේ හෙන judgmental tone එකකින්.