උබලා "මා නොවන මා " බලනවද දෙරණේ..?
මම අන්තිමට බලපු ප්‍රොග්‍රැම් ටිකෙදී මම නෝටිස් කරපු දෙයක් තමයි කැලුම් ශ්‍රීමාල් මාර කයිවාරුවක් ගහනවානේ තමන් ගැනම....මුළු ප්‍රොග්‍රැම් එක පුරාවටම එයා කැපිලා පේන්න..ඉස්මතු වෙලා පේන්න හදනවා වගේ...ඒක හරිම අප්‍රසන්න දෙයක්..
සමහර වෙලාවට ආරාධිතයා තමන්ට පෞද්ගලිකව දැනුන දෙයක් බොහොම ඉවසිල්ලෙන් විස්තර කරද්දී ,කැලුම් මැද්දෙන් පැනලා එයාගෙ අත්දැකීමක් ගැන කියනවා...එහෙමත් නැත්නම් එයා අහල තිබුන වෙන කෙනෙක් / සිද්ධියක් ගැන කියනවා...
තව දෙයක් තමයි හුගාක් වෙලාවට ඉන්නෙ බැරෑරුම් මුහුනු ස්වරූපයෙන් ...හරියට නිකන් උසාවියෙ නඩුවක් මෙහෙයවනවා වගේ..... මිනිහා ඔළුව වන වනා බලන් ඉන්නේ අරාධිතයා කතාව ඉක්මනට ඉවර කරන කන්..
අපරාධේ බන්...හොඳ අදහසක් තියෙන ...සුපිරියට කරන්න පුළුවන් වැඩසටහනක් මිනිහා කනවා ...