කැලේට ගියපු ලස්සනම වටිනා රුසියානු උරුමයන

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    පට්ට
    මමත් ආසම සීන් එකක් ඔය අත ඇරලා දාපු ගොඩනැගිල් බලන එක.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    සමාජවාදය අසාර්ථක උනේ රුසියාවේ.....චීනයේ තාම තියේ...සමාජවාදයට ඕන කරන ප්‍රතිසංස්කරණ ගෙන්න රුසියාව අසමත් වීම තමා බිද වැටෙන්න හේතුව....

    දැනගන්න අහන්නේ
    එතකොට දැන් රුසියාව ධනවාදීද?
    එහෙම නැත්තං තවම සමාජවාදී ක්‍රමයක්ද තියන්නේ.
    සෝවියට් දේශය බිදවැටෙන්න ප්‍රධාන හේතුව මොකද්ද.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919
    113
    වර්ග සැතපුම් මිලියන 6.6ක් වෙන ලෝකෙ ලොකුම රට රශියාව...
    අති දැවැන්ත සෝවියට්1 බිදවැටීමත් එක්ක අතෑරලා දාපු ලස්සන ලස්සන වටින තැන් ටිකක් :yes::yes::yes::):):)

    main_1200.jpg

    දකුණු මොස්කව් නගරයේ කැලේට ගියපු මන්දිරයක්...(Von Meck Estate in Khruslovka) :love::love:

    fk..love places like this :D

    You must spread some Reputation around before giving it to D_Mad again.