කැලේට ගියපු ලස්සනම වටිනා රුසියානු උරුමයන

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කැලේට ගියපු ලස්සනම වටිනා රුසියානු උරුමයන

    කැලේට ගියපු ලස්සනම වටිනා රුසියානු උරුමයන් ටිකක් බලමුද....? :love::love::love:

    වර්ග සැතපුම් මිලියන 6.6ක් වෙන ලෝකෙ ලොකුම රට රශියාව...
    අති දැවැන්ත සෝවියට්1 බිදවැටීමත් එක්ක අතෑරලා දාපු ලස්සන ලස්සන වටින තැන් ටිකක් :yes::yes::yes::):):)

    main_1200.jpg

    දකුණු මොස්කව් නගරයේ කැලේට ගියපු මන්දිරයක්...(Von Meck Estate in Khruslovka) :love::love:

    main_1200.jpg

    මලකඩ කකා තියන ක්‍රේන් ටිකක් වරායේ...(Dudinka) :yes::yes:

    main_1200.jpg

    ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ ඇති පලවෙනි ඇලෙක්සෙන්ඩර් බලකොටුව..(Fort Alexander I):love::love:

    main_1200.jpg

    අත්හැරලා දාපු ඔයිල් රිෆයිනරි1ක් ලෙනින්ග්‍රාඩ් නගරය...:):):)

    main_1200.jpg

    කඩදාසී පල්ප් සහ අඹරපු කර්මාන්තයක් ඇතැරලා දාපු1ක්.( Sakhalin Island):yes::yes::yes:

    main_1200.jpg

    අතහැරලා දාපු ඩොක්1ඒ අන්තිම ටික පේනවා.. පස්සෙන් තියෙන්නෙ අක්‍රිය ගිණිකන්දක්..(Atlasova Island):love::love:

    main_1200.jpg

    පැරණි කදවුරු බිමක් අද සීල් මසුන්ගේ ජනපදයක් වෙලා..(Tulenyi Island) :love::love::love:

    main_1200.jpg

    පත රේඩාර් ඇන්ටෙනාවක් සොවියට් එකේ ඇන්ටිබැලස්ටික් මිසයිල් සිස්ටම්1 කොටසක් මේ..( Naro-Fominsk):yes::yes::yes:

    main_1200.jpg

    සුචි කදුවැටියේ අතරලා දාපු හොටෙල්1ක්..(Mount Akhun) :love::love:

    main_1200.jpg

    Kalyazin කියල නගරයක් තිබුනා 1939දි මේක යටවුනා Uglich ජලාශය හදපු නිසා..ජලාශයේ වතුර පිරුනම ඉතුරු වෙලා පොලොවෙන් උඩට පේන්නේ මේ පල්ලිය Kalyazin.. :love::love::love:

    main_1200.jpg

    විනාශ කල දුම්රිය පාලමක්(Kholmsk, Sakhalin Oblast) :yes::yes::yes:

    main_1200.jpg

    කැලේටම වෙච්ච ඉස්පිටිතාලයක්... මොස්කව්(Khovrino Hospital) :shocked::shocked::shocked:

    main_1200.jpg

    ආක්ටික් සර්කල්1 කිට්ටුව තියන අතාරපු නගරෙක තියන බිල්ඩිමක්..( Arctic Circle):love::love:

    main_1200.jpg

    සොවියට් යුග කර්මාන්ත ගොඩනැගිල්ලක්... කැලේට ගියපු..සයිබීරියා..:nerd::nerd::nerd:

    main_1200.jpg

    1733 දි හදපු පල්ලියක්... නැවත් රීඉස්ටෝර් කරගෙන යනවා දැන්..(Churches in Paltoga, Vologda Oblast):love::love:

    main_1200.jpg

    Murmansk නගරයේ පාලුවට ගියපු නිවාස සංකීරණයක් :dull::dull:

    main_1200.jpg

    Morzhovaya බොක්කේ මැරිච්ච නැවක්...:love::love:

    main_1200.jpg

    සොවියට් යුගයේ රතු ගඩොල් පාලමක් කැලයක් වෙලා දැන්.. :):):)

    main_1200.jpg

    සොවිය රශියාවේ අත්හැර දැමූ ගල් අගුරු කැනීම් ආකර ප්‍රදේශයක්(Ugolny Ruchei):shocked::shocked::shocked:

    main_1200.jpg

    සොවියට් යුග එලෙක්ට්‍රොනික් බඩු ෆැට්ටේරියක්..(Novovoronezh ):love::love::love:

    main_1200.jpg

    18th වන සියවසේ හදපු පල්ලියක්.. දැන් නටබුන් වෙලා..:nerd::nerd:

    main_1200.jpg

    නැව් සොහොනක්.. (Podtyosovo village):nerd::nerd::nerd:

    main_1200.jpg

    සියවස් ගනනක් පැරණි පල්ලියක්.. (Novinki) :love::love::love:

    main_1200.jpg

    සොවියට් යුගයේ සමාජ හ සංස්කෘතික මධ්‍යස්තානයක් අත්හැර දමන ලද(Kotelnich) :love::love::love:

    main_1200.jpg

    දිරාගෙන යන ගෙයක්...(Kostroma ) :(:(:(

    main_1200.jpg

    කැලේට ගිය කර්මාන්ත ගොඩනැගිල්ලක්..(Voronezh region) :love::love::love:

    main_1200.jpg

    Ladoga ජලාශය ගාව කැඩිල ගිය පල්ලියක්..:nerd::nerd::nerd:

    main_1200.jpg

    ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ අත්හැර දමන ලද කර්මාන්ත බිල්ඩින්ග් ගොඩක් :nerd::nerd::nerd:
     
    Last edited: