https://www.youtube.com/channel/UC73dVtWf9mpjiWYkXyIlm7A/videos
abandoned soviet samahara places walata mun horen paninawa

abandoned soviet samahara places walata mun horen paninawa




Radiation due to Chernobyl explosion I guess
සෝවියට් බිදවැටුනට පස්සෙ අර්තිකව දරුනු කඩාවැටීමක් තිබ්බ .කොටින්ම මිනිස්සුන්ට කන්නවත් නැති උනා . ගනිකාවො වැඩි උනෙත් කන්න හොයාගන්න සල්ලි නැතුව . පුටින්ගෙ පාලනේ යටතෙ තමා රුසියාව ආපහු අලු ගසාදාල නැගිටින්න ගත්තෙ .රුසියාව කියන්නෙ පට්ට ආස හිතෙන ඉතිහාසයක් තියන රටක්.
සෝවියට් බිදවැටීමෙන් පස්සෙ මේන්ටේන් කරන්න බැරුව අතෑරල දාපු සබ්මැරීන් නැව් යුද්දටැංකි කාලතුවක්කු යාඩ් පිටින් තාම රුසියාවෙ තියනව . ෆොටෝ හම්බුනොත් දාමු කවුරු හරි
අසාර්ථක සමාජවාදයේ ....ජරාජීර්ණ සංකේත!!
අතෑරල දාපු තැන් වල ගස් වැවුනාම මාර ලස්සනයිලංකාවටත් මෙහෙම වෙනවනං
![]()
exploring with josh මතක් වෙනවා මේක බැලුවම.