patta. ඇයි මේවා අතෑරලා තියෙන්නේ සොවියටය බිද වැටුනා කියලා??

මම කියවල තියන විදිහට සෝවියට් සමූහාන්ඩුව වැටුනෙ ඇමරිකන් රූකඩයක් වෙච්ච මිකායිල් ගොර්බශොව් කියන ජනාදිපති පෙරස්ත්‍රොයිකා කියල අලුත් ප්‍රතිසoස්කරන වැඩපිලිවෙලක් ගෙනාවට පස්සෙ කියල. (වැරදි නම් නිවැරදි කරන්න.) කොහොම උනත් ඔය කතාව අපේ රටටත් අදාලයි දැන් වෙන දේවල් එක්ක බැලුවහම.![]()

ලංකාවේ කැලේට ගියපු පොඩි තැනක්.....ගල්බොඩ ස්ටේෂන් එක ළඟමයි තියෙන්නේ..![]()

අඩේ මේක ඇතුලෙන් සුද්ද කරලා හොඩට හදල අරගන්න, පිටින් ඔහොම්මම තියෙද්දි තියේ නම් පට්ට...මාරම ලස්සනයි නේද බන්....
අත්හැරපු ස්ථාන, ගොඩනැගිලි වගේ තැන් වල කාලයත් එක්ක ගස් කොළන් , පාසි වැවිලා බිත්ති වල පාසි බැඳිලා, දුර්වර්ණ වුනාම වෙනමම ලෝකයක් වගේ බන්....
බලලා තියෙනවද I Am Legend 2007 ෆිල්ම් එක...විල් ස්මිත් ගේ. ඒක මතක් වුනා...
ලංකාවේ කළුගඟ ව්‍යාපෘතියට අත්හැරපු රම්බුක්කොලුව කියන පුංචි ගමත් තව කාලයක් යද්දී ඔය වගේ වෙයි.
එතකොට ගිහින් බලන්න ඕනේ..

අඩේ මේක ඇතුලෙන් සුද්ද කරලා හොඩට හදල අරගන්න, පිටින් ඔහොම්මම තියෙද්දි තියේ නම් පට්ට...
ඔව් බන් රඹුකොලුව ගම.ජලාශය හදපු නිසා ඒ ගම තිබ්බ හරිය ෆොරස්ට් එකේ මායිමට ආවා...ඒ ගෙවල් බිත්ති එහෙමම තියෙද්දී වහල විතරයි ගලවල තියෙන්නේ.තව කාලෙකින් ඒ වටේ ගස් එහෙම වැවුනම ලස්සනට තියෙයි.
අඩේ එහෙම ගමක් තියේද අතැරපු.. නියමෙට තියේවි. අපේ රටේ වැහි වැඩි නිසා අර පිටරටවල වගේ හෙන කාලයක් තියෙන්නේ නෑ ඉක්ම්ණට දිරලා යනවා...මම් දැක්ක හෝටන් තැන්න පැත්තේද කොහෙද මහ කැලේ මැද ඔහොම පාලු ගේක ෆොටෝස් වගයක් දැක්කා..ඔව් මචං හරි ලස්සනයි.
රෙප් heta++++
අඩේ මේක ඇතුලෙන් සුද්ද කරලා හොඩට හදල අරගන්න, පිටින් ඔහොම්මම තියෙද්දි තියේ නම් පට්ට...
අඩේ එහෙම ගමක් තියේද අතැරපු.. නියමෙට තියේවි. අපේ රටේ වැහි වැඩි නිසා අර පිටරටවල වගේ හෙන කාලයක් තියෙන්නේ නෑ ඉක්ම්ණට දිරලා යනවා...මම් දැක්ක හෝටන් තැන්න පැත්තේද කොහෙද මහ කැලේ මැද ඔහොම පාලු ගේක ෆොටෝස් වගයක් දැක්කා..ඔව් මචං හරි ලස්සනයි.
රෙප් heta++++
මම හිතෙන්නේ ඕක පාවිච්චියෙන් අත් හැරලා ඇත්තේ....
තව ඔය දෙමටගොඩ, මරදාන හරියේ පරණ කෝච්චි පෙට්ටි එහෙමත් අයින් කරපු සීන් එකේ තියෙද්දී ලස්සනයි බන්...

ubalath man wage. math asa oya wage atha arala dapu places kale wawila thiyeddi patta![]()

ubalath man wage. math asa oya wage atha arala dapu places kale wawila thiyeddi patta![]()
ඔව් බන්....ඒක හරිම ලස්සනයි..
ඒ වගේ තැනක ඉන්නත් ආසයි.![]()