කැලේට ගිය බල්ලා

Software_Eng

Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    සිංහයා : ග්ර්ර් ග්ර්ර්
    බල්ලා : බව් බව් බව්
    වඳුරා : (අපැහැදිලි කුසු කුසුවක්)
    සිංහයා : ග්ර්ර් ග්ර්ර්
    බල්ලා : බව් බව් බව්
    සිංහයා : ග්ර්ර් ග්ර්ර්


    මේක ට්‍රාන්ස්ලේට් කරාට ඔයාට පිං ! 🙏 😁
    Thirisanak wenna epa bro... Lol
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka

    ලංකාවේ දැන් වෙන්නෙත් මේ වගේ වැඩක් නේද බන්?

    Experts ල cool එකේ rest කර කර ඉන්නවා.

    මෙලෝ හසරක අවබෝදයක් නැති උන් සද්දේ දාල, experts ල ට ගොරවල කෑ ගහල යනවා.

    Experts ල "අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා" mode එකෙන් ඔහේ බලන් ඉන්නවා. :no: :no: :no: :no: :no: :no:
    ------ Post added on Apr 28, 2021 at 10:10 AM
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    සිංහයා : ග්ර්ර් ග්ර්ර්
    බල්ලා : බව් බව් බව්
    වඳුරා : (අපැහැදිලි කුසු කුසුවක්)
    සිංහයා : ග්ර්ර් ග්ර්ර්
    බල්ලා : බව් බව් බව්
    සිංහයා : ග්ර්ර් ග්ර්ර්


    මේක ට්‍රාන්ස්ලේට් කරාට ඔයාට පිං ! 🙏 😁

    හිනාගියෙ නෑනේ ඒකට
     
    • Sad
    Reactions: Robinhood wage ekek

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    බල්ලේක් ඒ මදිවට අබාදිතයෙක් කියල කකුල් දෙකේ උන්ට වඩා ඒ සතාට තේරිලා
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    මං අහල තියෙන කතාවෙ බල්ල වෙනුවට ඉන්නෙ එලුවෙක්.සිංහය වෙනුවට ඉන්නෙ කොටියෙක්.වඳුරා වෙනුවට ඉන්නෙ නරියෙක්
    etakota kotiyage aga udada nariya aawe🙄😁
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,013
    8,850
    113
    Cenon
    cenon.com
    මොකක්ද නෝනේ එ උනෙ?
    ado mewa thama kari wada ban, karima wada. henama gahanna one mewa karana unta. ballage kakulak kadala uuwa sinhayo inna pattata danne munta camera karaganna ballawa kana eka. shit nodakin. sinhayo kari wada karanne na oi minissu tharam.