කැලේ ඇතරමං වෙන සීන් තියන film

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    පවුලේ සැමට
    coUpJLjJpSb4l3fJnb7HPdBhRjH.jpg
    Me vege lassan vena eva nedda ban.
    (meka nam balapu nethi kenek nene)
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,661
    113
    Colombo
    කැලේ අතරමං උනාම විස වැල් වගයක් රෑට අවිල්ල මිනිස්සු මරන සීන් එකක් තියනව.නම මතක නෑ :(
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කාලෙකට කලින් බැලුව ෆිලුමක්... ටෘ ස්ටෝරියක්...
    හැරීපෝටර් නලුව තමයි ප්‍රධාන චරිතෙ... නමනං මතක නෑ.. මේ කමෙන්ට් එක දකින ෆිල්ම් පිස්සෙක් නම කියයි... අනිවා බලන්න සුපිරියක්..
    @NRTG
    @Stimulus mind @batwise
     
    • Love
    • Like
    Reactions: batwise and NRTG

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    කාලෙකට කලින් බැලුව ෆිලුමක්... ටෘ ස්ටෝරියක්...
    හැරීපෝටර් නලුව තමයි ප්‍රධාන චරිතෙ... නමනං මතක නෑ.. මේ කමෙන්ට් එක දකින ෆිල්ම් පිස්සෙක් නම කියයි... අනිවා බලන්න සුපිරියක්..
    @NRTG
    @Stimulus mind @batwise
    Jungle 2017?
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,026
    198,426
    113
    Colombo, Sri Lanka
    කාලෙකට කලින් බැලුව ෆිලුමක්... ටෘ ස්ටෝරියක්...
    හැරීපෝටර් නලුව තමයි ප්‍රධාන චරිතෙ... නමනං මතක නෑ.. මේ කමෙන්ට් එක දකින ෆිල්ම් පිස්සෙක් නම කියයි... අනිවා බලන්න සුපිරියක්..
    @NRTG
    @Stimulus mind @batwise

    Film name - Jungle

    • Love
    Reactions: PHBhagya

    Starboy101

    Active member
  • Aug 12, 2023
    175
    141
    43
    The Ritual.
    මේක සුපිරියක්. ,horror mistery ටයිප් එකේ. Story එක සුපිරියටම buildup කරනවා..
     
    • Like
    • Love
    Reactions: NRTG and Kalegana