නෝම්බි කාලෙ චූ කරන්නවත් ඇඟේ වතුර නෑ මරික්කාර්...තන තිල්ලට හුජ්ජා කරලා ගල් කැටයක් අරං බිජ්ජ පිහලා බලහන් ලෙබ්බේ
නෝම්බි කාලෙ චූ කරන්නවත් ඇඟේ වතුර නෑ මරික්කාර්...තන තිල්ලට හුජ්ජා කරලා ගල් කැටයක් අරං බිජ්ජ පිහලා බලහන් ලෙබ්බේ
අඩෝ එහෙම කියන්න එපා බං...මෝනා උනත් නදුන් අයියා හොඳ ඩයල් එකComing up next
කැලේ මැරෙන්න බෙහෙත් ගැහුවා
අහල පහල සත්තු මැරෙනව කියල වටේ අය සේරම ගෙදරට ඇවිල්ල කෑ ගැහුව
ගෙවල් අයිතිකාරය වහාම ගෙදරින් යන්න කිව්ව
මායි අම්මයි කෙල්ලයි නුවර කෙල්ලගෙ ගෙදර ආව
ඊට වඩා හොඳ නැද්ද "alpha-D-glucopyranosyl-(1→2)-beta-D-fructofuranoside".ටිකක් බීල නිදාගත්තනම්ඩයි හයිඩ්‍රජාන් ඔක්සයිඩ් කියල ඉල්ලන්න. ගෙනල්ල ඕක වතුර ලීටරේට මිලි 100ක් දාල කවලම් කරල ගහන්න. ඉළඟ දවසෙ දිලිසි දිලිසි තියෙයි වත්තම.

මන් නම් දන්නෙ කෘමි නාශක වලටත් වඩා වල් නාශක තමයි සැර කියලා. මිනිහෙක් වල්නාශක බිව්වොත් බේරා ගන්ඩ අමාරුයි කියලාමට තේරුණේ නැහැ මොකොද කඩ කාරය එහෙම කිව්වේ කියල. වල් නාශක ග්ල්යිපොසෙට් ගැහුවට මැරෙන්නේ නැහැ. ඒවා මිනිස්සුන්ට සත්තුන්ට විස වෙන්නේ නැහැ.
Coming up next
කැලේ මැරෙන්න බෙහෙත් ගැහුවා
අහල පහල සත්තු මැරෙනව කියල වටේ අය සේරම ගෙදරට ඇවිල්ල කෑ ගැහුව
ගෙවල් අයිතිකාරය වහාම ගෙදරින් යන්න කිව්ව
මායි අම්මයි කෙල්ලයි නුවර කෙල්ලගෙ ගෙදර ආව
ග්ල්යිපොසෙට් + අජිනමොටෝ
කලවම් කරලා ගහපං
අත්දුටු වයි
ප්‍රත්‍යක්ෂයි
අලේ මුලේ ඉඳන් කුණු වෙනවා![]()
Minissu oka karanne dan wedata kattiya nethi nisa.. e weda karana un adu kule kiyana nisa kollo adu padiyata hari kadeka hari wedata yanawaකැලේ මැරෙන්න කියලා මහ පොලොවට වස ගහන්න එප්පා සහෝ![]()
අම්මාව එක්කං එන්න කියන්නෙ 18ට අඩු උන්ට බං. තෝ කැලේ මැරෙන්න ගහන තෙල් එක කියල අහද්දි ඌ හිතන්න ඇති උඹ සුසයිඩ් කරගන්න යනවා කියලා තෙල් බෝතලයත් අරං කැලේකට.