කොල්ල නේ කැලේ මැරෙන්න ගහන තෙල් එකේ නම මොකක් ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    කොල්ල නේ කැලේ මැරෙන්න ගහන තෙල් එකේ නම මොකක් ද ?

    ගෙවල් කුලී කාරයා කියනවා ඌට කැලේ ට ගහන්න ඔය තෙල් එකක් ගෙනත් දෙන්න කියලා මම උගෙන් ගාන ඇහුවා රු 2000/- කිව්වා.

    අද ඕවා විකුණන කඩේකට ගියා ඌ කියනවා අම්මා එක්කන් එන්න තනියම ආවට දෙන්නේ නෑ කියල

    මම තෙල් එකේ නම වත් දන්නේ නැති නිසා ඌට මාව සැකයි කිව්වා දැන් වෙන කඩේකට යන්න මට එකේ නම ඕනේ වෙලා තියෙනවා.

    ඔය රු 2000/- දෙන එකේ ලීටර් ගාන උබලා දන්නවා ද ? මට සැකයක් තියෙනවා උගේ අනිත් ඉඩම් වලට එක්කම ගහන්න මගෙන් කෑන් එකක්ම ගන්න යනවද කියලා. මොකද වෙනදා ගැහුවේ බෝතලක් එකක් රු 2000 වගේ වෙන්න බෑ නේද ?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443

    රනිල් හාමු හිරේ යන නිසා නදුන් වහ බීලා ජිවිතේ නැති කරගන්න නේද හදන්නේ?😥
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,678
    113
    කොල්ල නේ කැලේ මැරෙන්න ගහන තෙල් එකේ නම මොකක් ද ?

    ගෙවල් කුලී කාරයා කියනවා ඌට කැලේ ට ගහන්න ඔය තෙල් එකක් ගෙනත් දෙන්න කියලා මම උගෙන් ගාන ඇහුවා රු 2000/- කිව්වා.

    අද ඕවා විකුණන කඩේකට ගියා ඌ කියනවා අම්මා එක්කන් එන්න තනියම ආවට දෙන්නේ නෑ කියල

    මම තෙල් එකේ නම වත් දන්නේ නැති නිසා ඌට මාව සැකයි කිව්වා දැන් වෙන කඩේකට යන්න මට එකේ නම ඕනේ වෙලා තියෙනවා.

    ඔය රු 2000/- දෙන එකේ ලීටර් ගාන උබලා දන්නවා ද ? මට සැකයක් තියෙනවා උගේ අනිත් ඉඩම් වලට එක්කම ගහන්න මගෙන් කෑන් එකක්ම ගන්න යනවද කියලා. මොකද වෙනදා ගැහුවේ බෝතලක් එකක් රු 2000 වගේ වෙන්න බෑ නේද ?

    මුලත් ඵක්කම මැරෙන්න ගහනවනම් Glyphosate තමයි.

    41_500x500.webp
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,384
    1,494
    113
    ළිඳේ ♥♥♥♥
    1l,2L,4L can thiyenne,idame size ekata balala ganna one thiyenawa wal gas warge anuwath wenas wenawa, guinea grass wage nam tikak wadi karala gahanna one

    owa samahar un bonawa marenna kiyala eka wenna athi,
    ------ Post added on Feb 23, 2026 at 3:20 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    machan mama podi bottle ekak gaththeth 800 ganakata. 1L, 2L wage nam 2000kata labai wada kulith nathi nisa. kuliyak denna giyath sahena ganak yanawane. monawada wawila thiyenne kiyala kiwwama hari. loku gas marena ewa nam gahanna epa. inna ba dawas ganak yanakam. ara iluk wage paduru nam marenawa.

    mata perch 4kata wage gahanna puluwan una ee podi bottle eken, wathura dala gahanne
     
    • Like
    Reactions: Nadun26

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,187
    5,906
    113
    යට කැලේනම් ශේව් කරල දාපන් නදුන් ඕව මැරෙන්න තෙල් ගහල උබට වෙන දේවල් වල හැටියට බිජ්ජ හැලුනොත් එහෙම...
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    මම තෙල් එකේ නම වත් දන්නේ නැති නිසා ඌට මාව සැකයි කිව්වා දැන් වෙන කඩේකට යන්න මට එකේ නම ඕනේ වෙලා තියෙනවා.
    හාක්‍රොස් පටාස්
     
    • Haha
    Reactions: clumsyhulk

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,595
    1,150
    113
    Android
    ubalata thanakola samppornayeng aing kara ganna oni nam..aaye thanakola thiya kisi gahak wawanna idea ekak nathnam hodama method ekak kiyannm....... 1kg lunu packaet ekak geneng... 10l walata diya karahang... ubata oni karana area ekata wathurak malak vidiyata visirila yana vidiyata nikng athen wakkarahang...... .... lunu waling pasa nisaru karanawa... aaye gahuwata passe hadennma na.. wassa nathi kaleka raata wathura ihinna.. 3 days yaddi badu wada... davas 3k vithara continue karanna.. 1kg lunu pacaket ekak rs 160kne wenne.. meyka karanna oni machang ubalage gedara thanakola ain karanna oni area wala vitharai hode... aaye gahakwath waWENNE NA.

    lunu pasata ekathu unaata passe yanne nathi tharam..mix wenava.. wathura galagena yanne nathi pasak nam aaye kaalekta thanakola enne na...
     
    • Like
    Reactions: kepu

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    කොල්ල නේ කැලේ මැරෙන්න ගහන තෙල් එකේ නම මොකක් ද ? ගෙවල් කුලී කාරයා කියනවා ඌට කැලේ ට ගහන්න ඔය තෙල් එකක් ගෙනත් දෙන්න කියලා මම උගෙන් ගාන ඇහුවා රු 2000/- කිව්වා.අද ඕවා විකුණන කඩේකට ගියා ඌ කියනවා අම්මා එක්කන් එන්න තනියම ආවට දෙන්නේ නෑ කියල

    මම තෙල් එකේ නම වත් දන්නේ නැති නිසා ඌට මාව සැකයි කිව්වා දැන් වෙන කඩේකට යන්න මට එකේ නම ඕනේ වෙලා තියෙනවා.

    ඔය රු 2000/- දෙන එකේ ලීටර් ගාන උබලා දන්නවා ද ? මට සැකයක් තියෙනවා උගේ අනිත් ඉඩම් වලට එක්කම ගහන්න මගෙන් කෑන් එකක්ම ගන්න යනවද කියලා. මොකද වෙනදා ගැහුවේ බෝතලක් එකක් රු 2000 වගේ වෙන්න බෑ නේද ?
    කඩේ අයිතිකාරයා @scurvy ද නැත්නම් උගේ නෑදෑයෙක්ද :lol:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    Glyphosate eka M60 kiyana akath ekka kawalam karala 3:1 ratio akata ituru tikata beheth tank ake ganata watura purawala thanakola walata gehuwanam okkoma merenawa
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    ubalata thanakola samppornayeng aing kara ganna oni nam..aaye thanakola thiya kisi gahak wawanna idea ekak nathnam hodama method ekak kiyannm....... 1kg lunu packaet ekak geneng... 10l walata diya karahang... ubata oni karana area ekata wathurak malak vidiyata visirila yana vidiyata nikng athen wakkarahang...... .... lunu waling pasa nisaru karanawa... aaye gahuwata passe hadennma na.. wassa nathi kaleka raata wathura ihinna.. 3 days yaddi badu wada... davas 3k vithara continue karanna.. 1kg lunu pacaket ekak rs 160kne wenne.. meyka karanna oni machang ubalage gedara thanakola ain karanna oni area wala vitharai hode... aaye gahakwath waWENNE NA.

    lunu pasata ekathu unaata passe yanne nathi tharam..mix wenava.. wathura galagena yanne nathi pasak nam aaye kaalekta thanakola enne na...
    මේක අපි කලා මචන්, පොඩි තනකොල වලට නම් හරියනව, කහ වෙලා මැරෙනවා දවස් තුනක් වගේ යද්දි. ඒත් වැස්සක් වැටුනොත් කෙල වෙනව. ඉලුක් වලට නම් කිසිම හෙණයක් උනේ නෑ. තිබ්බට වඩා සරුවට වැවුනා
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මේක අපි කලා මචන්, පොඩි තනකොල වලට නම් හරියනව, කහ වෙලා මැරෙනවා දවස් තුනක් වගේ යද්දි. ඒත් වැස්සක් වැටුනොත් කෙල වෙනව. ඉලුක් වලට නම් කිසිම හෙණයක් උනේ නෑ. තිබ්බට වඩා සරුවට වැවුනා
    තන තිල්ලට හුජ්ජා කරලා ගල් කැටයක් අරං බිජ්ජ පිහලා බලහන් ලෙබ්බේ