ආ එහෙනම් මුන් ටික මෙහෙන්ම අල්ලා දැන්ම කොහෙට හරි Transport කරා නම් ඒ ප්‍රශ්නෙත් ඉවරයිඅඩේ. මම ඔය දැක්කමයි....හොරණ පැත්තේ නරින්ට බයේ ගමක මිනිස්සු හවස 5න් පස්සේ ඵළියට බහින්නේ නෑ කියල නිව්ස් ඵකකනම් දැක්කා ඵක පාරක්.. මුන් තමයි ඵහෙනම් ඒ චණ්ඩි ටික..
මුන් හපාකනවලු බං..හොරණ පැත්තේ ගමක මිනිස්සු බයේ ගැහි ගැහි ඉන්නවා මුන් නිසා..