කැලේ නීතිය

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    honda wade harak horu kari weidyata dan harak maranne marala oluwa genath dala yanawa.

    හිතපන් බන් උඹ වෙන ගමක ඉඳන් මේ පැත්තට වෙන වැඩකට ගියා. උඹ මේ ගමේ මොකෙක්වත් අඳුරන්නේ නැහැ නේ. කොහොමහරි හොරකම වෙන තැන කිට්ටුවෙන් උඹ යනවා. ඉතින් ඒ වගේ වේලාවකදී උඹවත් මුන්ගේ එකෙක් කියල හිතල උඹටත් නෙලනවා. ඕක තමයි තිත්ත ඇත්ත.

    kuda bn ra 1 ta 2kata wena gamka ta yanne ekko u yanne kotuwak paninna natham horakame wena ekak wenna ba. :rofl: :rofl: :rofl:

    ewagema manusayek harima amruwen harakek ganne uwath horakam karama ara manusaya kanne bonne kohomda?.
    ------ Post added on Feb 8, 2021 at 11:45 PM
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    honda wade harak horu kari weidyata dan harak maranne marala oluwa genath dala yanawa.

    kuda bn ra 1 ta 2kata wena gamka ta yanne ekko u yanne kotuwak paninna natham horakame wena ekak wenna ba. :rofl: :rofl: :rofl:

    ewagema manusayek harima amruwen harakek ganne uwath horakam karama ara manusaya kanne bonne kohomda?.
    ------ Post added on Feb 8, 2021 at 11:45 PM

    Mun karala thiyena wade anumatha karanne naha ban. Jara horu tikak.
     
    • Like
    • Haha
    Reactions: JohnSnow and asylum

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Pennapanko ithin horek alluwama nikan minissu gahana ekak? Ehema karoth piligannan. :P
    නිකන් මිනිස්සු මොකටද බ්‍රෝ මෙන්න පොලිසියෙන්ම සෙත්තපෝච්චි කරන සීන් එකක්. සාමන්‍ය මිනිස්සු නීතිය අතට ගන්න විදිය බලන්න ඕන නම් මේක යූටියුබ් එකේ බලල ඉවර උනාම එන සජෙෂන් වීඩියෝස් බලපන්.