කැවුම් කන්න යෝදයෝ

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අමුතු ඇටේ ජනාධිපති අගමැති ආණ්ඩුව ඉවත් උනාම අරගල පැංචන්ගේ ඊලග වැඩපිලිවෙල මොකක්ද ? :confused: රාජ්‍ය සේවකයන්ට ඊලග මාසේ පඩිය එහෙම ගෙවනවද ? නැත්නම් රාජ්‍යත් විසුරුවා හරිනවද ? බැංකු පද්ධතියට එහෙම මොකද වෙන්නේ ? පෞද්ගලික අංශයට සේවකයන්ට එහෙම මොකද වෙන්නේ ? ජාත්‍යන්තරයට ණය ගෙවනවද ආයෙමත් ? ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කරනවද ? ඩොලර් ටික රෙඩි කරලද තියෙන්නේ දැන් ? :confused: ව්‍යවස්ථාවට අනුව නම් කූට්ටම අනලා මිසක් ආණ්ඩුවක් හදන්න බෑ. සර්ව ෆක් ආණ්ඩුවක් හැදුවත් මීට වඩා වෙනසක් වෙන්නෙත් නෑ. දන්න කෙනෙක් කියන්න පුලුවන්ද මොකද වෙන්නේ කියලා ? :confused:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    සංවර්ධන වැඩ ගොඩක් කරනවා
    1.තෙල් නැති අයට අනුර සහෝදරයා ගෙදරටම තෙල් ගෙනත් දෙනවා .
    2. ගෑස් පෝලිමේ ඉදලා JVP සහෝදරයෝ ගෙවල් වලට ම ගෑස් ගෙනත් දෙනවා .
    3. ඩොලර් අච්චු ගහන්න කර්මාන්ත පුරයක් ඇති කරලා එකේ වැඩට අන්තරේ විභාග පාස් වෙච්ච නැති සහෝදරයෝ පත් කරනවා.
    4.IMF සහ World Bank එකේ සාකච්ඡා ටිල්වින් සිල්වා සහෝදරයාට බාර දෙනවා

    Japan USA UK බලාගෙන ඉන්නේ රාජපක්ෂලා යනකම් ලංකාවට ආධාර දෙන්න ❤️❤️

    අනිත් එක රාජපක්ෂලා හොරා කාපු ඩොලර් ලංකාවට ගෙනැල්ල ලංකාව පැරකුම් යුගයකට අරගෙන යනවා 🤗

    චිකන් වැඩ කෝටියයි 💖💖💖
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඩොලර් ලෑස්ති.. @nicjosh83 ගෙ ගෑනියි, මහා ගෑනියි සුද්දට පුක විකුණලා ඩොලර් හොයන්න පටන් අරන්. හොඳට පුක පදම් වෙන්න ඇරගෙන ඩොලර් එවයි ඉක්මනට
     
    • Like
    • Haha
    Reactions: AshenTM and Venux

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    නන්දසේනට ඉන්න තැනකින් එන්න කියපන්කෝ මුලින්ම... උබලගේ නායකයා නේද??
    ඌ ඉදිරිපත් කරපු ප්‍රතිපත්තියි රටේ තත්වයයි ගැන හිතල ඒ වෙලාවේ ජන්දේ නම් දුන්නා ඒත් ඌ දීපු ජන්දෙ පවා පාවා දුන්නා. එහෙම එකෙක් නායකයෙක් කර ගන්න වහල්ලු නෙවෙයිනේ බන්
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    දැන් මොකද වෙන්නේ බන් ?
    සංවර්ධන වැඩ ගොඩක් කරනවා
    1.තෙල් නැති අයට අනුර සහෝදරයා ගෙදරටම තෙල් ගෙනත් දෙනවා .
    2. ගෑස් පෝලිමේ ඉදලා JVP සහෝදරයෝ ගෙවල් වලට ම ගෑස් ගෙනත් දෙනවා .
    3. ඩොලර් අච්චු ගහන්න කර්මාන්ත පුරයක් ඇති කරලා එකේ වැඩට අන්තරේ විභාග පාස් වෙච්ච නැති සහෝදරයෝ පත් කරනවා.
    4.IMF සහ World Bank එකේ සාකච්ඡා ටිල්වින් සිල්වා සහෝදරයාට බාර දෙනවා

    Japan USA UK බලාගෙන ඉන්නේ රාජපක්ෂලා යනකම් ලංකාවට ආධාර දෙන්න ❤️❤️

    අනිත් එක රාජපක්ෂලා හොරා කාපු ඩොලර් ලංකාවට ගෙනැල්ල ලංකාව පැරකුම් යුගයකට අරගෙන යනවා 🤗

    චිකන් වැඩ කෝටියයි 💖💖💖
     
    • Haha
    Reactions: VASSA

    ආදරෙයි ලගදිම වෙයිද ?
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ලංකාවේ ඩොලර් හොයන්න @erozan ගෙ මහා ගෑනියි, අක්කයි ලැස්ති. මාලබේ බඩු පොට් එකට දෙන්නට හොඳට බිස්නස් එනවා.. දැන් 🤩🤩🤩
     
    • Haha
    • Like
    Reactions: AshenTM and shenat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,472
    113
    එකමත් එක රටක
    ඌ ඉදිරිපත් කරපු ප්‍රතිපත්තියි රටේ තත්වයයි ගැන හිතල ඒ වෙලාවේ ජන්දේ නම් දුන්නා ඒත් ඌ දීපු ජන්දෙ පවා පාවා දුන්නා. එහෙම එකෙක් නායකයෙක් කර ගන්න වහල්ලු නෙවෙයිනේ බන්
    එකනේ. ඌට මොන වගේ දඩුවමක් ද දෙන්න ඕනේ ??
    රනිල්ව පත් කරන්න අත ඉස්සුවේ ඔය කියන ප්‍රතිපත්ති ටික පාවා දුන්නේ නැති පොහොට්ටුවේ ඉතුරු උන් ටික නෙවෙයි ද ????
    උබ තාම පොහොට්ටුවේ නේද ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    අමුතු ඇටේ ජනාධිපති අගමැති ආණ්ඩුව ඉවත් උනාම අරගල පැංචන්ගේ ඊලග වැඩපිලිවෙල මොකක්ද ? :confused: රාජ්‍ය සේවකයන්ට ඊලග මාසේ පඩිය එහෙම ගෙවනවද ? නැත්නම් රාජ්‍යත් විසුරුවා හරිනවද ? බැංකු පද්ධතියට එහෙම මොකද වෙන්නේ ? පෞද්ගලික අංශයට සේවකයන්ට එහෙම මොකද වෙන්නේ ? ජාත්‍යන්තරයට ණය ගෙවනවද ආයෙමත් ? ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කරනවද ? ඩොලර් ටික රෙඩි කරලද තියෙන්නේ දැන් ? :confused: ව්‍යවස්ථාවට අනුව නම් කූට්ටම අනලා මිසක් ආණ්ඩුවක් හදන්න බෑ. සර්ව ෆක් ආණ්ඩුවක් හැදුවත් මීට වඩා වෙනසක් වෙන්නෙත් නෑ. දන්න කෙනෙක් කියන්න පුලුවන්ද මොකද වෙන්නේ කියලා ? :confused:
    Ammata siri wyawasthawak thamai lakepankawe thiyenne...
    Oken pita noya mokuth wenne naha.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    එකනේ. ඌට මොන වගේ දඩුවමක් ද දෙන්න ඕනේ ??
    රනිල්ව පත් කරන්න අත ඉස්සුවේ ඔය කියන ප්‍රතිපත්ති ටික පාවා දුන්නේ නැති පොහොට්ටුවේ ඉතුරු උන් ටික නෙවෙයි ද ????
    උබ තාම පොහොට්ටුවේ නේද ?
    ඌ කරපු දේවල් වලට ඌට දඩුවම ලැබුනේ ඒකනේ බල්ලෙක්වත් නැතුව ඌට කෙලවෙලා ගියේ. රනිල්ව පත් කරේ නන්දයම තමයි. පොහොට්ටුවේ උන් යෝජනා කරේ පොහොට්ටුවෙ එකෙක්ම අගමැති කරන්න කියලා. උබේ ජන්දෙ දුන්නේ කාටද එතකොට ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,472
    113
    එකමත් එක රටක
    ඌ කරපු දේවල් වලට ඌට දඩුවම ලැබුනේ ඒකනේ බල්ලෙක්වත් නැතුව ඌට කෙලවෙලා ගියේ. රනිල්ව පත් කරේ නන්දයම තමයි. පොහොට්ටුවේ උන් යෝජනා කරේ පොහොට්ටුවෙ එකෙක්ම අගමැති කරන්න කියලා. උබේ ජන්දෙ දුන්නේ කාටද එතකොට ?
    මම චන්දෙ දුන්නේ රාජපක්ෂ පරදින්න. !
    රාජපක්ෂලාට විරුද්දව ඉල්ලුවේ සීලරතන උනත් දෙන්නේ ඌට තමයි.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    බයි විලාප.
    ඔව් බන් මේ ටික කෙල උනාම බයියන්ට කෙල වෙනවනේ.. කන්න බොන්න නැතුව බයියෝ ටික විතරක් මැරිලා ගියාම කොහොමද ටොයියන්ට තියෙන සැප. :lol:
     
    Sen-lu

    Well-known member
  • ඔව් බන් මේ ටික කෙල උනාම බයියන්ට කෙල වෙනවනේ.. කන්න බොන්න නැතුව බයියෝ ටික විතරක් මැරිලා ගියාම කොහොමද ටොයියන්ට තියෙන සැප. :lol:
    බයි විලාප 101
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මම චන්දෙ දුන්නේ රාජපක්ෂ පරදින්න. !
    රාජපක්ෂලාට විරුද්දව ඉල්ලුවේ සීලරතන උනත් දෙන්නේ ඌට තමයි.
    ඒක නම් මගේත් එක හේතුවක්. ජවිපෙ අනුර සජබේ සජිත් පරද්දන්න තමයි ජන්දේ දුන්නේ.