ඩොලර් එන විදි කිව්වම ඇයි බන් කව්රුත් සද්ද නැත්තේ![]()
ඩොලර් එන විදි කිව්වම ඇයි බන් කව්රුත් සද්ද නැත්තේ![]()
මූ හිතන්නේ බයියන්ට කෙලවෙලා කියලාඩොලර් අච්චු ගහන්න කර්මාන්ත පුරයක් ඇති කරලා එකේ වැඩට අන්තරේ විභාග පාස් වෙච්ච නැති සහෝදරයෝ පත් කරනවා.සංවර්ධන වැඩ ගොඩක් කරනවා
1.තෙල් නැති අයට අනුර සහෝදරයා ගෙදරටම තෙල් ගෙනත් දෙනවා .
2. ගෑස් පෝලිමේ ඉදලා JVP සහෝදරයෝ ගෙවල් වලට ම ගෑස් ගෙනත් දෙනවා .
3. ඩොලර් අච්චු ගහන්න කර්මාන්ත පුරයක් ඇති කරලා එකේ වැඩට අන්තරේ විභාග පාස් වෙච්ච නැති සහෝදරයෝ පත් කරනවා.
4.IMF සහ World Bank එකේ සාකච්ඡා ටිල්වින් සිල්වා සහෝදරයාට බාර දෙනවා
Japan USA UK බලාගෙන ඉන්නේ රාජපක්ෂලා යනකම් ලංකාවට ආධාර දෙන්න
අනිත් එක රාජපක්ෂලා හොරා කාපු ඩොලර් ලංකාවට ගෙනැල්ල ලංකාව පැරකුම් යුගයකට අරගෙන යනවා
චිකන් වැඩ කෝටියයි![]()





කොහොම හරි ගෝටා තමයි ඔය වියදම් අඩු කරේ ඔය මට්ටමට හරි. යහපාලන කාලේ ඕවා ඔයිට වැඩියි. රාජ්‍ය ත්රාන්ත්රිකයෝ එහෙම එනකොට පොල්සම්බලුයි බතුයි දෙන්න බැනේ නේද ?
ඩොලර් අච්චු ගහන්න කර්මාන්ත පුරයක් ඇති කරලා එකේ වැඩට අන්තරේ විභාග පාස් වෙච්ච නැති සහෝදරයෝ පත් කරනවා.![]()

matath hena prashanaya ilagata mokada wenna kiyala. meka mona pathata karakediya kiyala, anthimata libiyawata una de weida, ane mnda ikmanta hari solution ekak labunoth hodai, digatama meka adi adi giyoth monwaine monawa weida dan na. e tharam risk level ekaka inna.අමුතු ඇටේ ජනාධිපති අගමැති ආණ්ඩුව ඉවත් උනාම අරගල පැංචන්ගේ ඊලග වැඩපිලිවෙල මොකක්ද ?රාජ්‍ය සේවකයන්ට ඊලග මාසේ පඩිය එහෙම ගෙවනවද ? නැත්නම් රාජ්‍යත් විසුරුවා හරිනවද ? බැංකු පද්ධතියට එහෙම මොකද වෙන්නේ ? පෞද්ගලික අංශයට සේවකයන්ට එහෙම මොකද වෙන්නේ ? ජාත්‍යන්තරයට ණය ගෙවනවද ආයෙමත් ? ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කරනවද ? ඩොලර් ටික රෙඩි කරලද තියෙන්නේ දැන් ?
ව්‍යවස්ථාවට අනුව නම් කූට්ටම අනලා මිසක් ආණ්ඩුවක් හදන්න බෑ. සර්ව ෆක් ආණ්ඩුවක් හැදුවත් මීට වඩා වෙනසක් වෙන්නෙත් නෑ. දන්න කෙනෙක් කියන්න පුලුවන්ද මොකද වෙන්නේ කියලා ?
![]()
ගේම් එක ඉවරයි පුතාmatath hena prashanaya ilagata mokada wenna kiyala. meka mona pathata karakediya kiyala, anthimata libiyawata una de weida, ane mnda ikmanta hari solution ekak labunoth hodai, digatama meka adi adi giyoth monwaine monawa weida dan na. e tharam risk level ekaka inna.