කැවුම් කන්න යෝදයෝ

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඩොලර් එන විදි කිව්වම ඇයි බන් කව්රුත් සද්ද නැත්තේ 🤭🤭🤭🤭

    Sen-lu මේ කියන්නේ බයි විලාප කියලා :lol: මූ හිතන්නේ බයියන්ට කෙලවෙලා කියලා​

     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    www.facebook.com/mrizwan3/posts/pfbid0kqcB5SiJvu43WodLPQcryk59PpQJfbH8wwNZSymaMnCAUsceiXBKDVvrpNn5MaPFl

    292098447_10160302678529087_2977405100675602447_n.jpg
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    සංවර්ධන වැඩ ගොඩක් කරනවා
    1.තෙල් නැති අයට අනුර සහෝදරයා ගෙදරටම තෙල් ගෙනත් දෙනවා .
    2. ගෑස් පෝලිමේ ඉදලා JVP සහෝදරයෝ ගෙවල් වලට ම ගෑස් ගෙනත් දෙනවා .
    3. ඩොලර් අච්චු ගහන්න කර්මාන්ත පුරයක් ඇති කරලා එකේ වැඩට අන්තරේ විභාග පාස් වෙච්ච නැති සහෝදරයෝ පත් කරනවා.
    4.IMF සහ World Bank එකේ සාකච්ඡා ටිල්වින් සිල්වා සහෝදරයාට බාර දෙනවා


    Japan USA UK බලාගෙන ඉන්නේ රාජපක්ෂලා යනකම් ලංකාවට ආධාර දෙන්න ❤️❤️

    අනිත් එක රාජපක්ෂලා හොරා කාපු ඩොලර් ලංකාවට ගෙනැල්ල ලංකාව පැරකුම් යුගයකට අරගෙන යනවා 🤗

    චිකන් වැඩ කෝටියයි 💖💖💖
    ඩොලර් අච්චු ගහන්න කර්මාන්ත පුරයක් ඇති කරලා එකේ වැඩට අන්තරේ විභාග පාස් වෙච්ච නැති සහෝදරයෝ පත් කරනවා. :lol::lol::lol::lol::lol:
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කොහොම හරි ගෝටා තමයි ඔය වියදම් අඩු කරේ ඔය මට්ටමට හරි. යහපාලන කාලේ ඕවා ඔයිට වැඩියි. රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයෝ එහෙම එනකොට පොල්සම්බලුයි බතුයි දෙන්න බැනේ නේද ?

    ඩොලර් අච්චු ගහන්න කර්මාන්ත පුරයක් ඇති කරලා එකේ වැඩට අන්තරේ විභාග පාස් වෙච්ච නැති සහෝදරයෝ පත් කරනවා. :lol::lol::lol::lol::lol:
    :lol:
    ------ Post added on Jul 10, 2022 at 12:54 PM
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    අමුතු ඇටේ ජනාධිපති අගමැති ආණ්ඩුව ඉවත් උනාම අරගල පැංචන්ගේ ඊලග වැඩපිලිවෙල මොකක්ද ? :confused: රාජ්‍ය සේවකයන්ට ඊලග මාසේ පඩිය එහෙම ගෙවනවද ? නැත්නම් රාජ්‍යත් විසුරුවා හරිනවද ? බැංකු පද්ධතියට එහෙම මොකද වෙන්නේ ? පෞද්ගලික අංශයට සේවකයන්ට එහෙම මොකද වෙන්නේ ? ජාත්‍යන්තරයට ණය ගෙවනවද ආයෙමත් ? ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කරනවද ? ඩොලර් ටික රෙඩි කරලද තියෙන්නේ දැන් ? :confused: ව්‍යවස්ථාවට අනුව නම් කූට්ටම අනලා මිසක් ආණ්ඩුවක් හදන්න බෑ. සර්ව ෆක් ආණ්ඩුවක් හැදුවත් මීට වඩා වෙනසක් වෙන්නෙත් නෑ. දන්න කෙනෙක් කියන්න පුලුවන්ද මොකද වෙන්නේ කියලා ? :confused:
    matath hena prashanaya ilagata mokada wenna kiyala. meka mona pathata karakediya kiyala, anthimata libiyawata una de weida, ane mnda ikmanta hari solution ekak labunoth hodai, digatama meka adi adi giyoth monwaine monawa weida dan na. e tharam risk level ekaka inna.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    matath hena prashanaya ilagata mokada wenna kiyala. meka mona pathata karakediya kiyala, anthimata libiyawata una de weida, ane mnda ikmanta hari solution ekak labunoth hodai, digatama meka adi adi giyoth monwaine monawa weida dan na. e tharam risk level ekaka inna.
    ගේම් එක ඉවරයි පුතා