කැසට් පටයේ පියා....

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    1615457952871.png
    කැසට් පටය මෙලොවට දායාද කල Lou Ottens මාර්තු 06 වන දින මෙලොවින් සමුගත්තේය...
    නෙදර්ලන්ත ජාතික මේ ශ්‍රේෂ්ඨ ඉංජිනේරුවරයා මිය යන විට 94 වැනි වියේ පසුවිය .
    ඔබගේ මෙම විශ්මිත නිර්මාණයට අනේක වාරයක්
    🙏
    තුති...!


    FB උපුටනයකි....