කැසට් පටය මෙලොවට දායාද කල Lou Ottens මාර්තු 06 වන දින මෙලොවින් සමුගත්තේය... නෙදර්ලන්ත ජාතික මේ ශ්‍රේෂ්ඨ ඉංජිනේරුවරයා මිය යන විට 94 වැනි වියේ පසුවිය . ඔබගේ මෙම විශ්මිත නිර්මාණයට අනේක වාරයක් තුති...! FB උපුටනයකි....