ඔකම තමාබන්. Dr. කියනවා ඔමික්‍රෝන් වේන්නත් පුලුවන්ලු. බෙහෙත් වගයක් දුන්නා. පපුවට සෙම ආවොත් එන්න කිවා. දැන් බෙහෙත් බොනවා. පලවෙනි දවසේ පට්ට විදිහටනේ කකුල් ඔලුව රිදුනේ. ඉන්න බැරි තරම් මේන්න නින්ද ගිහින් ඇහැරේනකොට කිසිම ලෙඩක් තිබ්බාදවත් නෑ. හැබැයි දැන්නම් පොඩි කෑස්සක් එන්න ගත්තා. සුවදරනියක් ගහාන්න ඔනේ අයෙත්.Mata Una Haduna Eta Passe Beheth Gaththa Eka Sarayak Beepu Gaman Ra Patta Daadiyak Daala Anith Dawase Ude Saneepa Una. Dan Wena Kisima Awlak Naha. Ganda Suwanda Danenne Nam Na. Rasa Poddak Wage Danenawa Echcharai. Wena Case Mokuth Naha. Indala Hitala Podi Dry Kassak Thiyenawa. Corona Da?
Mnawathee dunna behethඔය කොරෝනා බන් මටත් හැදුනා. අයියට පොසිටිව්
Beheth ecca suwadarani gahuwata awulac naththeeඔකම තමාබන්. Dr. කියනවා ඔමික්‍රෝන් වේන්නත් පුලුවන්ලු. බෙහෙත් වගයක් දුන්නා. පපුවට සෙම ආවොත් එන්න කිවා. දැන් බෙහෙත් බොනවා. පලවෙනි දවසේ පට්ට විදිහටනේ කකුල් ඔලුව රිදුනේ. ඉන්න බැරි තරම් මේන්න නින්ද ගිහින් ඇහැරේනකොට කිසිම ලෙඩක් තිබ්බාදවත් නෑ. හැබැයි දැන්නම් පොඩි කෑස්සක් එන්න ගත්තා. සුවදරනියක් ගහාන්න ඔනේ අයෙත්.
එකනම් දන්නෙ නෑ. Dr. කිවා ඉගුරු කොත්තමල්ලි බොන්න කියලා. මමනම් සුවදරනී තුනක් විතර ගහනවාMnawathee dunna beheth
Beheth ecca suwadarani gahuwata awulac naththee
------ Post added on Feb 3, 2022 at 11:04 PM
Mnawathee dunna beheth
Beheth ecca suwadarani gahuwata awulac naththee
------ Post added on Feb 3, 2022 at 11:04 PM
Mnwathee ubata dunna behethඑකනම් දන්නෙ නෑ. Dr. කිවා ඉගුරු කොත්තමල්ලි බොන්න කියලා. මමනම් සුවදරනී තුනක් විතර ගහනවා
Mata oluwe caccumac thye bnoka matath haduna.. Dengue RAT dekama negative awe virus flu behet beepu gmn adu una.. dn lawata kassak tianawa echcharai
පෙනඩෝල්, සී විටමින් වගේ පොඩි පොඩි පෙති හතරක්. සෙම ගතිය විගටම ආවොත් තව බෙහෙතක් කියලා තිබ්බා මන් හිතන්නේ ඇමොක්සලින්වගේ ඇන්ටිබයොටික් ඒකත් අද ගන්නවා.Mnwathee ubata dunna beheth
Mulin mcn ugura kahana gathiyac thwuneපෙනඩෝල්, සී විටමින් වගේ පොඩි පොඩි පෙති හතරක්. සෙම ගතිය විගටම ආවොත් තව බෙහෙතක් කියලා තිබ්බා මන් හිතන්නේ ඇමොක්සලින්වගේ ඇන්ටිබයොටික් ඒකත් අද ගන්නවා.
වයිෆාටනම් මුල ඉදලම ඇමොක්සලින් දුන්නා.
ඔලුවේ කැක්කුම දවස් කීයක්ද කියහන්කෝ
ඔලුවේ කැක්කුම අඩු උනා දවස් දේකකට පස්සේ ඇගේ අමාරුවත් එක්කම. කියන්න බෑ පොලක් අයට ඔලුවේ කැක්කුම අල්ලලා හිටිනවා. අයේ බෙහෙත් ගනින් සිට්‍රසීන් එහේම බීපුවාම අඩුවෙයි.Mulin mcn ugura kahana gathiyac thwune
Ita passe cadicca dathac thwila eca ridenna gaththa
Ra wenakota dathe caccumayi unayi gaththa
Beheth gaththa pandol 2 caralayi rosa pethi 2 caha peththacuyi
Ewa gahuwa dan dawas decac wage dan una na oluwe caccumac thye and angata pana na
Datha gawa idimila thye
Sema gathiyacuth thye calin thwune na
Opis ece positive un htya
Unwa man adareyen mathac crnna ona me awasthawe
Ah kk blmuඔලුවේ කැක්කුම අඩු උනා දවස් දේකකට පස්සේ ඇගේ අමාරුවත් එක්කම. කියන්න බෑ පොලක් අයට ඔලුවේ කැක්කුම අල්ලලා හිටිනවා. අයේ බෙහෙත් ගනින් සිට්‍රසීන් එහේම බීපුවාම අඩුවෙයි.
dawas 3 biwwe 1st adu una 2nd 3rd days weddi hodai kassa ithiri una poddak.. mn Fruits (Orange Guava Green Apple) Suwadharani biwwa unu wathura vtrai use kle..Mnwathee ubata dunna beheth
Mata oluwe caccumac thye bn
Uba dwas cyac biwwathee
Beheth mnwathee
Ita amatharawa mnwathee biwwe
------ Post added on Feb 4, 2022 at 10:03 AM
amu rathu loonu kapan bath ekkaසිංහලූ , මේ දවස්වල කැස්ස , හෙම්බිරිස්සාව , ලා උණ , ඇගපත අමාරුව මේ දවස් වල හැම තැනම. අපේ ගෙදර හැමෝටමත් හැදිලා බේත් ගෙනාවා. වෙන වෙන දොස්තරල ලගට ගියත් එකම බෙහෙත් set දීල තියෙන්නේ.
- Flunarizine
- Dexamethazone
- Paracetamol
- Clarithromycin
- Domperidone
මේවා බිව්වට උණ අඩු වෙනවා මිසක් අනිත් ඒවා නම් එහෙමමයි . RAT එකක් කලා, කොරෝනා නම් නෑ.
මේවට හරියන්න සිංහල බෙහෙතක් නැද්ද? කසාය නම් බොනවා.
Attention : පිටියෙ-අප්පු