කැස්ස, හෙම්බිරිස්සාව,ලාවට උන - Trending Sickness

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    Mata Una Haduna Eta Passe Beheth Gaththa Eka Sarayak Beepu Gaman Ra Patta Daadiyak Daala Anith Dawase Ude Saneepa Una. Dan Wena Kisima Awlak Naha. Ganda Suwanda Danenne Nam Na. Rasa Poddak Wage Danenawa Echcharai. Wena Case Mokuth Naha. Indala Hitala Podi Dry Kassak Thiyenawa. Corona Da?
    ඔකම තමාබන්. Dr. කියනවා ඔමික්‍රෝන් වේන්නත් පුලුවන්ලු. බෙහෙත් වගයක් දුන්නා. පපුවට සෙම ආවොත් එන්න කිවා. දැන් බෙහෙත් බොනවා. පලවෙනි දවසේ පට්ට විදිහටනේ කකුල් ඔලුව රිදුනේ. ඉන්න බැරි තරම් මේන්න නින්ද ගිහින් ඇහැරේනකොට කිසිම ලෙඩක් තිබ්බාදවත් නෑ. හැබැයි දැන්නම් පොඩි කෑස්සක් එන්න ගත්තා. සුවදරනියක් ගහාන්න ඔනේ අයෙත්.
     
    • Like
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • මමත් මේ කසාය ටිකක්
    බොනගමන් ඉන්නෙ ඔය රෝග ලක්ෂණ සේරම මටත් තියෙනව. යාලුවෝ කීපදෙනෙක්ටම ඕක තිබුනා උං වයිරස් උණ කිය කිය ඉන්නව තවම. මම නම් දවසක් දෙකක් බලල pcr එකක් කරන්න ඉන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    ඔය කොරෝනා බන් මටත් හැදුනා. අයියට පොසිටිව්
    Mnawathee dunna beheth

    ඔකම තමාබන්. Dr. කියනවා ඔමික්‍රෝන් වේන්නත් පුලුවන්ලු. බෙහෙත් වගයක් දුන්නා. පපුවට සෙම ආවොත් එන්න කිවා. දැන් බෙහෙත් බොනවා. පලවෙනි දවසේ පට්ට විදිහටනේ කකුල් ඔලුව රිදුනේ. ඉන්න බැරි තරම් මේන්න නින්ද ගිහින් ඇහැරේනකොට කිසිම ලෙඩක් තිබ්බාදවත් නෑ. හැබැයි දැන්නම් පොඩි කෑස්සක් එන්න ගත්තා. සුවදරනියක් ගහාන්න ඔනේ අයෙත්.
    Beheth ecca suwadarani gahuwata awulac naththee
    ------ Post added on Feb 3, 2022 at 11:04 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    Mnawathee dunna beheth

    Beheth ecca suwadarani gahuwata awulac naththee
    ------ Post added on Feb 3, 2022 at 11:04 PM
    එකනම් දන්නෙ නෑ. Dr. කිවා ඉගුරු කොත්තමල්ලි බොන්න කියලා. මමනම් සුවදරනී තුනක් විතර ගහනවා
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    oka matath haduna.. Dengue RAT dekama negative awe virus flu behet beepu gmn adu una.. dn lawata kassak tianawa echcharai
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    එකනම් දන්නෙ නෑ. Dr. කිවා ඉගුරු කොත්තමල්ලි බොන්න කියලා. මමනම් සුවදරනී තුනක් විතර ගහනවා
    Mnwathee ubata dunna beheth

    oka matath haduna.. Dengue RAT dekama negative awe virus flu behet beepu gmn adu una.. dn lawata kassak tianawa echcharai
    Mata oluwe caccumac thye bn
    Uba dwas cyac biwwathee
    Beheth mnwathee
    Ita amatharawa mnwathee biwwe
    ------ Post added on Feb 4, 2022 at 10:03 AM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    Mnwathee ubata dunna beheth
    පෙනඩෝල්, සී විටමින් වගේ පොඩි පොඩි පෙති හතරක්. සෙම ගතිය විගටම ආවොත් තව බෙහෙතක් කියලා තිබ්බා මන් හිතන්නේ ඇමොක්සලින්වගේ ඇන්ටිබයොටික් ඒකත් අද ගන්නවා.
    වයිෆාටනම් මුල ඉදලම ඇමොක්සලින් දුන්නා.
    ඔලුවේ කැක්කුම දවස් කීයක්ද කියහන්කෝ
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    පෙනඩෝල්, සී විටමින් වගේ පොඩි පොඩි පෙති හතරක්. සෙම ගතිය විගටම ආවොත් තව බෙහෙතක් කියලා තිබ්බා මන් හිතන්නේ ඇමොක්සලින්වගේ ඇන්ටිබයොටික් ඒකත් අද ගන්නවා.
    වයිෆාටනම් මුල ඉදලම ඇමොක්සලින් දුන්නා.
    ඔලුවේ කැක්කුම දවස් කීයක්ද කියහන්කෝ
    Mulin mcn ugura kahana gathiyac thwune
    Ita passe cadicca dathac thwila eca ridenna gaththa
    Ra wenakota dathe caccumayi unayi gaththa
    Beheth gaththa pandol 2 caralayi rosa pethi 2 caha peththacuyi
    Ewa gahuwa dan dawas decac wage dan una na oluwe caccumac thye and angata pana na
    Datha gawa idimila thye
    Sema gathiyacuth thye calin thwune na
    Opis ece positive un htya
    Unwa man adareyen mathac crnna ona me awasthawe
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    Mulin mcn ugura kahana gathiyac thwune
    Ita passe cadicca dathac thwila eca ridenna gaththa
    Ra wenakota dathe caccumayi unayi gaththa
    Beheth gaththa pandol 2 caralayi rosa pethi 2 caha peththacuyi
    Ewa gahuwa dan dawas decac wage dan una na oluwe caccumac thye and angata pana na
    Datha gawa idimila thye
    Sema gathiyacuth thye calin thwune na
    Opis ece positive un htya
    Unwa man adareyen mathac crnna ona me awasthawe
    ඔලුවේ කැක්කුම අඩු උනා දවස් දේකකට පස්සේ ඇගේ අමාරුවත් එක්කම. කියන්න බෑ පොලක් අයට ඔලුවේ කැක්කුම අල්ලලා හිටිනවා. අයේ බෙහෙත් ගනින් සිට්‍රසීන් එහේම බීපුවාම අඩුවෙයි.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    ඔලුවේ කැක්කුම අඩු උනා දවස් දේකකට පස්සේ ඇගේ අමාරුවත් එක්කම. කියන්න බෑ පොලක් අයට ඔලුවේ කැක්කුම අල්ලලා හිටිනවා. අයේ බෙහෙත් ගනින් සිට්‍රසීන් එහේම බීපුවාම අඩුවෙයි.
    Ah kk blmu
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    Mnwathee ubata dunna beheth

    Mata oluwe caccumac thye bn
    Uba dwas cyac biwwathee
    Beheth mnwathee
    Ita amatharawa mnwathee biwwe
    ------ Post added on Feb 4, 2022 at 10:03 AM
    dawas 3 biwwe 1st adu una 2nd 3rd days weddi hodai kassa ithiri una poddak.. mn Fruits (Orange Guava Green Apple) Suwadharani biwwa unu wathura vtrai use kle..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,247
    113
    සිංහලූ , මේ දවස්වල කැස්ස , හෙම්බිරිස්සාව , ලා උණ , ඇගපත අමාරුව මේ දවස් වල හැම තැනම. අපේ ගෙදර හැමෝටමත් හැදිලා බේත් ගෙනාවා. වෙන වෙන දොස්තරල ලගට ගියත් එකම බෙහෙත් set දීල තියෙන්නේ.

    - Flunarizine
    - Dexamethazone
    - Paracetamol
    - Clarithromycin
    - Domperidone

    මේවා බිව්වට උණ අඩු වෙනවා මිසක් අනිත් ඒවා නම් එහෙමමයි . RAT එකක් කලා, කොරෝනා නම් නෑ.

    මේවට හරියන්න සිංහල බෙහෙතක් නැද්ද? කසාය නම් බොනවා.

    Attention : පිටියෙ-අප්පු
    amu rathu loonu kapan bath ekka
    sudu loonuth hondai.
    kochchi, naimiris amuwen kapan bath ekka.