කැසිනෝ ධම්මික ලපයගේ රෙදි ගලවයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    මානව සම්පත් විකුණල රටවල් ගොඩ යන්නෙ නෑ මචන්. ඒකට මොනව හරි හොඳ ප්‍රඩක්ට් එකක් තියෙන්නෙ ඕනෙ. මිනිස්සු කියන උන් ට්‍රේන් කරන්න සල්ලි කාලය ඔක්කොම වියදම් කරලත් එක අවුට්පුට් එක හරියට ප්‍රඩික්ට් කරන්න බෑ.
    ඒක් ඔක්කොම කරලත් උන් වැඩි පඩියට වෙන රටක ගියාම ඔක්කොම ඉවරයි. ලෝකෙ දිහා බැලුවම පේනව හරි ප්‍රොඩියුස් එකක් තියෙන රටවල් තමා ගොඩ ගිහින් තියෙන්නෙ.
    මානව සමාපත විකුණන එකක් කියන්නේ නැහැ මචන් දියුණු කරලා ගොඩ යන් කියලා කියන්නේ

    ඔව් Brain Drain එක තියෙනවා මචං ඒත් ධම්මික පෙරේරා කියන්නේ ඔය JVP කියන ඒවා ප්‍රායෝගික නැහැ කියලා
    ඒත් මෑත කාලයේ ගොඩක් රටවල් ගොඩ ගියේ මානව සම්පත නිසා ඉන්දියාව එකට හොදම නිදර්ශනය . පාකිස්තානය , බංගලාදේශ උනත් සෑහෙන ඩොලර් ගානක් ආදීනව ඒ රටවල් වලට Online Platform හරහා
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    උබම පිළිගෙන තියෙනවා නේ දැන් ඔතැන JVP නායකයෝ බොරු කියනවා කියලා
    ඇත්ත ටම ඔවා උන් කිව්වේ මිනිස්සු අන්දන්න නේ
    සරලව කිව්වොත් JVP (NPP) එකට බලය හම්බ උනොත් වැරදිලා හරි බලය ලැබුණට පස්සේත් කරන්නේ මිනිස්සු අන්දන එක
    un samahara than wala boru & waradi interpretation deela thiyena awastha thiyenawa.
    e wagema amathaka karanna epa pohottu, unp, nidahas pakshe ekka gaththama thiyennema boruwa, horakama, dushanaya.
    horakama, dushanaya thiyena thanaka ratak diyunu wenne na.

    mama hithana widiyata jvp ekata wada hoda solution ekak one but eka pohottu, unp, nidahas pakshe inna un nemei. eka tried & tested failures.

    මානව සම්පත් විකුණල රටවල් ගොඩ යන්නෙ නෑ මචන්. ඒකට මොනව හරි හොඳ ප්‍රඩක්ට් එකක් තියෙන්නෙ ඕනෙ. මිනිස්සු කියන උන් ට්‍රේන් කරන්න සල්ලි කාලය ඔක්කොම වියදම් කරලත් එක අවුට්පුට් එක හරියට ප්‍රඩික්ට් කරන්න බෑ.
    ඒක් ඔක්කොම කරලත් උන් වැඩි පඩියට වෙන රටක ගියාම ඔක්කොම ඉවරයි. ලෝකෙ දිහා බැලුවම පේනව හරි ප්‍රොඩියුස් එකක් තියෙන රටවල් තමා ගොඩ ගිහින් තියෙන්නෙ.
    hariyatama hari. products & brands thamai hadanna one. apita labour cost eken compete karanna amarui mass manufacture karanna one services products walin. high value items or niche product or services walin gaththoth nam labour walin thama lankawata gemak gahanna puluwan.
    anith eka brands hadanna one. brands hadunoth kaleth ekka lankawe manufacturing cost eka wadi unoth lankawen eliyen gihin unathkaranna puluwan still rata athulata salli enawa brand eka nisa.
    ------ Post added on Nov 19, 2023 at 8:19 AM
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    මානව සම්පත් විකුණල රටවල් ගොඩ යන්නෙ නෑ මචන්. ඒකට මොනව හරි හොඳ ප්‍රඩක්ට් එකක් තියෙන්නෙ ඕනෙ. මිනිස්සු කියන උන් ට්‍රේන් කරන්න සල්ලි කාලය ඔක්කොම වියදම් කරලත් එක අවුට්පුට් එක හරියට ප්‍රඩික්ට් කරන්න බෑ.
    ඒක් ඔක්කොම කරලත් උන් වැඩි පඩියට වෙන රටක ගියාම ඔක්කොම ඉවරයි. ලෝකෙ දිහා බැලුවම පේනව හරි ප්‍රොඩියුස් එකක් තියෙන රටවල් තමා ගොඩ ගිහින් තියෙන්නෙ.

    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    දැන් ඉතින් මේකෙ ගූ නෑවා ඇති @2osama හුත්තිගෙ බල්ලෝ 🤣🤣🤣ගිහින් ගූ ටික හෝදගනින් උඹෙ අම්මගෙ ලව් ජූස්වලින්🤣🤣🤣